....HAPPY BUDGET AND VEHICLE DUTIES 2017....

ltty head

Well-known member
  • May 28, 2009
    3,683
    647
    113

    BUDGET 2017ට කලින් DUTY 68 -72 දක්කවා වැදුනා මේ අයවැය මගින් 4.5M කළා කලින් BRAND NEW ගෙන්න 112 ලක්ෂ්‍ය වනවා මේ අයවැය DUTY අඩු නිසා 93ක් විතර යනවා 2013 නම් SUPPER GL 74 විතර යනවා.

    machan Creed can u please tell me buddy van prices? like a 2015 model? to import after the price drop
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මචන් VESEL RS එකක් මේදවස්වල ගෙනවානම් 7150 යන්නේ. ගෙනාපුවා ඉවරයි. SALE වල 75 -78 අතර ඒ ගණන් වලට යන්න එපා.
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    2016 New HONDA FREED HYBRID

    hqdefault.jpg






    nissan serena 2016

    hqdefault.jpg








    මචන් මේ වාහන දෙක ලංකාවට ගෙනවනවා නම් කියක් වෙයිද?
     

    ucscsameera

    Member
    May 6, 2010
    1
    0
    0
    Thanks machan.January lankawata awama 1k ganna beluwe. mata sale 1kin qane 6990k kiyala Vezzel RS.
    මචන් VESEL RS එකක් මේදවස්වල ගෙනවානම් 7150 යන්නේ. ගෙනාපුවා ඉවරයි. SALE වල 75 -78 අතර ඒ ගණන් වලට යන්න එපා.
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    මචන් ලක්ෂ්‍ය 72 ඉදලා 93 දක්වා යනවා ගේන්න . තව විස්තර ඕනේ හරියටම කියන්න.
    :shocked:
    Oke japan wala keeyada bn?(from lkr)
    I bet 15laks lkr
    සුබ අලුත් අවුරුද්දක් වේවා ...!
    Suba wenne khmda bn kdh ekak 72-93 lakhs wenakota? :(
     
    Last edited:

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    :shocked:
    Oke japan wala keeyada bn?(from lkr)
    I bet 15laks lkr

    Suba wenne khmda bn kdh ekak 72-93 lakhs wenakota? :(

    ජපන් වල මේක ලක්ෂ්‍ය 27 - 30 වෙන්නේ බන්. කලින් ලක්ෂ්‍ය 78 duty දැන් නම් ලක්ෂ්‍ය 45 යි