Exclusive For Elakirians..

HKavinda

Well-known member
  • Dec 23, 2013
    53,903
    20,072
    113
    Panadura
    61.විජය නන්දසිරි මහතා රගපෑ අවසාන චිත්‍රපටය "ප්‍රේම කොකා" සම්පුර්ණ ච්ත්‍රපටය :love::yes::yes::yes::cool:

    https://www.multiup.org/8a27027e65181e89e8b00a0e1a652c58

    11.gif
    11.gif
    11.gif

     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    දැන් ටිකකට ඉස්සෙල්ලා දැම්ම ප්‍රෙම කොකා එක 10ක් දැනට ඩවුන්ලෝඩ් කරලා :shocked:
    ඒත් එකෙක්වත් කොමන්ට් එකක් දාන්නේ නෑ :growl::no::dull:

    මමනම් දැක්කෙත් දැනුයි.. :shocked: තාම බෑවේ නැතෝ.. බා ගත්තාම කියන්නම්..:cool:

     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,903
    20,072
    113
    Panadura




    යකෝ මූ මොන ත්‍රෙඩ් එකේ හිටියත් නායෙන් අඬල අඬලා මොකක් හරි වැල ගෙඩියක් බා ගන්නවමයි..:lol:


    :D :D :D
    බාගෙන අපිත් එක්ක බෙදාගෙන කනවා
    කොටා එල කොල්ලෙක්
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    :D :D :D
    බාගෙන අපිත් එක්ක බෙදාගෙන කනවා
    කොටා එල කොල්ලෙක්

    ඔව් ඔව්.. අනික ඌ හිතේ තියන් ඉන්නේ නෑ.. කිසිම කහටක් නැතුව ඕනම තැන ගිහින් කට ඇරල ඉල්ලනවා..:lol:
    මම දැක්ක ජයලලිතගේ ලීක් වෙච්ච ඒව මුකුත් නැද්ද කියලත් අහල තියෙනවා..:rofl:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,903
    20,072
    113
    Panadura


    ඔව් ඔව්.. අනික ඌ හිතේ තියන් ඉන්නේ නෑ.. කිසිම කහටක් නැතුව ඕනම තැන ගිහින් කට ඇරල ඉල්ලනවා..:lol:
    මම දැක්ක ජයලලිතගේ ලීක් වෙච්ච ඒව මුකුත් නැද්ද කියලත් අහල තියෙනවා..:rofl:

    :D :D :D