මමත් අහිංසක රටක් වටින කොල්ලෙක්

Uba mokadda ban karana rassawa...![]()
රස්සාවක් කරන්නෙ නෑ..
සනීප නෑ මට

Ow ubata loku asaneepayak thiyena bawa nan penawa eka hari?
Hari haman rassawak nokarana bawath penawa..
Santhosai..![]()
උඹට මාව පේනව ඇත්තෙ පොන්නයෙක් වගේනෙ, ඒකනෙ කියන්නෙ..
උඹට පේන විදියට වඩා යථාර්තය ගොඩක් වෙනස්
උඹ කියන වචනවලින් උඹේ හිතනං අපිට තේරුම් ගන්ඩ පුලුවන්..
ඔහොම යමංකො තව ටිකක්...