Arpico Super Center Job help

battiya

Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    මචන්ලා මම අාර්පිකෝ සුපර් සෙන්ටර් එකේ කැෂියර් ජොබ් එකකට යන්න බැලුවේ.. හොඳයිද ජොබ් එක??
    කවුරුහරි ඉන්නවද වැඩ කරන අය? මට විස්තර ටිකක් දැනගන්න ඕන..

    මට මේ ජොබ් එකේ experience නෑ..

    මේකේ වැඩ කරන වෙලාවන් කොහොමද තියෙන්නේ?
    නිවාඩු සාමාන්‍යයෙන් කොහොමද?
    සැලරි එක කීයක් වගේ හම්බවෙයිද?

    දන්න කවුරුහරි ඉන්නවා නම් කියන්නකෝ මචන්ලා.. ලොකු උදව්වක්.. බම්ප් එකක් එරි දාලා help එකක් දෙන්න මචන්ලා.... :cool::cool::cool::yes::yes::yes::yes::yes:
     
    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    poya day walath weda bn, කැෂියර් ජොබ් එක hodai purudu karala ganiwee, aulak unoth padiyen thamai kepenne
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,610
    3,334
    113
    Uba bayawenna epa kiwwata....

    Mage yaluwek oke weda kala...eya kiwwe salli hawasata balala aduwen bill welanam padiyen kapanawa e kiyanne error ekak unoth akai..wediyen awath ubalata denne nee un gannawalu...tawa oke billing speed akath balanawa kiyala thamai kiwwe..ewanam passe purudu wei...oke mulinma ganne trainer..passe thamai permenent karanne..uba talentnam oka ubata karana puluwan..hoda company akak...suba pathanawa machan.
     
    godak thanks machan wisthara kiwwata :yes: bayak nam na gihilla balanawa moko wenne kiyala,, :):):):)
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    මචන්ලා මම අාර්පිකෝ සුපර් සෙන්ටර් එකේ කැෂියර් ජොබ් එකකට යන්න බැලුවේ.. හොඳයිද ජොබ් එක??
    කවුරුහරි ඉන්නවද වැඩ කරන අය? මට විස්තර ටිකක් දැනගන්න ඕන..

    මට මේ ජොබ් එකේ experience නෑ..

    මේකේ වැඩ කරන වෙලාවන් කොහොමද තියෙන්නේ?
    නිවාඩු සාමාන්‍යයෙන් කොහොමද?
    සැලරි එක කීයක් වගේ හම්බවෙයිද?

    දන්න කවුරුහරි ඉන්නවා නම් කියන්නකෝ මචන්ලා.. ලොකු උදව්වක්.. බම්ප් එකක් එරි දාලා help එකක් දෙන්න මචන්ලා.... :cool::cool::cool::yes::yes::yes::yes::yes:

    මචං ජොබකට යනකොට නිවාඩු දවස් කීයද, ගෙදර යන්න පුලුවන් කීයටද? වගෙ ප්‍රශ්ණ අහන්න එපා. දියුනු වෙන්න ඕනෙ නම් අහපන් මට මොනවද ඉගෙනගන්න පුලුවන්? මම ජොබට යන්න කලින් දනගන්න ඕනෙ දේවල් මොනවද? වගේ ප්‍රශ්ණ. උඹ ඔය අහපු තාලෙ ප්‍රශ්ණ කිසිම පළපුරුද්දක් නැති එකෙක් ඉන්ටවීව් එකෙදි මගෙන් ඇහුවොත් මම ඌව නම් තෝරගන්නෙ නෑ.
     
    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    මචං ජොබකට යනකොට නිවාඩු දවස් කීයද, ගෙදර යන්න පුලුවන් කීයටද? වගෙ ප්‍රශ්ණ අහන්න එපා. දියුනු වෙන්න ඕනෙ නම් අහපන් මට මොනවද ඉගෙනගන්න පුලුවන්? මම ජොබට යන්න කලින් දනගන්න ඕනෙ දේවල් මොනවද? වගේ ප්‍රශ්ණ. උඹ ඔය අහපු තාලෙ ප්‍රශ්ණ කිසිම පළපුරුද්දක් නැති එකෙක් ඉන්ටවීව් එකෙදි මගෙන් ඇහුවොත් මම ඌව නම් තෝරගන්නෙ නෑ.

    ඔයා කියන කතාව අැත්ත. මම පිළිගන්නවා. මම මේ thread එකේ අහල දැම්මේ යන්න කලින් දැනගෙන යන්න ඕන කියලා හිතුන නිසා.. ගොඩක් ස්තූතියි මචන් reply එකට.. :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ammo super market num ganuntama hoda

    ude 8 - ra 12 wenakan mulima full day set wei

    kana bona wath time nathi wei

    anika mona labak egena ganada bun al vel ol result enakan one num hoda

    mama kells super eke wada kara bun eke ena unge ex anuwi ubata kiuwe
    man num bakery eke wada kare :P
     
    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    සොහොන;21020898 said:
    ammo super market num ganuntama hoda

    ude 8 - ra 12 wenakan mulima full day set wei

    kana bona wath time nathi wei

    anika mona labak egena ganada bun al vel ol result enakan one num hoda

    mama kells super eke wada kara bun eke ena unge ex anuwi ubata kiuwe
    man num bakery eke wada kare :P

    balamuko machan. ona ekak kiyala gihin balanwa :) thanks machan reply ekata :):)
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    ඔයා කියන කතාව අැත්ත. මම පිළිගන්නවා. මම මේ thread එකේ අහල දැම්මේ යන්න කලින් දැනගෙන යන්න ඕන කියලා හිතුන නිසා.. ගොඩක් ස්තූතියි මචන් reply එකට.. :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    උඹට රෑ වෙනකල් වැඩ කරන්න වෙයි සීසන් එකේදි. හැබැයි එවට ගෙවයි. උඹ රෑ වෙනකල් වැඩ කරනව නම් ලංකාවෙ නීතියෙ හැටියට උඹට කෑම දෙන්න ඕන.

    උනන්දුවෙන් වැඩ කරපන්. එන කස්ටමර්ලට හොඳට කතා කරපන්. උඹ කොච්චර මහන්සි වෙලා හිටියත්, උඹේ කස්ටමර් ඒකට පළි නැහැ. උඹ ගැන පැමිණිලි ගියොත් උඹට කෙලවෙනව. හැබැයි උඹ මොලෙන්, ඉවසිල්ලෙන් ගේම ගැහුවොත් උඹ ගොඩ. කැශියර් වුනාට ගබඩාව පාලනේ වෙන්නෙ කොහොම්ද, අයිටම් තියෙන්නෙ මොන අයිල් එකේද වගේ දේවල් ඔයල බලල මතක තියාගනින්. කඩ්ඩ හොඳ නැත්තන් ඉන්ග්‍රීසි ටිකක් ඉගෙන ගනින්. කම්මැලි නැතුව උනන්දුවෙන් කඩිසරව වැඩ කරපන්. උඹට මැනේජර් කමක් දක්වා යන්න ඔය ටික ඇති.

    උඹට ජය!