ape paara hadano

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    උබ ඔය බොරු කියන්නේ එහෙනම්
    පාරට තාර පොඩ්ඩක් දානව ඇති

    ai ban ohoma kiyanne awankwama ahanne parwal kochara hadenwa oka maithre da kauda wedak ne. mokada ubala ochara kuhaka ah :angry: ape parath hadila eith api beluwe ne mokada kare kiyala wede wenawanm echarai ubala nisa tamai rata hamdama wale :yes: ubala hamadma duppath wela inne. :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කුඩ්ඩා;21010020 said:

    ඕකුං තාර දාන්නෑ බලපංකො ගල් ටික තියල නිකං උඩිං යංතං වක්කරං යනව ගල් ටිකවත් වැහෙන්නෑ :no: :no:
    ඔය දාපු තාර අවුරුද්ද යන්න කලිං ගැලවෙනව මහින්දගෙ කොන්ක්‍රීට් තරං ඔය එකක්වත් හරියන්නෑ :no: :no:
     
    • Like
    Reactions: The pk

    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    ai ban ohoma kiyanne awankwama ahanne parwal kochara hadenwa oka maithre da kauda wedak ne. mokada ubala ochara kuhaka ah :angry: ape parath hadila eith api beluwe ne mokada kare kiyala wede wenawanm echarai ubala nisa tamai rata hamdama wale :yes: ubala hamadma duppath wela inne. :yes:

    Ayi yko baninne
    dan parawal hadanne na ne bn
    mukuth hadanne na ne
    ekayi kiwwe
    muge boruda danne na ne

    mkek hari hadanawa nm kamak na
     
    • Like
    Reactions: WhiteWalker

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඕකුං තාර දාන්නෑ බලපංකො ගල් ටික තියල නිකං උඩිං යංතං වක්කරං යනව ගල් ටිකවත් වැහෙන්නෑ :no: :no:
    ඔය දාපු තාර අවුරුද්ද යන්න කලිං ගැලවෙනව මහින්දගෙ කොන්ක්‍රීට් තරං ඔය එකක්වත් හරියන්නෑ :no: :no:

    lol elakri mantare japa karanwa wage
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Ayi yko baninne
    dan parawal hadanne na ne bn
    mukuth hadanne na ne
    ekayi kiwwe
    muge boruda danne na ne

    mkek hari hadanawa nm kamak na

    ane palayan ban yanna uba ehenam inne ithiyopiyawe wenna athi api nam yana hama parakma trafic parawal hadnna gihin dawas ganak hira wela hitiya eka nugegoda patte parak tara dala. gansamba handiya haduwe raja kale wanna ahi mechara kalayak etana atha gaga hitiya me lagadi patan gatta masayak gite ne iwarai ubalanam attama yawanna one somoliyawata ehe tamai ubalata galapenne :angry:

    ubala wage hinanota kohoamath hoda dewal deserve ne :shocked:
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    lol elakri mantare japa karanwa wage

    ඉතිං බං ඇත්තනෙ කිව්වෙ :angry: :angry:
    බලපං චන්ද්‍රිකාල ඉන්න කාලෙ අපේ පාරවල් මුල හොඳයි අග කැඩිල අග හැදුවාම අග හොඳයි මුල කැඩිල දෙපැත්තම හොඳ නං මැද කැඩිල :angry: :angry:
    මහින්ද දැම්ම කොන්ක්‍රීට් දැන් මුලු පාරම හොඳට තියෙනව වතුර දෙන්න මෛත්‍රීපාල කපපු වලවල් දෙක තුනක් ඇරුණාම තාම පාර මහින්දගෙ කාලෙ වගේමයි :yes: :yes:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඉතිං බං ඇත්තනෙ කිව්වෙ :angry: :angry:
    බලපං චන්ද්‍රිකාල ඉන්න කාලෙ අපේ පාරවල් මුල හොඳයි අග කැඩිල අග හැදුවාම අග හොඳයි මුල කැඩිල දෙපැත්තම හොඳ නං මැද කැඩිල :angry: :angry:
    මහින්ද දැම්ම කොන්ක්‍රීට් දැන් මුලු පාරම හොඳට තියෙනව වතුර දෙන්න මෛත්‍රීපාල කපපු වලවල් දෙක තුනක් ඇරුණාම තාම පාර මහින්දගෙ කාලෙ වගේමයි :yes: :yes:

    ok ok ubalage dream loke ubala hamadama idapan mata mokada apita nam sting moka awath ekai salli walin aduwak ne :yes:
     
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ok ok ubalage dream loke ubala hamadama idapan mata mokada apita nam sting moka awath ekai salli walin aduwak ne :yes:

    ඉතිං මෙච්චර දුර යන්න ඕනෙයැ ත්‍රෙඩ් එකේ පලවෙනි කමෙන්ට් එකම උඹට සල්ලි තියෙනව කියල දැම්ම නං ඉවරයිනෙ :rofl: :rofl:
    මහින්දගෙ කොන්ක්‍රීට් වලට ගහන්න තාරක් ආයෙ කවදාවත් එන්නෑ :no: :no:
    ඕං බලපං බොරුද කියල මෛත්‍රීගෙ තාර දියවෙලා ගැලවිලා පාරවල් මැද්දෙ තඩි වැව් හැදෙද්දි මහින්දගෙ පාරවල් සුලඟ ඉදිරියේ මහා පර්වතයන් නොසැලෙන්නේ යම් සේද එසේම නොසැලී තියෙනව ඔව් :baffled: :baffled:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඉතිං මෙච්චර දුර යන්න ඕනෙයැ ත්‍රෙඩ් එකේ පලවෙනි කමෙන්ට් එකම උඹට සල්ලි තියෙනව කියල දැම්ම නං ඉවරයිනෙ :rofl: :rofl:
    මහින්දගෙ කොන්ක්‍රීට් වලට ගහන්න තාරක් ආයෙ කවදාවත් එන්නෑ :no: :no:
    ඕං බලපං බොරුද කියල මෛත්‍රීගෙ තාර දියවෙලා ගැලවිලා පාරවල් මැද්දෙ තඩි වැව් හැදෙද්දි මහින්දගෙ පාරවල් සුලඟ ඉදිරියේ මහා පර්වතයන් නොසැලෙන්නේ යම් සේද එසේම නොසැලී තියෙනව ඔව් :baffled: :baffled:

    ubala inna patte parawal wennathi ape patenam oya kisima parashanayak ne hodata tiyanwa. kisima aulak ne. ekama aula ara water bord karayo anith ara pisan gahanwa adiyak vitara usata wenaaulak ne
     
    Dec 15, 2012
    560
    36
    0
    Ape ge gawath paara karpet karanawa
    man beluwa umbath ape ge gawada kiyala

    hqdefault.jpg
    :D