ela mchn
Good post bro!


floating මචන් නෝමල් බයික් සහ වාහනව වලට එනව. high end ඒවට එන්නෙ fixed calipers. ඕකෙ මචන් හොද එක තමා fixed caliper එක. ඒකයි ඒක racing වලදි වගේ පාවිච්චි වෙන්නෙ. stiffness එක අතිනුයි response time එකයි අතිනුයි ඒව හොදයිලු
එල lamborghini, ferrari වලට එන්නේ brembo තමා. හොද brake වර්ග මොනවද? මම දන්නේ nissin, brembo තමයි.
normal වාහන හදන එවුන් sub company එකකින් ගන්නවද නැත්නම් උන්ම brake system හදා ගන්නවද?
ඔව් මචන් ගොඩක් ඒ වාහන වල තමා brembo යූස් වෙන්නෙ. High end motorcycle වලත් තියෙනව තව. Hero Honda නම් Nissin පාවිච්චි කලා. Bajaj ලගෙ ByBre කියන්නෙත් Brembo group එකේම පොඩි සයිස් බයික් වලට එවන බ්‍රේක් සිස්ටම් එකක්.
එතකොට bybre, fixed caliper ද?
pulsar series එකට විතරයි bybre එන්නේ.
nissin,honda honert ඉන්දියන් එකටත් use කරනව. ඒකත් fixed caliper ද?
disc brake නිදහසේ තියෙනවිට රෝදේ නිදහසේ කැරකෙන්න ඔ්න නේද? හිර නම් කොහොමද disc brake adjest කරන්නේ???
me widiyata karala mage bike eka kaduna![]()




ඔව් මචන් රෝදෙ නිදහසේ කැරකෙන්න ඕන. කැලිපර් එක float වෙන හින්ද මචන් brake pad එකේ ගෙවීමත් එක්ක ඒක auto adjust වෙනව.හිර වෙලානම් මචන් ඉතින් කැලිපර් එකේ ඉන්දන්ම උඩ reservoir එකට යනකන් සර්විස් කලානම් හරියයි. reservoir එකේ ඇති පොඩි හිල් returning ports විදිහට වැඩ කරන ඒවත් බ්ලෝක් වෙලාද බන්න.