Free Forex Signals Daily

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son

දිගටම ෆොරෙක්ස් කරන් ලන්කාවෙම ඉන්නවා නම් ටයිම් ප්‍රොබ්ලමස් හදා ගෙන පවුලත්බලා ගෙන දිගටම යමු ... මේ මාසෙ නම් බන් කොහොමත් අවුල් කාලයක් ... දෙසැම්බර් වෙද්දි ලෝ වොලුයිම් සීන් එක එන නිසා මාකට් එක අපෙ සයිඩ් එකට යන ගතිය අඩු වෙනවා.. මට නම් ඔක කලින් වතා වල හොදට දැනිලා තියෙනවා...
ජනවාරි වෙනකන් මට නම් කිසි විශ්වාසයක් නැ. මීට වඩා ලාබයි මහජන සම්පතක් ඇදෙන සම්බාවිතාව.
 
allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    ජනවාරි වෙනකන් මට නම් කිසි විශ්වාසයක් නැ. මීට වඩා ලාබයි මහජන සම්පතක් ඇදෙන සම්බාවිතාව.
    :lol::lol:

    උබයි රුඩායසුයි දෙන්නාම මොකො බන් කෙබල් සෙල් කරන්න හදන්නෙ.. ෆෙඩරල් ෆන්ඩ් රෙට් එකත් එක්ක උබලා දෙන්නාටම එකම දෙයක් පේනවාද? කරන්ට් බයාස් එක අප් වගේ මට නම් ... 4r chart නම් හෙඩ් ඇන්ඩ් ශොල්ඩර් පැටන් එක පෙන්න තියෙනවා.. මට එක තාම සැටිස් නෑ තියෙන හැටියට...
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :lol::lol:

    උබයි රුඩායසුයි දෙන්නාම මොකො බන් කෙබල් සෙල් කරන්න හදන්නෙ.. ෆෙඩරල් ෆන්ඩ් රෙට් එකත් එක්ක උබලා දෙන්නාටම එකම දෙයක් පේනවාද? කරන්ට් බයාස් එක අප් වගේ මට නම් ... 4r chart නම් හෙඩ් ඇන්ඩ් ශොල්ඩර් පැටන් එක පෙන්න තියෙනවා.. මට එක තාම සැටිස් නෑ තියෙන හැටියට...
    හිත කියන්නෙම ට්‍රම්ප්කාරයා අනික් කරන්සිවලට නැගිටින්න දෙන එකක් නැ කියලා. රේට් හයික් එකෙන් පස්සේ උනත් මට ශුවර් නැ යුරො එක ගැන. 1.2 වත් යයි කියලා හිතෙනවා ට්‍රම්ප්ගේ හැසිරීමට..
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace
    :lol::lol:

    උබයි රුඩායසුයි දෙන්නාම මොකො බන් කෙබල් සෙල් කරන්න හදන්නෙ.. ෆෙඩරල් ෆන්ඩ් රෙට් එකත් එක්ක උබලා දෙන්නාටම එකම දෙයක් පේනවාද? කරන්ට් බයාස් එක අප් වගේ මට නම් ... 4r chart නම් හෙඩ් ඇන්ඩ් ශොල්ඩර් පැටන් එක පෙන්න තියෙනවා.. මට එක තාම සැටිස් නෑ තියෙන හැටියට...

    mata nam hitenne rate hike eka already valued in kiyala ban.
    decision event ekedi usdx strong wei but short lived kiyalamai hitenawa. yellen auntige speech eken tamai eeta passe market direction eka decide wenne. balamu eweleta ena data walin tamai gahana game ekak itin.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    mata nam hitenne rate hike eka already valued in kiyala ban.
    decision event ekedi usdx strong wei but short lived kiyalamai hitenawa. yellen auntige speech eken tamai eeta passe market direction eka decide wenne. balamu eweleta ena data walin tamai gahana game ekak itin.
    Yellen ganiwa gedara yawanawa nam loku deyak. Kiyannea buutha.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    mamat hituwe trump dinnama resign wei kiyala, trump-yellen denna issara idanma wediya set wen neti joduwak neh. koheda passe qwane will serve till the term end kiyala :baffled:
    Japan central bank governor nam ela buwa. Kiwwoth kiwwa. Kuroda". Yellen obamage healthcare plan eka ekka unna kiyala trump yellenta banna chandeta kalin.
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace
    Japan central bank governor nam ela buwa. Kiwwoth kiwwa. Kuroda". Yellen obamage healthcare plan eka ekka unna kiyala trump yellenta banna chandeta kalin.

    ai ban rate hike ekat trump ge policy ekakneh.
    ado mang ada singapore dollar usd favorable trade karana idea ekak tiyenawa. mokada hitanne? decision eka major walata wada minor walata affect wei kiyala hitenawa ekai.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ai ban rate hike ekat trump ge policy ekakneh.
    ado mang ada singapore dollar usd favorable trade karana idea ekak tiyenawa. mokada hitanne? decision eka major walata wada minor walata affect wei kiyala hitenawa ekai.
    Singa dollar steady neda ban. Mama chart eka baluwe na. Minor walatanam effect wei aniwa. Dollar strength awoth AUD NZD wageth yai. SGD mama lokuwata karala na.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,637
    1
    99,883
    113
    33
    Kalutara
    මාත් 2012දී ෆොරෙක්ස් වලට බැහැපු මොරාල් පිට දිගටම කළා නම් උබලත් එක්ක විශේෂඥය දැනුම බෙදාගන්න තිබ්බ.. :(
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace
    දැන් මොකො බන් වෙන්නේ.. යෙලන් ගැනි

    කියන්න සතුටුයි. 400 ඩොලර් පාඩුව 150 දක්වා අඩු උනා.. යෙලන් මැතිනිය දැන් ඔබේ වාරය.. :sorry:
    :sorry:

    patta patta happy for you.
    mage sgd test trade eka shape. but test hinda aduma lot eken demme.
    digatama touch eke innawa sgd ekka, mata balanna one une a pair eke behaviour eka.
    euro buy karanda hitagena inne balamu yellen aunty kiyana de ahalama karanawa. oya geni kata kedicha katawak ehema qwot.