භූතානය~ගැන~ඔබ~දන්නවාද?-carbon negative country in the world

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :) අන්න රටවල් සහ ආන්ඩු. අපේ රටේ ආන්ඩු ගන්න තීරණ නිසා ගස් කපනවා, ලිං හිදෙනවා රටම කාන්තාරයක් වේගන යනවා. කැලෑ විනාස කරලා තේ ගස් හිටවපු සුද්දගේ ඉදලා නිදහසෙන් පස්සේ අද වෙනකන් පත්වෙච්චර හැම නරුම ආන්ඩුවකින්ම කරේ ලංකාවේ සොභාවික පරිසරය විනාස කරපු එක තමයි.
     
    • Like
    Reactions: jkadithya

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    එහේ විවූර්ත ආර්තිකේ වගේ නැතුව ඇති නේ?

    :yes::yes: රජෙක් ඉන්න නිසා එහෙ මිනිස්සුත් වෙනසක් කරොත් නරකද?