Dark Web පිස්තෝල

infotnm

Active member
  • Jul 24, 2015
    127
    45
    28
    Colombo
    ඩාක් වෙබ් එකෙන් පිස්තෝලයක් ගන්න පුලුවං කියමුකො. ඒත් ඕක අහුනොවෙන්න ලංකාවට ගෙන්න ගන්නේ කොහොමද..?

    මං හිතන්නෙ DHL, FedEx වගේ කුරියර් කෙනෙක් හරහා ගෙන්නුවොත් කස්ටම් එකට අහු වෙන්නෙ නෑ නේද..? Normal Post විතරයි නේද අහුවෙන්න පොඩි හරි රිස්ක් එකක් තියෙන්නෙ..?
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,352
    6,452
    113
    අහු වෙනවා යකෝ ඕවා. චීනෙන් එහෙම බොරු ඒවා දාල ගෙනාවත් අනෙක් රට වල එහෙම ගෙන්න බෑ උඩ ගහනවා Gun කියලා. දවස් 5 කින් වගේ වැලිකඩ වගේ යත හැකි
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    ඩාක් වෙබ් එකෙන් පිස්තෝලයක් ගන්න පුලුවං කියමුකො. ඒත් ඕක අහුනොවෙන්න ලංකාවට ගෙන්න ගන්නේ කොහොමද..?

    මං හිතන්නෙ DHL, FedEx වගේ කුරියර් කෙනෙක් හරහා ගෙන්නුවොත් කස්ටම් එකට අහු වෙන්නෙ නෑ නේද..? Normal Post විතරයි නේද අහුවෙන්න පොඩි හරි රිස්ක් එකක් තියෙන්නෙ..?

    Price Kohomada banz ? :dull::dull::dull:
     
    infotnm

    Active member
  • Jul 24, 2015
    127
    45
    28
    Colombo
    නෑ බං උන් ගහන්නෙ ගිෆ්ට් අයිටම් එකක් කියලා. උන් ඒ ගැන සයිට් එකේ කියල තියනව
     
    infotnm

    Active member
  • Jul 24, 2015
    127
    45
    28
    Colombo
    අහු වෙනවා යකෝ ඕවා. චීනෙන් එහෙම බොරු ඒවා දාල ගෙනාවත් අනෙක් රට වල එහෙම ගෙන්න බෑ උඩ ගහනවා Gun කියලා. දවස් 5 කින් වගේ වැලිකඩ වගේ යත හැකි

    නෑ බං උන් ගහන්නෙ ගිෆ්ට් අයිටම් එකක් කියලා. උන් ඒ ගැන සයිට් එකේ කියල තියනව

    Price Kohomada banz uoඨ්e

    එක එක ගානට තියනවා. අලුත් ඒවා පවිච්චි කරපුව.. අඩුම ඩොලර් 100 කට වගේ Revolver එකක් ගත්ත හැකි
     
    infotnm

    Active member
  • Jul 24, 2015
    127
    45
    28
    Colombo
    kali galawala genen kotas vidiyata

    එහෙම එවන්නෙ නෑ බං. ඇරත් මම කෑලි අපහු හයි කරද්දි කොහොමද බුලට් එක පිටිgපස්සෙන් ගියොත්.. හත්වලාමයිනෙ ..

    පිස්තොලේ පුකේ ගහගෙන පුක පොලේ ගහගනින්
    අහු වුනොත් එහෙම තමයි කරන්න වෙන්නෙ

    Genalla Balapan. Good Luck!!

    ගේන්න කලි ඇහුවෙ ගෙනල්ල අහු වුනොත් මං ගස්නෙ බං :lol::lol:
     
    xLight

    Member
    May 14, 2016
    218
    58
    0
    Localhost
    meke ewngen eka ahala wadak na bun site eke ungenma ahapn. un dannawa oka karanna one widiha. anith eka patta loku risk 1k tiyenwa. lankawe trace technique un danne nati nisa mama hitanne 80% witara chance ekak tiyenwa mattu wenna. wadak balan hitapn :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නෑ බං උන් ගහන්නෙ ගිෆ්ට් අයිටම් එකක් කියලා. උන් ඒ ගැන සයිට් එකේ කියල තියනව
    මළ මගුලයි..යකෝ ඕව ස්කෑන් කරනවා....එක්ස්රේ ස්කෑන් කරන්නේ.....
    ඕක ලෝහ නෙවෙයි ද?

    ඉල්ලං *කේ මාමයිට් ගාගන්නේ නැතුව හිටපං කුකුළෝහ්.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,267
    1
    13,154
    113
    Gotham City
    යකො ගෙන්නුවොත් උඹට ඩි එච් එල් ,ෆෙඩෙක්ස් වලින් සම්පූර්ණ පිස්තොලෙ ගෙන්න නම් බැහැ. කොටස් විදියට ගලවලා වරින් වර කෑල්ල කෑල්ල ගෙන්න පුළුවන්. ඕක ගෙනවනම් ආරක්ෂිතම විදිය තමා තඩි සීනි කන්ටෙනර් එකක, අල කන්ටෙනර් එකක වගෙ ගොනියක අස්සෙ ඔබලා ගෙන එක. කුරියර් එකෙ දේ ඔරිජින් එකෙන්ම ඔක සීස්ඩ් කරනවා. යවන්නෙ නැහැ. ඩි එච් එල් ,ෆෙඩෙක්ස් කියන්න හයිලි ප්‍රොෆෙෂනල්ස් කුරියර් සර්විසස්. උන්ට ගෙන්වන භාණ්ඩෙ පිළිබඳ ජාතකෙම දෙන්න ඔනෙ නැත්තම් යවන්නෙ නැහැ . උන් චෙක් කලෙ නැතත් ඔරිජින් එයාර්පොර්ට් එකෙදි මාට්ටු වෙනවා. බාල කුරියර් සර්විස් එකක යවපන් .වැඩිය ස්ට්‍රික්ට් නැති රටකින් ගෙන්න ගනින් .එකත් කෑලි වශයෙන්. යකඩ කෑල්ලක් නිසා ස්කැන් වෙනවා .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,267
    1
    13,154
    113
    Gotham City
    මළ මගුලයි..යකෝ ඕව ස්කෑන් කරනවා....එක්ස්රේ ස්කෑන් කරන්නේ.....
    ඕක ලෝහ නෙවෙයි ද?

    ඉල්ලං *කේ මාමයිට් ගාගන්නේ නැතුව හිටපං කුකුළෝහ්.

    එක තමා මාත් කිව්වෙ එවන්න් කලින්ම ඔරිජින් එයාර්පොර්ට් එකෙන්ම අල්ලනවා. :lol::lol::lol::lol:
    අනික ඩි එච් එල් ෆෙඩෙක්ස් ,යු පී එස් ටි එන් ටි වගෙ එව්වා ඔයවගෙ රිස්ක් ගන්නෙ නැහැ. පැකෙජ් එක කලෙක්ට් කරද්දිම උන් බලනවා.
    ගෙනවානම් තඩි සීනි කන්ටෙනර් එකක අල කන්ටෙනර් එකක වගෙ ගොනි වල ඔබලා තමා ගෙන්න වෙන්නෙ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,267
    1
    13,154
    113
    Gotham City
    meke ewngen eka ahala wadak na bun site eke ungenma ahapn. un dannawa oka karanna one widiha. anith eka patta loku risk 1k tiyenwa. lankawe trace technique un danne nati nisa mama hitanne 80% witara chance ekak tiyenwa mattu wenna. wadak balan hitapn :P

    ඔක ගෙන්වන්නෙ මොන රටින්ද මූ ? රට රටවල් අනුව අවි ආයුධ කුරියර් කිරීමෙ නීති වෙනස්.
    එව්වා බලලා තමා ගෙන්න වෙන්නෙ. ගෙන්න කලින්ම හුකැස් වෙන සීන් එකෙක් නැත්තම් තියෙන්නෙ .අනික සමහරක් රටවල් බ්ලැක් ලිස්ට් වැටිලා තියෙන්නෙ සමහරක් රටවල කස්ටම් වල. එක නිසා ටොපියක් ආවත් බලනවා ගලවලා .උදා : කටාර් කස්ටම් එකෙ ඉන්නෙ මන්.
    පකිස්ථාන්, බංග්ලාදෙශ්, ශ්‍රිලංකා ,සිරියා, ඉරාක්, ඉරාන් බ්ලැක් ලිස්ට් .සරමක් එව්වත් සැකෙන් තමා බලන්නෙ කුරියර් එකෙ. හැබැයි නයිට් ටයිම් එකෙ කරන ලබ්බක් කරත හැකි එත් පොඩි පොඩි සීන් .මෙ වගෙ කෙස් නම් බැහැ.