Honda CB250F Jade - Caliper greasing

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අපි ගෙදර reservoir එක open කරල brake fluid fill කරනවිට Air bubble හිටින්නේ නැද්ද බං??

    නෑ මචන්. reservoir එකේ fluid සම්පූර්නෙන්ම නැතිව pump කරොත්නම් air යයි ඇතුලට. ඒකයි කියන්නෙ reservoir එකේ යටම තියෙන පොඩි port fluid එකෙන් වැහෙන්නම තියෙද්දි විතරක් pump කරන්න කියල. මොකද fill වෙලා තියෙද්දි air යන්න විදිහක් නෑනෙ. කොහොමත් අලුතෙන්ම දානවනම් ඔහොම දාල pump කරල යටින් bleed කරල දාන්න bleeder screw එකෙන් :yes: