Exclusive For Elakirians..

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ELA KOLLEK

    avatar261333_34.gif
    avatar261333_34.gif
    avatar261333_34.gif

    :love::love::love:
     
    kan12

    Well-known member
  • Jun 17, 2007
    1,326
    110
    63
    ඇයි උබ කිව්වෙ මේවා ටකරන් මියුසික් කියලා
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ඇයි උබ කිව්වෙ මේවා ටකරන් මියුසික් කියලා :P

    ඔය ඉතින් ආයෙ නැට්ට පාගගෙනනේ..:rolleyes:

    නෑ නෑ මචන්.. ඒ සින්දු ටික සිරාවටම ලස්සනයි.. අහන් ඉන්න ආසයි.. ඒත් පොඩ්ඩක් හිතපංකෝ සීට් එක යට තියෙන බෆල් එකේ ස්පීකර් දෙදරන්න වොලිම් වැඩි කරලා බේස් ඇත්තෙම නැතුව ට්‍රිබල් විතරක් එක්ක සින්දුවක් අහන්න පුලුවන්ද කියලා සින්දුව කොච්චර ලස්සන උනත්..:baffled:

    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    ඔව් ඔව්.. ඒකනේ තැන් තැන් වලින් මීටර් අවුට් ගතියක් තියෙන්නේ..:baffled: කොහෙද ඉතින් පොඩ්ඩ මිස් උන ගමන් ඇට තලන්න හදනවනේ...:rofl:
    :yes::yes::D:D

    image.php

    :rolleyes::rolleyes: ළමයි ටිකක් නෑ බ්අන් එකයි ඉන්නේ :P
    දැන් ඕව බලන්නේ නෑ :rolleyes: :D

    hadamu thawa lamayi 2-3k wath
    e kiyanne kollata dan owa balanna onna okkoma techniques master karala iwara ne.:rolleyes::rolleyes::D:D
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    :yes::yes::D:D

    image.php

    hadamu thawa lamayi 2-3k wath
    e kiyanne kollata dan owa balanna onna okkoma techniques master karala iwara ne.:rolleyes::rolleyes::D:D

    බලලම එපා වෙලා බන් :lol:
    ඕවා බලන්න ගත්තේ පෙන්ටියම් වන් එකක :D
    තව ලමයි හදන්න බෑ බන් මේ ලංකාවෙ.. නඩත්තුව අමාරුයි :(
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ලබන අවුරුද්දේ අපේ මේ යාළුවෝ ටිකට ෆිල්ම් දෙන්න කලින් ඉගෙන ගන්න යමක් දෙන්නද :rolleyes::rolleyes:

    මතක ඇතිනේ ස්ක්විති :D
    එයාගේ රු 3500ට විකුණපු CD 9 සෙට් එක මගේ ලග තියෙනවා
    කට්ටිය ඉංග්‍රිසි ඉගෙනගන්න කැමතිනම් මම සිඩී සෙට් එකම අප්ලෝඩ් කරලා දෙන්නම් :yes::yes::cool:
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,469
    3,463
    113
    සිංහලේ
    ලබන අවුරුද්දේ අපේ මේ යාළුවෝ ටිකට ෆිල්ම් දෙන්න කලින් ඉගෙන ගන්න යමක් දෙන්නද :rolleyes::rolleyes:

    මතක ඇතිනේ ස්ක්විති :D
    එයාගේ රු 3500ට විකුණපු CD 9 සෙට් එක මගේ ලග තියෙනවා
    කට්ටිය ඉංග්‍රිසි ඉගෙනගන්න කැමතිනම් මම සිඩී සෙට් එකම අප්ලෝඩ් කරලා දෙන්නම් :yes::yes::cool:

    mama youtube eke dakala tiyenawa sakvithige lessons wagayak nam tiyenawa ;)
    ewa podi ayata nam hodai itin neda :cool:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ලබන අවුරුද්දේ අපේ මේ යාළුවෝ ටිකට ෆිල්ම් දෙන්න කලින් ඉගෙන ගන්න යමක් දෙන්නද :rolleyes::rolleyes:

    මතක ඇතිනේ ස්ක්විති :D
    එයාගේ රු 3500ට විකුණපු CD 9 සෙට් එක මගේ ලග තියෙනවා
    කට්ටිය ඉංග්‍රිසි ඉගෙනගන්න කැමතිනම් මම සිඩී සෙට් එකම අප්ලෝඩ් කරලා දෙන්නම් :yes::yes::cool:

    අන්න ඒකනම් මට ඕනේ..:yes:
    දෙනව නේද..:cool:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,685
    4,293
    113
    ලබන අවුරුද්දේ අපේ මේ යාළුවෝ ටිකට ෆිල්ම් දෙන්න කලින් ඉගෙන ගන්න යමක් දෙන්නද :rolleyes::rolleyes:

    මතක ඇතිනේ ස්ක්විති :D
    එයාගේ රු 3500ට විකුණපු CD 9 සෙට් එක මගේ ලග තියෙනවා
    කට්ටිය ඉංග්‍රිසි ඉගෙනගන්න කැමතිනම් මම සිඩී සෙට් එකම අප්ලෝඩ් කරලා දෙන්නම් :yes::yes::cool:

    එපා . අලුත් අව්රුද්දෙ මුල් මාසේ පුරාවටම වැල වරක විතරක් දාපන් ජනවාරි මාසේම හිතේ හැටියට දිවා රැ අත් ට්‍රැක්ටරේ පැදලා පෙබරවාරි ඉඳල අනෙක් වැඩ පටන් ගමු
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    mama youtube eke dakala tiyenawa sakvithige lessons wagayak nam tiyenawa ;)
    ewa podi ayata nam hodai itin neda :cool:

    ඇත්තම කිව්වොත් මමනම් බැලුවෙ නෑ :D
    කස්ටමර් කෙනෙක් තමයි ඔය ඔරිජිනල් 9 ගෙනත් දීලා ඒක තනි ඩිවිඩි එකකට හදල දෙන්න කිව්වෙ :rolleyes::rolleyes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    එපා . අලුත් අව්රුද්දෙ මුල් මාසේ පුරාවටම වැල වරක විතරක් දාපන් ජනවාරි මාසේම හිතේ හැටියට දිවා රැ අත් ට්‍රැක්ටරේ පැදලා පෙබරවාරි ඉඳල අනෙක් වැඩ පටන් ගමු

    අපෝ බෑ බන් හැමෝගෙම කැමැත්තට බඩු දෙන්නම්.. උබේ කැමැත්තටත් බඩු 2ක් වගේ දෙන්නම් :P
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,685
    4,293
    113
    අපෝ බෑ බන් හැමෝගෙම කැමැත්තට බඩු දෙන්නම්.. උබේ කැමැත්තටත් බඩු 2ක් වගේ දෙන්නම් :P

    කියන්නේ නැති උනාට මේකේ ගොඩක් උන්ටත් ඕන ඕව තමා උඹ දාපු ගමන් ඕකුන් මටත් කලින් බා ගන්නේ එහෙනම් හොඳම දෙකක් තෝරලා දාපන් හැබැයි ජනවරි උදේ වෙනකොට බඩු ඕන වැඩ අල්ලන්න
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    කියන්නේ නැති උනාට මේකේ ගොඩක් උන්ටත් ඕන ඕව තමා උඹ දාපු ගමන් ඕකුන් මටත් කලින් බා ගන්නේ එහෙනම් හොඳම දෙකක් තෝරලා දාපන් හැබැයි ජනවරි උදේ වෙනකොට බඩු ඕන වැඩ අල්ලන්න

    මූ හැබැයි හෙන ගහනවා වගේ ඇත්තම කියනවා.. මතක හැටියට ඇගේ වෛරයද කොහෙද මුලින්ම බෑවේ මම..:P ඩවුන්ලෝඩ්ස් එකක්වත් තිබුණේ නෑ.. :lol:
     
    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    ලබන අවුරුද්දේ අපේ මේ යාළුවෝ ටිකට ෆිල්ම් දෙන්න කලින් ඉගෙන ගන්න යමක් දෙන්නද :rolleyes::rolleyes:

    මතක ඇතිනේ ස්ක්විති :D
    එයාගේ රු 3500ට විකුණපු CD 9 සෙට් එක මගේ ලග තියෙනවා
    කට්ටිය ඉංග්‍රිසි ඉගෙනගන්න කැමතිනම් මම සිඩී සෙට් එකම අප්ලෝඩ් කරලා දෙන්නම් :yes::yes::cool:

    ela ela bro..:cool:

    පෙබරවාරි ඉල්ලපන් ජනවාරි අත් ට්‍රැක්ටර් පදිමු ඇති වෙනකම්

    :lol::P