YAMU කපටි වැඩ

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මම A/l result එනකම් බලන් ඉන්න කොල්ලෙක් සමහර විට මම කියන දෙ වැරදි වෙන්න පුලුවන්
    yamu ගැන මම දැනගත්තෙ මඩකලපුවෙ හාමුදුරුවන්ට විරුද්දව review එකක් මුං දිපු වෙලාවෙ කිරියෙ වැටුන thread එකකින්
    ඒ වෙලාවෙ ඒක බලන සිංහල බොදුනුවන්ට කෙන්තියකුත්:growl: මුසලිම් දෙමළ උන්ට අමුතු චූන් එකකුත් ඇති වෙන්න ඇති
    ඒ වගෙම මුන් මුස්ලිම් උන්ටත් විරුද්දව review දෙනවා එතකොට ඒකෙ අනික් පැත්ත, මුං ගොඩක් වෙලාවට සමාජය අතිශය සංවෙදි කරුනු අලලා තමයි මෙ වැඩෙ කරන්නෙ.
    එහෙම කරලා උන් තමන්ව හදුන්වලා දෙන්නෙ ලොකයත් එක්ක යන posh පොරවල් හැටියටය :lol:
    හැබැයි හොදට අවදානයෙන් බැලුවොත් මුන් කරන්නෙ උන්ගෙ සිල්ලර කඩ ටික promote කරන එකයි. මොකද ඒ දෙවල් කරන්න උවමනාවක් තියනවනම් ඒකට ඇයි ඒකට තමන්ගෙ ආයතනයෙම page භාවිතා කරන්නෙ:oo:
    කෑම කඩ, bar වලට අදාල ඒවද මුං දාන්නෙ මුං කරන්නෙ මිනිස්සුන්ගෙ කුතුහලාය තරහා අවුස්සන එක එතකොට page ranking ජනප්‍රියකම වැඩි කරගන්න පුලුවන්නෙ
    බොරදියෙ මාලු බානවයි කියන්නෙ මේකට තමයි. මේ වගෙ උන්ට සල්ලි වලට තමන්ගෙ දෙමවුපියන් උනත් විකුනන් කන්න පුලුවාන්.
    මුන්ගෙ වැඩ දැක්කොත් නොදැක්ක වගෙ ඉන්න, සමහර විට කෙන්ති යාවි එතකොට බැනලා comment දාන්න dislike කරන්නවත් share කරන්නවත් යන්න එපා
    උන්ට ඕනෙත් ඔය ටික කරගන්න තමයි. උන්ටම එපා වෙලා නවත්තල දාවි.
    අපේ හැගිම් වලින් මේ වගෙ අවස්තාවාදීන්ට ප්‍රයෝජන ගන්න ඉඩ දෙන්න එපා
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මම දැක්කා උන් අර ජයලලිතා මලා කියලා සෑහෙන්න දුක් වෙලා තිබ්බා..ඒ ගෑනි මලාට සතුටු උන උන්ටත් කින්ඩියක් දාලා..
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    tt.jpg
     
    Asaranayaa

    Banned
    Sep 16, 2016
    362
    22
    0
    ubata hoda nathnam uba nobala hitapan. deyak dana ganna one un balai. yamu pattakin thiyala ara madakalapuwata wenne mokakda kiyala hoyapan hoya taram amaruwak thiyanawanam.
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    මම A/l result එනකම් බලන් ඉන්න කොල්ලෙක් සමහර විට මම කියන දෙ වැරදි වෙන්න පුලුවන්
    yamu ගැන මම දැනගත්තෙ මඩකලපුවෙ හාමුදුරුවන්ට විරුද්දව review එකක් මුං දිපු වෙලාවෙ කිරියෙ වැටුන thread එකකින්
    ඒ වෙලාවෙ ඒක බලන සිංහල බොදුනුවන්ට කෙන්තියකුත්:growl: මුසලිම් දෙමළ උන්ට අමුතු චූන් එකකුත් ඇති වෙන්න ඇති
    ඒ වගෙම මුන් මුස්ලිම් උන්ටත් විරුද්දව review දෙනවා එතකොට ඒකෙ අනික් පැත්ත, මුං ගොඩක් වෙලාවට සමාජය අතිශය සංවෙදි කරුනු අලලා තමයි මෙ වැඩෙ කරන්නෙ.
    එහෙම කරලා උන් තමන්ව හදුන්වලා දෙන්නෙ ලොකයත් එක්ක යන posh පොරවල් හැටියටය :lol:
    හැබැයි හොදට අවදානයෙන් බැලුවොත් මුන් කරන්නෙ උන්ගෙ සිල්ලර කඩ ටික promote කරන එකයි. මොකද ඒ දෙවල් කරන්න උවමනාවක් තියනවනම් ඒකට ඇයි ඒකට තමන්ගෙ ආයතනයෙම page භාවිතා කරන්නෙ:oo:
    කෑම කඩ, bar වලට අදාල ඒවද මුං දාන්නෙ මුං කරන්නෙ මිනිස්සුන්ගෙ කුතුහලාය තරහා අවුස්සන එක එතකොට page ranking ජනප්‍රියකම වැඩි කරගන්න පුලුවන්නෙ
    බොරදියෙ මාලු බානවයි කියන්නෙ මේකට තමයි. මේ වගෙ උන්ට සල්ලි වලට තමන්ගෙ දෙමවුපියන් උනත් විකුනන් කන්න පුලුවාන්.
    මුන්ගෙ වැඩ දැක්කොත් නොදැක්ක වගෙ ඉන්න, සමහර විට කෙන්ති යාවි එතකොට බැනලා comment දාන්න dislike කරන්නවත් share කරන්නවත් යන්න එපා
    උන්ට ඕනෙත් ඔය ටික කරගන්න තමයි. උන්ටම එපා වෙලා නවත්තල දාවි.
    අපේ හැගිම් වලින් මේ වගෙ අවස්තාවාදීන්ට ප්‍රයෝජන ගන්න ඉඩ දෙන්න එපා

    මඩකලපුවෙ සීන් එක ගැන උන් ක්‍රිටිසයිස් කරද්දි එකෙක් ලයික්, කමෙන්ට් ගැන කියවල වැලපෙනවා. හැබැයි උන් යූටියුබ් දාපු ඒ වීඩියෝ එකේම උන් කමෙන්ට් ඩිසේබල් කරල තියෙන්නෙ. මුනුත් හරියට අර "පුරවැසි මොකද්ද මගුලක්" කියල සංවිධානයක් තියෙන්නෙ. අන්න උන් වගේ. කිරි මයිලක් ඇවිත් නැති, කැඩිච්ච සිංහල කතා කරන, ඒ සී රූම් වලින් එලියට බහින්නෙ නැතිව, නිකන් වීඩියෝ එකක් දිහා බලාගෙන ලෝකෙම ප්‍රශ්ණ විසදන්න කතාව. නිකන් අවධානය ගන්න දගලන මුන්ගෙයි ඉරාජ්ගෙයි වෙනසක් නෑ. ඩවුන්ද ලයින්, අයි හේට් ඇටෙන්ශන් සීකර්ස්.

    ප. ලි.
    උඹ කිව්වා මල්ලි උඹ ඒ/ලෙ කරපු එකෙක් කියලා. උඹලාගෙ ජෙනරේශන් එකේ උන් ඔය විදිහට යථාර්ත්වාදී වෙන එක සිරාවටම සතුටුයි
     
    Gothic

    Active member
  • Aug 16, 2009
    324
    35
    28
    in invisible spectrum
    මේ වීඩියෝ එක බැළුවම තේරෙයි මුංගේ පැහැදිලි කූට අරමුණ,
    මුං මේ ගැමිකම පෙන්නගෙන කෑම හදාගෙන එන්නෙ වෙනම
    ගේමකට හරියටම අළුත්පරපුර වගේ උන්ව චුත කරාවගේම මුන්වත් චුත කරන්න ඕනමයි.
    අරුන්ට වඩා මුං ටිකක් කපටියි. එන ක්‍රමයත් වෙනස්

    මුං මේ ව්‍යංජනයට මිරිස් කුඩු තුනපහ කුඩු දාන්න යොදා ගන්නෙ මැටි පහන,
    අරුං මුං ඔක්කොම එකම අරමුණක තමයි ඉන්නෙ.

    කෑමක් දැකපු නැති අපේම පකයෝ ටික දෙනෙක්
    උඩදාගෙන ඉන්න පාටකුත් තියෙනවා හැබැයි දැන් ටිකක් අඩුයි.

    Gothic

    Active member
  • Aug 16, 2009
    324
    35
    28
    in invisible spectrum
    අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස කියන්නේ එකට තමයි.
    මොලේ පොඩ්ඩක් බලව ගනින්.
    අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය කියන්නෙ
    යම් සිදුවීමක මූලාශ්‍ර නොසොයා ප්‍රසිද්ධියේ පුද්ගලයින් අපහසු කිරීමද?
    උඹලා වගේ හිකනැල්ළු සමාජයේ ඉන්න බව උන් දන්නවා ඒකයි සමාජෙට උන් ඒ වගේ දේවල් ගේන්නෙ.

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස කියන්නේ එකට තමයි.

    ලබ්බ තමා. බොරුවට රැඩිකල් වෙන්න නොයා වෙන දෙයක් බලාගෙන හිටපං කටුසු පොන්ස්
     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස කියන්නේ එකට තමයි.

    ඔය වගෙ බටහිර සංකල්ප මේකෙ ඉන්න සිංහලු පිළිගන්නව කියල හිතුවද. තව ටිකකින් බලාගන්නකො ඔයාට වෙන දේ
    :rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලබ්බ තමා. බොරුවට රැඩිකල් වෙන්න නොයා වෙන දෙයක්.බලාගෙන හිටපං කටුසු පොන්ස්

    රැඩිකල් මගුලක් නෙවේ බන් ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම දීල තියෙන මිනිස් අයිතිවාසිකමක්. එහෙම කිරීම රැඩිකල් නං ගිහින් පෙස්සමක් ගහපන් ජනාධිපතිට ව්‍යවස්ථාව වෙනස් කරන්න කියල.
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    රැඩිකල් මගුලක් නෙවේ බන් ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම දීල තියෙන මිනිස් අයිතිවාසිකමක්. එහෙම කිරීම රැඩිකල් නං ගිහින් පෙස්සමක් ගහපන් ජනාධිපතිට ව්‍යවස්ථාව වෙනස් කරන්න කියල.

    උන්ගෙ අයිතියෙන් අපිට වැඩක් නෑ. සිංහල රටේ ඉඳන් සිංහළයට බනිනවානම් කවුරුහරි ඒක වැරදියි. ඒක කරන්න දෙන්න බෑ :angry:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,975
    34,408
    113
    ඉංදියාවේ ඉන්න එදා වේල කන්න නැති උන්ට සල්ලි කීයක් හරි දුන්නොත් ජයාට විතරක් නෙමයි උඹලා අපිටත් අම්මා අප්පා කියයි