~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    GeekBuying එවුන් ශිපින් ඩිලේ කරලා ගහන බොරු කට උත්තර නැතිවෙන්නම සාක්ෂි එක්කට අතටම අල්ලලා උන්ව පීචං කර දමන ලදි.
    http://www.elakiri.com/forum/showthread.php?t=1776343

    ත්‍රෙඩ් ලින්ක් එක යවපන් ලයිව් චැට් එකේ කෙල්ලෙක්ට :lol::lol::lol:
    ඒකිට සිංහල තේරෙන්නේ නෑ කිවුවොත් වට්ස් ඇප් නම්බරේ ඉල්ලගනින් සිංහල උගන්නන්නම් කියලා :P
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,772
    113
    Sherwood වගේ තැනක
    notification off karala samahara app walata
    settings walin hadapn ;);)

    LED Notification light turned off by default in permissions කියලා ඔය සිංහලෙන්ම තියෙන්නේ බන් :lol::lol::lol::lol::lol:

    ඒක දැක්ක බන් මට සෙටින්ග්ස් වලින් හදන තැන හොයාගන්න බෑ නේ .. calls msgs වලට විතරක් නං හදන්න පුළුවන් කියල සෙට් උනා :confused:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,772
    113
    Sherwood වගේ තැනක
    GeekBuying එවුන් ශිපින් ඩිලේ කරලා ගහන බොරු කට උත්තර නැතිවෙන්නම සාක්ෂි එක්කට අතටම අල්ලලා උන්ව පීචං කර දමන ලදි.
    http://www.elakiri.com/forum/showthread.php?t=1776343

    උබ කැමති නං මට ට්‍රැකින්ග් නම්බර් එක එවපන් තියෙන්නේ කොහෙද කියල තියල දෙන්න .. උබ ඔය බොරුවට කලබල වෙලා තියෙන්නේ
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,704
    20,995
    113
    adala nene
    ඒක දැක්ක බන් මට සෙටින්ග්ස් වලින් හදන තැන හොයාගන්න බෑ නේ .. calls msgs වලට විතරක් නං හදන්න පුළුවන් කියල සෙට් උනා :confused:

    notification and statues bar>app notification
    one app eka select karapn eke notification led on karapan :P:P
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,328
    6,381
    113
    මොන රේද්දක් ද බන් මේ DHL හු%#$# මෙච්චර slow ද ?
     
    Status
    Not open for further replies.