Postman පාගා Colombo 7

amalfun

Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    තැපැල් කාරයා ඇවිල්ල කොලයක් දික් කරලා කිව්වා නත්තලට අධාරයක් කරන්න කියලා. ඊට පස්සේ මම රු 500 ක් දෙන්න ගියාට පස්සේ උ කිව්වා රු 1000ක් ඕනේ කියලා. ඒ ලිස්ට් එකේ ඔක්කොම රු 1000ක් දීල තියෙන්නේ. යකෝ දැන් මුනුත් එක එක සීන් දානවනේ. මේක කාටද මචන්ලා පැමිණිලි කරන්න ඕනේ . දුන්නේ නැත්නම් ලියුම් නැති වෙඉ කියල දුන්නේ ... :angry::angry::angry:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    තැපැල් කාරයා ඇවිල්ල කොලයක් දික් කරලා කිව්වා නත්තලට අධාරයක් කරන්න කියලා. ඊට පස්සේ මම රු 500 ක් දෙන්න ගියාට පස්සේ උ කිව්වා රු 1000ක් ඕනේ කියලා. ඒ ලිස්ට් එකේ ඔක්කොම රු 1000ක් දීල තියෙන්නේ. යකෝ දැන් මුනුත් එක එක සීන් දානවනේ. මේක කාටද මචන්ලා පැමිණිලි කරන්න ඕනේ . දුන්නේ නැත්නම් ලියුම් නැති වෙඉ කියල දුන්නේ ... :angry::angry::angry:

    තැපැල් දෙපාර්තමේන්තුවේ තියනව පැමිනිලි කරන්න නම්බර් එකක් . ඒකට කියපන් .ශුවර් බඩු හම්බෙනව .මාත් එකපාරක් දුන්න අපතයෙකුට
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    තැපැල් දෙපාර්තමේන්තුවේ තියනව පැමිනිලි කරන්න නම්බර් එකක් . ඒකට කියපන් .ශුවර් බඩු හම්බෙනව .මාත් එකපාරක් දුන්න අපතයෙකුට

    adoo ko ban... e no eka depanko mchn. maha jara yakku ban.. dena de aran yanna one. muge loku seen. kauda ban mewa purudu kale munta...
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    පගාකාරයෝ තියන්න එපා මචන්. පුලුවන් දෙයක් කරලා ගෙදර ඇරපන්.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    පගාකාරයෝ තියන්න එපා මචන්. පුලුවන් දෙයක් කරලා ගෙදර ඇරපන්.

    පගාව ඉල්ලුව කියල එහෙම අරින එක හොද නැ නේද ? :oo: අනික උ ඊට පස්සේ පොලිසි යන්න උනත් බැරි නෑ
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    පගාකාරයෝ තියන්න එපා මචන්. පුලුවන් දෙයක් කරලා ගෙදර ඇරපන්.

    මු කෙලින්ම 1000කම ඉල්ලුවනේ බන්. :growl::growl::growl::no: මම හිතන්නෙම මේකේ පිටිපස්සේ එක ලොකු පොරක් ඇති. ශික් ෆොටෝ එක ගහන්න බැරි උනානේ. අවුරුද්දට එයි නේ.. :angry::angry::angry::angry::angry:
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,822
    1,503
    113
    In Colombo 07 (Kurunduwaththa area) This is done since long long ago. During Christmas season they used (Those who lived in this area are rich people and majority are catholic or Christians and they donate for the poor) to donate to the postman too. There was asaying in 1950s - 1980 s in Postal department, postmen who serve these areas sometimes does not want to get promotions.....

    Now they may be addicted to it.
     
    praveendpa

    Active member
  • Jan 18, 2007
    827
    215
    43
    pakayage pic ekak gahala , meke dapan. ape peththe, post office eke inna wesa genigeth ehena loku seen. parcel ekak yawanna giyama, loweth nethi magul. Main post office ekakata gihin demmama ,echchara seen neeee. Okigeth redda galoonawa mama welawaka.
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    In Colombo 07 (Kurunduwaththa area) This is done since long long ago. During Christmas season they used (Those who lived in this area are rich people and majority are catholic or Christians and they donate for the poor) to donate to the postman too. There was asaying in 1950s - 1980 s in Postal department, postmen who serve these areas sometimes does not want to get promotions.....

    Now they may be addicted to it.

    Help for poor peoples.:rolleyes: It's a good work :yes:. But they can't ask a fixed amount. :shocked::shocked:
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction

    Umba kuruduwaththe nan umbata 1000 nemei 100000 wunath nothing ne ban :) Oya pette inne pattama sallikarayo ne

    ne mchn mage working place eka. sirawatama mehe inna un nam hari loku seen eke thama inne. unta wada un naha wage hariyata. redda thama. unge loku seen ungema unta hodai. salli newei machn aula. postman kenek awilla ehema illanna pulwuanda. anika mama ai unta salli denne. un gvt job ekakne karanne.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,220
    113
    තැපැල් කාරයා ඇවිල්ල කොලයක් දික් කරලා කිව්වා නත්තලට අධාරයක් කරන්න කියලා. ඊට පස්සේ මම රු 500 ක් දෙන්න ගියාට පස්සේ උ කිව්වා රු 1000ක් ඕනේ කියලා. ඒ ලිස්ට් එකේ ඔක්කොම රු 1000ක් දීල තියෙන්නේ. යකෝ දැන් මුනුත් එක එක සීන් දානවනේ. මේක කාටද මචන්ලා පැමිණිලි කරන්න ඕනේ . දුන්නේ නැත්නම් ලියුම් නැති වෙඉ කියල දුන්නේ ... :angry::angry::angry:

    denna epa. complaint karanna. police ekatath complaint karanna. kari saththunta nikan salli denna epa. salli wedi nam puchchapan. denawanam salli deserve karana ekekta deepan. :)
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    pakayage pic ekak gahala , meke dapan. ape peththe, post office eke inna wesa genigeth ehena loku seen. parcel ekak yawanna giyama, loweth nethi magul. Main post office ekakata gihin demmama ,echchara seen neeee. Okigeth redda galoonawa mama welawaka.

    eka thamai mchn. ebay parcel ehema samekata sahenna enawa/ bayai un miss karai kiyala. mara seen eka ban mehema giyoth. unge job ejata apida salary gewanna one. salary madi nam wadi padi hoyaganna one higa kanne nathuwa.