ජනවාරි වෙනකන් මට නම් කිසි විශ්වාසයක් නැ. මීට වඩා ලාබයි මහජන සම්පතක් ඇදෙන සම්බාවිතාව.
දිගටම ෆොරෙක්ස් කරන් ලන්කාවෙම ඉන්නවා නම් ටයිම් ප්රොබ්ලමස් හදා ගෙන පවුලත්බලා ගෙන දිගටම යමු ... මේ මාසෙ නම් බන් කොහොමත් අවුල් කාලයක් ... දෙසැම්බර් වෙද්දි ලෝ වොලුයිම් සීන් එක එන නිසා මාකට් එක අපෙ සයිඩ් එකට යන ගතිය අඩු වෙනවා.. මට නම් ඔක කලින් වතා වල හොදට දැනිලා තියෙනවා...



