Fixed Deposit ගැන

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
පොලියෙන් ගෙවන්න FD එකේ වටිනාකමට 90% ක් ලෝන් එකක් වගේ ගන්න පුළුවන් බන් :yes: මගෙත් ලක්ෂ ***ක් FD එකක් තියෙනවා.:)

රවියට යවන්න ඕන පොරක්,මිනිහා මේ දවස් වල ටැක්ස් එකක් ගහ ගන්න බැරුව දුකෙන් ඉන්නේ :dull:
 
shameera89

Well-known member
  • Jun 26, 2013
    16,275
    12,524
    113
    Piliyandala
    Poliyenuth podi ganak kapenawa ban.. cash withdraw karaddi...

    mage idea eka : ETI eke nam FD Danna epa.. maha jaraama place ekak.. cash withdraw karanna giyama watee yawala thama salli denne
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    මගෙ ලක්ශ 205,000 (දෙලක්ශ පන්දාහ.) ක ස්ථිර තැන්පතුවක් තියෙනව මාස 3කට දැම්මෙ සම්පත් එකේ (පොලියත් සමඟ රිනිව් වෙන්න, කල්පිරීමේදී.). 10%ක පොලියට. මාස 3අන්තිමට 5167.12ක පොලියක් හම්බෙනව. ඔක්කොම 210,167.12. ඊලඟට මාස 2ක් ගානෙ 50ක් එෆ්.ඩී දාන්න තමා බලාපොරොත්තුව.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,463
    4,465
    113
    පොලියෙන් ගෙවන්න FD එකේ වටිනාකමට 90% ක් ලෝන් එකක් වගේ ගන්න පුළුවන් බන් :yes: මගෙත් ලක්ෂ ***ක් FD එකක් තියෙනවා.:)
    එහෙනම් උබ කෝටිපතියෙක් . එල එල :D
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,463
    4,465
    113
    Poliyenuth podi ganak kapenawa ban.. cash withdraw karaddi...

    mage idea eka : ETI eke nam FD Danna epa.. maha jaraama place ekak.. cash withdraw karanna giyama watee yawala thama salli denne
    man hithan inne sampath bank eke daanna kiyala
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,463
    4,465
    113
    මගෙ ලක්ශ 205,000 (දෙලක්ශ පන්දාහ.) ක ස්ථිර තැන්පතුවක් තියෙනව මාස 3කට දැම්මෙ සම්පත් එකේ (පොලියත් සමඟ රිනිව් වෙන්න, කල්පිරීමේදී.). 10%ක පොලියට. මාස 3අන්තිමට 5167.12ක පොලියක් හම්බෙනව. ඔක්කොම 210,167.12. ඊලඟට මාස 2ක් ගානෙ 50ක් එෆ්.ඩී දාන්න තමා බලාපොරොත්තුව.
    api gihilla renew karanna one nadda ban. nikanma renew venawada :confused:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    api gihilla renew karanna one nadda ban. nikanma renew venawada :confused:

    ow auto renew වෙනවා..මන් 2013 දැම්මා එකක්..දැම්මට පස්සේ බලන්න ගියේ නැහැ අද වෙනකන්..auto renew වේවි යනවා..:)

    අතර මැදදී තව ගානක් දාන්න බැරි එක තමා අවුල..ඔයින් එකක් දාන්න ලොකු ෆෝම් එකක් පුරවන්න ඕන..පන යනවා :dull:
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    api gihilla renew karanna one nadda ban. nikanma renew venawada :confused:

    ඔටෝ රිනිව් වෙනව බං. මමනම් ඔන්ලයින් දැම්මෙ සම්පත් එකේ. එෆ්.ඩී එක කඩන්න ඕන උනාම ඊමේල් එකක් දාන්න විතරයි තියෙන්නෙ.එෆ් ඩී එකේ ගාන සේවින්ස් එකට එනව.කාර්ඩ් එකෙන් ගන්න එක විතරයි තියෙන්නෙ.

    ජොබ්ලස් ෆ්රිලස්න්සින් :yes:

    ඔවු ඔවු. ගුරු මුශ්ටි නැතුව අපිටත් කියල දීපන්කො බං
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,463
    4,465
    113
    ow auto renew වෙනවා..මන් 2013 දැම්මා එකක්..දැම්මට පස්සේ බලන්න ගියේ නැහැ අද වෙනකන්..auto renew වේවි යනවා..:)

    අතර මැදදී තව ගානක් දාන්න බැරි එක තමා අවුල..ඔයින් එකක් දාන්න ලොකු ෆෝම් එකක් පුරවන්න ඕන..පන යනවා :dull:
    elakiri . apo ow ban form purawana eka thama mata epama venne. amaruwen form eka purawaddi un muuna diha balagena iddi kichi kichi vage :lol:
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,463
    4,465
    113
    ඔටෝ රිනිව් වෙනව බං. මමනම් ඔන්ලයින් දැම්මෙ සම්පත් එකේ. එෆ්.ඩී එක කඩන්න ඕන උනාම ඊමේල් එකක් දාන්න විතරයි තියෙන්නෙ.එෆ් ඩී එකේ ගාන සේවින්ස් එකට එනව.කාර්ඩ් එකෙන් ගන්න එක විතරයි තියෙන්නෙ.
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,346
    6,445
    113
    ඔටෝ රිනිව් වෙනව බං. මමනම් ඔන්ලයින් දැම්මෙ සම්පත් එකේ. එෆ්.ඩී එක කඩන්න ඕන උනාම ඊමේල් එකක් දාන්න විතරයි තියෙන්නෙ.එෆ් ඩී එකේ ගාන සේවින්ස් එකට එනව.කාර්ඩ් එකෙන් ගන්න එක විතරයි තියෙන්නෙ.

    ඔවු ඔවු. ගුරු මුශ්ටි නැතුව අපිටත් කියල දීපන්කො බං

    ගුරු මුශිටියක් නම් නෑ බන් මට. මම කරන්නේ ඩේටා බේස් එහෙම.:yes:

    Capture.jpg
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    elakiri . apo ow ban form purawana eka thama mata epama venne. amaruwen form eka purawaddi un muuna diha balagena iddi kichi kichi vage :lol:

    ඔව් බන්,එපා කරපුම වැඩක්..මගේ වෙන එකවුන්ට් එකක් තියෙද්දී දුන්නා ඔය ෆෝම් එක පුරවන්න..මන් බැහැ කිව්වා..ඒ එකවුන්ට් එකේ තියෙන ටික අයිමත් ලියන්න ඕනද :growl:

    ඒ පාර manager ඇහිලා ටිකක් පුරවලා දුන්නා :lol:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ජොබ්ලස් ෆ්රිලස්න්සින් :yes:

    ගුරු මුශිටියක් නම් නෑ බන් මට. මම කරන්නේ ඩේටා බේස් එහෙම.:yes:

    Capture.jpg

    කොහොමද බන් ෆ්රිලස්න්සින් කරලා ඔය ගානක් හොයන්නේ :nerd::nerd:

    ඩේටා බේස් කිව්වේ?:eek:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,463
    4,465
    113
    ගුරු මුශිටියක් නම් නෑ බන් මට. මම කරන්නේ ඩේටා බේස් එහෙම.:yes:

    Capture.jpg
    සිරාද බං මන් හිතුවේ උබ බොරුවට කිව්වා කියලා.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,463
    4,465
    113
    ගුරු මුශිටියක් නම් නෑ බන් මට. මම කරන්නේ ඩේටා බේස් එහෙම.:yes:

    Capture.jpg
    මචන් මන් වෙබ් ඩිසයිනින් කරන්නේ . අපිට බැරිද ඔය වැඩේට එන්ටර් වෙන්න