මම A/l result එනකම් බලන් ඉන්න කොල්ලෙක් සමහර විට මම කියන දෙ වැරදි වෙන්න පුලුවන්
yamu ගැන මම දැනගත්තෙ මඩකලපුවෙ හාමුදුරුවන්ට විරුද්දව review එකක් මුං දිපු වෙලාවෙ කිරියෙ වැටුන thread එකකින්
ඒ වෙලාවෙ ඒක බලන සිංහල බොදුනුවන්ට කෙන්තියකුත්
මුසලිම් දෙමළ උන්ට අමුතු චූන් එකකුත් ඇති වෙන්න ඇති
ඒ වගෙම මුන් මුස්ලිම් උන්ටත් විරුද්දව review දෙනවා එතකොට ඒකෙ අනික් පැත්ත, මුං ගොඩක් වෙලාවට සමාජය අතිශය සංවෙදි කරුනු අලලා තමයි මෙ වැඩෙ කරන්නෙ.
එහෙම කරලා උන් තමන්ව හදුන්වලා දෙන්නෙ ලොකයත් එක්ක යන posh පොරවල් හැටියටය
හැබැයි හොදට අවදානයෙන් බැලුවොත් මුන් කරන්නෙ උන්ගෙ සිල්ලර කඩ ටික promote කරන එකයි. මොකද ඒ දෙවල් කරන්න උවමනාවක් තියනවනම් ඒකට ඇයි ඒකට තමන්ගෙ ආයතනයෙම page භාවිතා කරන්නෙ
කෑම කඩ, bar වලට අදාල ඒවද මුං දාන්නෙ මුං කරන්නෙ මිනිස්සුන්ගෙ කුතුහලාය තරහා අවුස්සන එක එතකොට page ranking ජනප්රියකම වැඩි කරගන්න පුලුවන්නෙ
බොරදියෙ මාලු බානවයි කියන්නෙ මේකට තමයි. මේ වගෙ උන්ට සල්ලි වලට තමන්ගෙ දෙමවුපියන් උනත් විකුනන් කන්න පුලුවාන්.
මුන්ගෙ වැඩ දැක්කොත් නොදැක්ක වගෙ ඉන්න, සමහර විට කෙන්ති යාවි එතකොට බැනලා comment දාන්න dislike කරන්නවත් share කරන්නවත් යන්න එපා
උන්ට ඕනෙත් ඔය ටික කරගන්න තමයි. උන්ටම එපා වෙලා නවත්තල දාවි.
අපේ හැගිම් වලින් මේ වගෙ අවස්තාවාදීන්ට ප්රයෝජන ගන්න ඉඩ දෙන්න එපා
yamu ගැන මම දැනගත්තෙ මඩකලපුවෙ හාමුදුරුවන්ට විරුද්දව review එකක් මුං දිපු වෙලාවෙ කිරියෙ වැටුන thread එකකින්
ඒ වෙලාවෙ ඒක බලන සිංහල බොදුනුවන්ට කෙන්තියකුත්
මුසලිම් දෙමළ උන්ට අමුතු චූන් එකකුත් ඇති වෙන්න ඇතිඒ වගෙම මුන් මුස්ලිම් උන්ටත් විරුද්දව review දෙනවා එතකොට ඒකෙ අනික් පැත්ත, මුං ගොඩක් වෙලාවට සමාජය අතිශය සංවෙදි කරුනු අලලා තමයි මෙ වැඩෙ කරන්නෙ.