පෙන විදියට නම් තවත් ආතල් එකක්...ඇයි අලුත් එකවුන්ට් එකෙන් එන්නේ?උදව්වක් ඕන නම් පරණ එකෙන් දාපන්කෝ?එකේ උබ දන්නා යාලුවෝ මුදලින් හරි උදව් කරවිනේ..
මුගේ මහත්තැන්නකම expose වෙන්නත් බයයුලු,ඒ උනාට පාරක් ගානේ යන්න පුළුවන්ලු..වැල් බයිලා නොගහා චු කරලා නිදා ගනින් සිගිති පාතාලේ

මුගේ මහත්තැන්නකම expose වෙන්නත් බයයුලු,ඒ උනාට පාරක් ගානේ යන්න පුළුවන්ලු..වැල් බයිලා නොගහා චු කරලා නිදා ගනින් සිගිති පාතාලේ

එහෙනම් කරන්න දෙයක් නෑ පුතෝ එක්කෝ උබලා වෙනතැනක් හොයාගෙන ඔය ගෙදරින් යන්න ඔනේ .නැත්තම් ගේ ඉඩමයි ඊට වඩා වටිනවනම් ගැනුම් කරැවෙක් හොයාගෙන ඇත්තම සිද්ධිය කියලා එයාගෙන් ණය මුදල අරගෙන ගේ ඉඩමයි බේරලා සධාරණ මුදලකට අර ණයදුන්න කෙනාට ගේයයි ඉඩමයි පවරන එක තමයි කරන්න පුලුවන් එතකොට තව අමතර මුදලක් ලබාගන්න පුලුවන්.