~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    Note 4 ඒකට global rom එන්නේ නැති ඒකයි වෙනස.

    Note 4 Global ඇත :rolleyes::rolleyes::rolleyes:

    Machan Nvidia'EK kiyanna kiwwa Redmi note 3 pro ekata already Android 6 deela thiyenne globle dev ROM eke kiyala ..

    අඩෝ උට ආයේ එන්න කියපන්කො ත්‍රෙඩ් එකට.සෑහෙන්න උදව් ගන්න පුළුවන් කෙනෙක්...
    ත්‍රෙඩ් එකේ වැඩ දන්නා උන් අඩුවේගෙන යන්නේ :dull:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,196
    9,796
    113
    Ganna un denma order karapalla.. January wenakota dollar eka 160-170 wenawa kiyala kathawak tibba, wede aththa wegena yanne,, mama ada order karanawa Redmi 4 prime ekak..

    ඩොලරයේ අගය ඉහළ යාම හේතුවෙන් මෙරටට ගෙන්වන භාණ්ඩවල මිල ඉදිරියේදී සීඝ‍්‍රයෙන් ඉහළ යා හැකි බව පාර්ලිමේන්තු මන්ති‍්‍ර බන්දුල ගුණවර්ධන පවසනවා.
    ඔහු පෙන්වා දෙන්නේ රුපියල කෘති‍්‍රම ලෙස රැක ගැනීම සඳහා ඩොලර් අලෙවි කිරීම හේතුවෙන් විදේශ සංචිතද අඩුවන බවයි.
    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමය අවසානයේදී ඩොලරයේ අගය පැවතියේ රුපියල් 131ක් ලෙස බවයි මන්තී‍්‍රවරයා සිහිපත් කළේ.
    ඒ වන විට ශී‍්‍ර ලංකාව සතුව අමෙරිකානු ඩොලර් බිලියන 8.2ක ජාත්‍යන්තර සංචිතයක් තිබූ බවත් එය මේ වන විට අමෙරිකානු ඩොලර් බිලියන 6ක් දක්වා අඩු වී ඇති බවත්, ඔහු සඳහන් කළා.
    මේ වන විට රට තුළ දැවැන්ත මූල්‍ය අර්බුදයක් නිර්මාණය වෙමින් ඇති බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මන්තී‍්‍රවරයා වැඩිදුරටත් කියා සිටියේ.

    http://nethnews.lk/article/28730
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    note 4 prime ekata tyenawada machan? battry life hoda me 2ken mokeda :nerd:

    Prime qwe 64GB model ekada mchn? okkotama eka rom eka enne.eka dammama ona note 4 ekaka wada......

    battery life hoda mona dekenda? Note 3 Pro vs Note 4 da? e deknnam hodama battery life eka Note 3 Pro eke. 4 eka ita wada 2 hrs withara aduilu.oka ithin loku awlk neweine
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ

    redmi 4 prime eka or note 4 pro eka machan :nerd::nerd:
    note 3 pro eka araganna hitiye ban, geekbuying eke badu na :rofl:
     
    Last edited:

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    පෝරිසාදයා;20992297 said:
    Thama ne,, hebei aniwa enawa,, Battery 2 day wage tiyenawalu, youtube review balapan,,
    mama me den order eka dana yanne ali express fantacy store eken..:):):)

    free shipping neda? custom awl yanne nadda? :dull:
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    Noember 2 bn.adai ship kale.free shipping

    un boruwata mark karaada danne na bn. uba PayPal walin pay kara nm Protection iwara wenna kalin phone eka aawe naththam dispute ekak open karapan. ube aarakshaawata. naththam un boru karala thibboth ubata aaye salli gannath ba. nikn inna wenne.:baffled:
     
    Last edited:

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    16GB ROM එකක් තියන 4න් එකකට (Eg:- Rn3 , R3,R4) MIUI දැම්මට පස්සේ කොච්චර Space එකක් ඉතුරු වෙයිද ?:dull:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,709
    20,998
    113
    adala nene
    16GB ROM එකක් තියන 4න් එකකට (Eg:- Rn3 , R3,R4) MIUI දැම්මට පස්සේ කොච්චර Space එකක් ඉතුරු වෙයිද ?:dull:

    mathaka ne bn :baffled::baffled::baffled:
    redmi 2 eka nangigen aran balanna one 9 to 10 GB aethi
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    mathaka ne bn :baffled::baffled::baffled:
    redmi 2 eka nangigen aran balanna one 9 to 10 GB aethi

    redmi Note 3 pro 16GB eke mm ahala thiyana widihata 11Gb wage free wenawalu. 32GB eke 24GB wage free wenawalu.
    16GB ekedi OS ekata 5 GB witharath , 32 ekedi OS ekata 8GB witharath enne kohomada kiyana eka thama prashne:dull::dull::dull::dull:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    redmi Note 3 pro 16GB eke mm ahala thiyana widihata 11Gb wage free wenawalu. 32GB eke 24GB wage free wenawalu.
    16GB ekedi OS ekata 5 GB witharath , 32 ekedi OS ekata 8GB witharath enne kohomada kiyana eka thama prashne:dull::dull::dull::dull:

    ඇයි බන් RAM එකටත් යනවනේ..
     
    Status
    Not open for further replies.