කට්ටිය ඊමනී ගැන උනන්දු නිසා වෙන ත්රේඩ් එකක දාපු කමෙන්ට් එකක් මේ විදියට දාන්නම්. .
ඊ මනී හොයන එක කැපවීමෙන් කරන්න ඕන වැඩක්. .
මුලින් ඩොලර් සත වලින් පටන් ගන්න තියෙන්නේ. .
කොහෙද අපේ එවුන්ට දවසෙන් දෙකෙන් ලක්ශ ගනන් හොයන්න ඕනනේ. .
එහෙම බැරිවෙනකොට වැඩේ අතාරිනවා. . අපේ එවුන්ගේ වීක් පොයින්ට් එක ඒක. .
මමත් සත වලින් හොයන්න ගත්තේ. . සමහරුනම් මන් ඔයගැන කියද්දි ඒ දවස්වල මට විහිලුත් කලා. .
අපි ඒවලින් සැලුන් නෑ තවත් දයිර්යමත් වෙලා කොහොමහරි ගොඩයනවා කියලා හිතන් ගේම ගැහුවා. .
අමතර ආදායමක් විදියට කරලා අද මන් හැම මාසේකම වගේ $ 300+ හොයනවා. .
උබලත් කැපවීමෙන් වැඩ කලොත් $ දාස්ගානක් වුනත් හොයන්න පුලුවන්. .
පටන් ගත්තේ මේ විදියට. .
ඒත් අද මේ විදියයි. .
මේ ත්රේඩ් එකේ කිසිවක් හන්ගන්නේ නැතුව විස්තර දාලා තියෙනවා. . උබලත් උත්සහයෙන් ගොඩ පලයල්ලා. . ගුඩ් ලක්. .
Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්
http://www.elakiri.com/forum/showthread.php?t=1703909