Degree නැතුව IT permanent jobs / Exam failure

nipun.max

Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    Bari wena ekak na machan . Virtusa nam. ube lead hodai and fit nam . porata seen eka kiyapan . project eken ethakota ubawa recommended karai. uba letter ekakuth ganin uni eken mekai seen eka . repeat unoth 1 more year inna wenawa kiyala. degree nathuwa industry eke oni tharam kollo innawa
     

    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    දැන් fail වුන එක ගැන හිතන්න එපා බන්. intern සෙටි වුන තැනට ගිහින් පුළුවන් තරම් හොදට වැඩ කරන්න.
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,361
    113
    Tropical Island Of Sri Lanka

    motivational videos ටිකක් බලපං මචං :yes: උබ එක සබ්ජෙක්ට් එකක් ෆේල් කියන්නේ education එකම fail නෙමේ...ඒකෙන් උබ පාඩමක් ඉගෙන ගත්තනම් ඒ ඇති. මේ ලෝකේ අපි ආදර්ශයට ගන්න චරිත, ඒ වගේම ලෝකේම කතා කරන වැදගත් චරිත හැම කෙනෙක්ම එක වතාවකට වැඩිය ෆේල් වුනු මිනිස්සු.. බලපං motivational videos ටිකක් ;) වැඩ ටික හොදට කරපං මචං..වරදින්නේ නෑ..ජය වේවා උබට :yes:

     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    Bump Math Sub fail wenawa kiyala danagatthe BIT karanna awata passe dan Eka ganak naaa
    ganan ganna epa kiyanna baa dan eka parak waraduna Ilagapara Try karamuu boss
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,848
    28,732
    113
    final results awata degree fail kiyala awe nane?degree result enakan idapan anik subject okoma hodata pass nan fail eka pass ekak denawa.

    eheme dena unis tiyenewade?..course eketa required credits ganeta nung kerela tiyenne denne na...credits gaana complete kerela wedipura subject ekak wage nam podi chance ekak athi..core subject ekak nung no chance...

    samanyen request ekak dammoth paper eke resit keranna chance ekak denne puluwan adala professor ekke katha kerala...(special case ekak hinda)
     
    Last edited:

    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    දැන් fail වුන එක ගැන හිතන්න එපා බන්. intern සෙටි වුන තැනට ගිහින් පුළුවන් තරම් හොදට වැඩ කරන්න.

    eka thama eka hondata karanna one :)
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,848
    28,732
    113
    professor ekke katha kerla baluwe nadde meke special case ekak hinda?...
    samanyen Inter-sem kiyela scene ekak tiyenewa ohoma wuname...anith awurudde wenekan inne one na..
     

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    යකෝ! second year ඉවර වෙනකන් subjects 20න් 17ක් repeat වෙච්ච එකෙක් මම. :lol::lol: හැබැයි ඒක නිසාම මම මගේ 3rd year එක එක subject එකක්වත් fail නොවී කොහොම හරි repeat ටිකත් එක්කම ගොඩ දාගත්ත. හිතපන් අවුරුදු 2කට subject 17ක් කරගන්න බැරි උන මම 3rd year එකේ තනි අවුරුද්දෙන් research + තව subject 24ක් කලා. අපිට තියෙන්නේ බැරි කම නෙවෙයි බන් උවමනාවක් නැති කම. :(:(
    ඕව ඔහොම තමයි බන්. හිත හදාගෙන ගොඩ දාගනින් කොහොම හරි. වැටෙන්න එපා! :yes::yes: