mokadda machan degree ya BIT da?
ela bn hoda rank thiyena university ekak neda? Australia gihinda karanne? oka awlak ganna epa bn anik para goda daganna puluwan eka subject ekak witharayine.curtin mchn![]()

උබ එක සබ්ජෙක්ට් එකක් ෆේල් කියන්නේ education එකම fail නෙමේ...ඒකෙන් උබ පාඩමක් ඉගෙන ගත්තනම් ඒ ඇති. මේ ලෝකේ අපි ආදර්ශයට ගන්න චරිත, ඒ වගේම ලෝකේම කතා කරන වැදගත් චරිත හැම කෙනෙක්ම එක වතාවකට වැඩිය ෆේල් වුනු මිනිස්සු.. බලපං motivational videos ටිකක්
වැඩ ටික හොදට කරපං මචං..වරදින්නේ නෑ..ජය වේවා උබට 
final results awata degree fail kiyala awe nane?degree result enakan idapan anik subject okoma hodata pass nan fail eka pass ekak denawa.
දැන් fail වුන එක ගැන හිතන්න එපා බන්. intern සෙටි වුන තැනට ගිහින් පුළුවන් තරම් හොදට වැඩ කරන්න.


හැබැයි ඒක නිසාම මම මගේ 3rd year එක එක subject එකක්වත් fail නොවී කොහොම හරි repeat ටිකත් එක්කම ගොඩ දාගත්ත. හිතපන් අවුරුදු 2කට subject 17ක් කරගන්න බැරි උන මම 3rd year එකේ තනි අවුරුද්දෙන් research + තව subject 24ක් කලා. අපිට තියෙන්නේ බැරි කම නෙවෙයි බන් උවමනාවක් නැති කම. 


