තැපැල් කාරයා ඇවිල්ල කොලයක් දික් කරලා කිව්වා නත්තලට අධාරයක් කරන්න කියලා. ඊට පස්සේ මම රු 500 ක් දෙන්න ගියාට පස්සේ උ කිව්වා රු 1000ක් ඕනේ කියලා. ඒ ලිස්ට් එකේ ඔක්කොම රු 1000ක් දීල තියෙන්නේ. යකෝ දැන් මුනුත් එක එක සීන් දානවනේ. මේක කාටද මචන්ලා පැමිණිලි කරන්න ඕනේ . දුන්නේ නැත්නම් ලියුම් නැති වෙඉ කියල දුන්නේ ... 



අනික උ ඊට පස්සේ පොලිසි යන්න උනත් බැරි නෑ 
මම හිතන්නෙම මේකේ පිටිපස්සේ එක ලොකු පොරක් ඇති. ශික් ෆොටෝ එක ගහන්න බැරි උනානේ. අවුරුද්දට එයි නේ..
Oya pette inne pattama sallikarayo ne
It's a good work 