මචන්ලා මම අාර්පිකෝ සුපර් සෙන්ටර් එකේ කැෂියර් ජොබ් එකකට යන්න බැලුවේ.. හොඳයිද ජොබ් එක??
කවුරුහරි ඉන්නවද වැඩ කරන අය? මට විස්තර ටිකක් දැනගන්න ඕන..
මට මේ ජොබ් එකේ experience නෑ..
දන්න කවුරුහරි ඉන්නවා නම් කියන්නකෝ මචන්ලා.. ලොකු උදව්වක්.. බම්ප් එකක් එරි දාලා help එකක් දෙන්න මචන්ලා....

කවුරුහරි ඉන්නවද වැඩ කරන අය? මට විස්තර ටිකක් දැනගන්න ඕන..
මට මේ ජොබ් එකේ experience නෑ..
මේකේ වැඩ කරන වෙලාවන් කොහොමද තියෙන්නේ?
නිවාඩු සාමාන්‍යයෙන් කොහොමද?
සැලරි එක කීයක් වගේ හම්බවෙයිද?
නිවාඩු සාමාන්‍යයෙන් කොහොමද?
සැලරි එක කීයක් වගේ හම්බවෙයිද?
දන්න කවුරුහරි ඉන්නවා නම් කියන්නකෝ මචන්ලා.. ලොකු උදව්වක්.. බම්ප් එකක් එරි දාලා help එකක් දෙන්න මචන්ලා....