ටයර් එක මේ මාසෙ අන්තිමට වගේ බලමු
![]()





raviyage paththareta dunlop watila

ටයර් එක මේ මාසෙ අන්තිමට වගේ බලමු
![]()





raviyage paththareta dunlop watila

ප්ලාන්ට් ඇති බන් ලෝකෙ හතර වටේමmould in taiwan kiyala gahala thiyenawa timsun eke

ඩන්ලොප් ලගෙත් තියෙනව 
raviyage paththareta dunlop watila
![]()






මන් මේහ් සර්විස් එකට බඩු ටික ගෙනාවඅලුත් ස්ටොක් ඔක්කොම ගනන් ගිහින්
1900යෙ ෆිල්ටර් එක දැන් 2300යි
![]()
මතක ඇතුව ෆිල්ටරේ හොලෝග්‍රෑම් ස්ටිකර් එක සූරල ඒක SMS කොරල ඒක ජපන් මහත්තයගෙ එකක්මද කියල වෙරිෆයි කරගන්න
![]()
![]()
u me tike bonne ewa bada sudd wennaඇයි බොල බැට්‍රි වතුර ගෙනාවෙ?![]()





බැටරි වතුරත් මාරුකරනවද බන්?
ඇයි බොල බැට්‍රි වතුර ගෙනාවෙ?![]()
u me tike bonne ewa bada sudd wenna![]()


ෆ්ලෝටරේ හිල් වෙලානම් නිතරම ඕෆ්ලෝ වෙන්න ඕනි නේද?
රෙපෙයාර් කිට් ගැන නම් දන්නේ නෑ .ඇවිත් තිබුනත් දැන් හොයාගන්න නැතිව ඇති.

ටයර් විතරක් නෙවෙයි ඉන්දියන් කෝකත් ඒකයි.
උඹට කියන්න ඔය ඇල්ටෝ මරුටි සෙන් වගේ ඉන්දියන් ස්පෙයා පාර්ට්ස් එහෙමත් විකුනන්න තියෙනවා අපේ ෂොප් එකේ.ඉන්දියන් ජෙනුයින් කියන ඒවයි ජපන් ඒවාට එන මැලේෂියන් තායිවාන් වගේ ගණන් අඩුම පාට්ස් එක්ක වෙනසත් අහසට පොලව වගේ.
මේ ලඟදි එළකිරි එකේම කෙනෙක්ගේ වාහනේකට ගෑස්කට් සෙට් එකක් ගෙන්න ගත්තා ඔයිල් සීල් සෙට් එකත් එක්ක.එකෙන් ගෑස්කට් ඒක හිත හදාගෙන ගත්තා වෙන ගන්න එකක් නැති නිසා.ඔයිල් සීල් ටික දැක්කම බඩ යනවා බන්.ක්ලේ වලින් හදලා වගේ.ඒවා දැම්මොත් අනිවා ලීක්.මට එපා උනා ඒක දැකලා.හරියට ගෙවල් වල හදන බඩු වගේ
අනිවා දීලා ඇති ගේම.ඉන්දියන් එකක්ද කොහෙද නේද danlop දැන් ලංකාවට එන්නේ![]()

ඔක්කොම ලිටර් 2.7ක් වගේ අල්ලනව ෆිල්ටරෙත් අයින් කරන්න උනොත්. මේ පාර ෆිල්ටරෙත් දාන්න ඕන මචන් දැන් 12000හට කිට්ටුයි හිටන්
එහෙම ලොකු සීන් එකක් නෑ මචන් 6000න් 6000ට නෙ දාන්නෙ. ෆිල්ටරේ දාන්නෙ 12000න්. ඒ ඇරෙන්න වෙන කරන්න දෙයක් නැති තරම් තෙල් ගහන එක ඇරෙන්න
මේ පාර මේ ටයර් එකත් මේ අස්සෙම සෙට් උනානෙ
![]()
මන් මේහ් සර්විස් එකට බඩු ටික ගෙනාවඅලුත් ස්ටොක් ඔක්කොම ගනන් ගිහින්
1900යෙ ෆිල්ටර් එක දැන් 2300යි
![]()
[/B][/SIZE]


![]()
වෑල් එක සීට් වෙන්නෙ නැතුව ඇති හරියට.
රිපයාර් කිට් පොඩ්ඩක් හොයල බැලුවනම් හොඳයි මචන්. තියෙන්න ඉඩ තියෙනවා. ඕකෙ තියෙන්නෙත් CT100 වල තියෙන කාබ් එකමද
ඉන්දියන් රබර් ඔයිල් සීල් නම් ගන්නම දෙයක් නෑ. මගෙ එකේ එන්ජිම හදනකොට කොයිල් පළුව පැත්තෙ ඔයිල් සීල් එක ගැහුවා. ඒජන්ට්ගෙන් ගත්තෙ ජෙනුයින් ඔයිල් සීල් එක. දැන් ආපහු ඔයිල් බින්දුව බින්දුව ලීක් කරනව කියහන්කො
කිලෝමීටර් 800 ට කිට්ටු වෙනව මයෙ එකත්. 800 පහු වුනාම දාන්න ඕනෙ 20W50 ඔයිල් එකක්.![]()
අද හවස ඔයිල් මාරුකලා.ඩීසල් ටික කළුම කළුපාටයි.
එව්වා එහෙම තමා. ගොඩක්ම කළු පට නම් තව ඩීසල් ටිකක් දාන්න තිබුනෙ හැබැයි
දැම්මා.අන්තිමට ඔයිල්,ඩීසල් දෙකම නැතිව විනාඩියක් විතර එන්ජිම ස්ටාට් කරලා තිබ්බා අහුමුලු වල රැඳිලා තියෙන ඩීසලුත් එලියට එනකම්.එහෙම කලාට අවුලක් නෑනේ
කිලෝමීටර් 800 ට කිට්ටු වෙනව මයෙ එකත්. 800 පහු වුනාම දාන්න ඕනෙ 20W50 ඔයිල් එකක්.
[/QUOTE]
එල එල
අපේ එන්ජින් වලනම් මචන් ඔයිල් ටික අඉන් උනාට පස්සෙ තප්පර කීපයක් විතරක් එන්ජිම ක්‍රෑන්ක් කරන්න කියල කියල තියෙනව පොතේම. ඇත්තටම එතකොට තව සැලකිය යුතු ඔයිල් ප්‍රමානයක් අයින් වෙනව. උබ ඩීසල් දාල හොදටම සුද්ද කරල හින්ද කොහොම බලපායිද දන්නෑ. අවුලක්නම් වෙන්නැති වෙයි. නෝමල් අයිඩ්ල් එකේ තියන්න රේස් නොකර පොඩ්ඩක් වෙලාදැම්මා.අන්තිමට ඔයිල්,ඩීසල් දෙකම නැතිව විනාඩියක් විතර එන්ජිම ස්ටාට් කරලා තිබ්බා අහුමුලු වල රැඳිලා තියෙන ඩීසලුත් එලියට එනකම්.එහෙම කලාට අවුලක් නෑනේ
ඒකට තමා ආයි ඩීසල් දාන්නෙ. එතකොට අහුමුලු වල ජරා ඩීසල් ටික ඒකට මික්ස් වෙනවා. ඊට පස්සෙ ලූස් ඔයිල් දාල කිලෝමීටර් හතටසීයක් දුවල ආපහු ඔයිල් මාරු කරන්න.
මේවගෙ බෝල බෙයාරිං නෙ එනෙ. ඔයිල් නැතුව විනාඩියක් දෙකක් දිව්වට මුකුත් වෙන්නෙ නෑ
හුටා.
මම මොබිල් ලීටරේම දැම්මා.

කමක් නෑ දැන් ඔහොම දුවල පොඩ්ඩක් ආයෙ අයින් කරන්න මචෝ එහෙනම් 

කිලෝමීටර් 800 ට කිට්ටු වෙනව මයෙ එකත්. 800 පහු වුනාම දාන්න ඕනෙ 20W50 ඔයිල් එකක්.
[/QUOTE]
එල එල
අපේ එන්ජින් වලනම් මචන් ඔයිල් ටික අඉන් උනාට පස්සෙ තප්පර කීපයක් විතරක් එන්ජිම ක්‍රෑන්ක් කරන්න කියල කියල තියෙනව පොතේම. ඇත්තටම එතකොට තව සැලකිය යුතු ඔයිල් ප්‍රමානයක් අයින් වෙනව. උබ ඩීසල් දාල හොදටම සුද්ද කරල හින්ද කොහොම බලපායිද දන්නෑ. අවුලක්නම් වෙන්නැති වෙයි. නෝමල් අයිඩ්ල් එකේ තියන්න රේස් නොකර පොඩ්ඩක් වෙලා
අවුලක් නැතිව ඇතියි කියලා හිතමු.
මන් මේහ් සර්විස් එකට බඩු ටික ගෙනාවඅලුත් ස්ටොක් ඔක්කොම ගනන් ගිහින්
1900යෙ ෆිල්ටර් එක දැන් 2300යි
![]()
කිලෝමීටර් 800 ට කිට්ටු වෙනව මයෙ එකත්. 800 පහු වුනාම දාන්න ඕනෙ 20W50 ඔයිල් එකක්.
[/QUOTE]
එල එල
අපේ එන්ජින් වලනම් මචන් ඔයිල් ටික අඉන් උනාට පස්සෙ තප්පර කීපයක් විතරක් එන්ජිම ක්‍රෑන්ක් කරන්න කියල කියල තියෙනව පොතේම. ඇත්තටම එතකොට තව සැලකිය යුතු ඔයිල් ප්‍රමානයක් අයින් වෙනව. උබ ඩීසල් දාල හොදටම සුද්ද කරල හින්ද කොහොම බලපායිද දන්නෑ. අවුලක්නම් වෙන්නැති වෙයි. නෝමල් අයිඩ්ල් එකේ තියන්න රේස් නොකර පොඩ්ඩක් වෙලා
ජේඩ් එකට දාන්න කියල තියෙන ඔයිල් ජාතිය මොකක්ද මචන්? 40 ද 50 ද
හුටා.
මම මොබිල් ලීටරේම දැම්මා.
ඩීසල් 100%ක්ම අහක් වෙන්නෙ නෑ නේ. ටිකක් ඉතුරු වෙනවා. ඒවා ඔයිල් වලට මික්ස් වුණාම ඔයිල් වල ඝනකම අඩු වෙනවා ටිකක්. එතකොට එන්ජිමේ ගෙවීම සූට්ටක් වේගවත් වෙනවා. දැන් ඔය ඔයිල් ටික කිලෝමීටර් අටසීයක් දුවලා අහක් කරල 50 ඔයිල් එකක් දාන්න.