Machan mara awlaka watila inne

tewera

Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    අලුත් එකකින් ආවේ මාව එක්ස්පෝස් වෙන නිසා.

    මචං මේකයි කේස් එක මගේ තාත්ත සම්බන්ද දෙයකින් අපි ලොකු අමාරුවක වැටිල ඉන්නේ ලක්ෂ 10ක නයක් ඒ උනාට දැන් ගෙවන්න වෙලා 1763000ක් විතර. මම සිද්දිය කියන්න කැමති නෑ අපේ තාත්ත සම්බන්ද නිසා. ඒයා දැන් ජීවතුන් අතරත් නෑ.

    මම දැන් කරන්නේ පොඩි ජොබක් දවසට 800ක් වත් නෑ සෙට් වෙන්නේ දවල්ට කෑවම.

    මේ නය එන්න එන්නම වැඩි වෙනව. නඩු දාන්න හදන්නේ. අම්මත් හෙන ‍ප්‍රශර් එකක ඉන්නේ.

    අම්ම කියනව මට මොනා හරි කරන්නලු. ඒත් බන් මට කියල කරන්න දෙයකුත්නෑ.

    මගේ බයික් එක විකුන්නොත් රු 140000ක් විතර හොයාගත්ත හැකි ඒත් ඉතිරි ගාන මා කීපයක් අැතුලත කොහොම හොයන්නද කියල හිතා ගන්න බෑ බන්. මට පිස්සු වගේ.

    මම බැලුවේ බන් දැන් කරන රස්සාවෙන් අයින්වෙලා මොනා හරි විකුනන්න වත් කියල. වෙන ටවුමකට ගිහින් මවුවෙන මිනිහෙක් මිනිහෙක් ගානෙ හරි පොතක් හරි මොකක් හරි විකුනල වැඩිපුර කීයක් හරි හොයාගන්න. අවුරුද්දක් ඇතුලට පියෙව්වෙ නැත්නම් සින්න වෙනව බන් :sorry: ඇවුරුද්දකුත් නෑ මා 11ක් වගේ තියෙන්නේ.

    අම්ම හැමදාම මට බනිනව බන්. ගෙදරත් නිකන් අපායක් වගේ. :dull: මේ පලහිලව් නිසා මම බදින්න හිටපු කෙල්ලගේ ගෙදරිනුත් දැන් කේස්. කොහොම හරි දැනගෙන සීන් එක.

    මට දවසට රු 8000ක් වත් අඩුම සෙට් උනේ නැත්නම් ලොකු විනාසයක් වෙන්නේ.

    මචං මේක හරියාවිද බන්. දන්න ටවුමේ කරන්නෑ විලිලැජ්ජාවයිනේ දන්න කෙනෙක් දැක්කොත්. ගෙදරටත් කියන්නෑ මම මේක. පොත් විකුන්නත් පොත් කීයක්නම් විකුනන්න ඕනෙද රු 8000ක් දවසට සෙට් කරගන්න. රෙදි විකුන්නත් ඒක තැනින් තැනට ගිහින් මිනිසසු හම්බ වෙලා විකුනන්න බෑ. පොලකට යන්න ඕන ඒකත් හරියන්නෑ. අනේ මංද බන්.

    උබල හිතන්නේ මේක ප්‍රැක්ටිකල් දෙයක්ද? මම කරන්න ඉන්න ජොබෙනුත් අයින් වෙන්න හදන්නේ. :sorry:

    a gana hoyanne ba machan..sadarana kalayak denne kiyapan..naththm sinne wei ban..
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    928
    113
    One Mile to heaven
    1 පොලිසියට ගිහින් කියහං විස්තරේ. සමත මණ්ඩලේට දාල අව්රුදු 2ක් වත් ඉල්ල ගන්ඩ.
    2බැරිමනං ගේයි ඉඩමයි වෙන කෙනෙක්ට වැඩි ගාණකට දීල අරූගෙ ණය ඛේරල රෙන්ට් එකටවත් ගෙයක් ගන්ඩ. ප්‍රශ්ණ 1000ක් එක්ක ඉන්නවට වඩා හොඳයි හිත සැනසිල්ලෙ පිට තැනක හරි ඉන්න එක. ඊට පස්සෙ උඹේ ඔය දෛර්යය දාල කොහොම හරි ගොඩ යමං. පරම්පරා දේවල්ය අරකය මේකය කියල ඉන්න තැනම බදාගෙන හිටියොත් පොලියත් වැඩිවෙල අන්තිමට අතට සතයක්වත් නැතිව ඔතනින් යන්ඩ වෙයි.
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    මචන්, කවුද උඹලට නඩු දාන්නේ..
    එහෙම උඹලව ගෙවල් වලින් එලවන්න බෑ. හරියට නීතිය දැනගනින්..
    උඹලට වාසියක් තියෙනවා..
    අඩුම තරමේ උඹලට ඕක ගෙවන්න සහන කාලයක් හරි ගන්න පුළුවන් උඹලගේ ආදායමේ හැටියට...

    උඹගේ කතාව පැහැදිලිව මෙතන දාපන්..

    mae kiyana eka hari wena minhekta apeta tiyala koleka athsan karala naya gatta kiyala legally idama aythi wenne ne.uba bank ekakata wage idama apeta tibanan thamai case eka,ubata nadu kiya kiya inna puluwan wei lifetime ma.ehema idam aythi karaganna be.
     

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,068
    113
    මොරටුව..
    dawasata 8000k hoyanna nam amarui neda eka para..buy and sell gena poddak balanna..weradi weda walata nam yanna epa machan..salli nothing wei eth ewa hena aparada weda
     

    SENCE

    Active member
  • Mar 29, 2016
    276
    70
    28
    මචන්,
    1. මොන විදියට ණය ගත්තත් එක ගෙවන්න බැරිනම් නය සහන ගන්න පුළුවන්.. ණය සහන මණ්ඩලයක් තියෙනවා.
    2. කාලවරෝධ නීතියෙන් මේ ඉඩමේ අයිතිය උඹලට තියෙන්නේ මොනවා උනත්.
    3. මිනිහෙක්ට ඉන්න ගෙදරක් නැතුව එහෙම එලියට දන්නා බෑ.

    මේකට නඩු කියන්න වෙයි.. සමහර විට ඉස්සෙල්ල සමත මණ්ඩලෙන් බේරගන්න පුළුවන් වෙයි.
     
    Last edited:

    janithm89

    Member
    Dec 15, 2016
    38
    2
    0
    1 පොලිසියට ගිහින් කියහං විස්තරේ. සමත මණ්ඩලේට දාල අව්රුදු 2ක් වත් ඉල්ල ගන්ඩ.
    2බැරිමනං ගේයි ඉඩමයි වෙන කෙනෙක්ට වැඩි ගාණකට දීල අරූගෙ ණය ඛේරල රෙන්ට් එකටවත් ගෙයක් ගන්ඩ. ප්‍රශ්ණ 1000ක් එක්ක ඉන්නවට වඩා හොඳයි හිත සැනසිල්ලෙ පිට තැනක හරි ඉන්න එක. ඊට පස්සෙ උඹේ ඔය දෛර්යය දාල කොහොම හරි ගොඩ යමං. පරම්පරා දේවල්ය අරකය මේකය කියල ඉන්න තැනම බදාගෙන හිටියොත් පොලියත් වැඩිවෙල අන්තිමට අතට සතයක්වත් නැතිව ඔතනින් යන්ඩ වෙයි.

    උන් හෙන මැරෙයො බන්. පොරගෙ පුත්තුත් ඒ වගේමයි. ගෙදර මමයි අම්මයි ඉන්නේ. සමහර දවස්වලට ඇවිල්ල කෑගහල යනව. අපිට බැහැ බන් උන් එක්ක හැප්පෙන්න.

    mae kiyana eka hari wena minhekta apeta tiyala koleka athsan karala naya gatta kiyala legally idama aythi wenne ne.uba bank ekakata wage idama apeta tibanan thamai case eka,ubata nadu kiya kiya inna puluwan wei lifetime ma.ehema idam aythi karaganna be.

    උන් හෙන මැරෙයො බන්. පොරගෙ පුත්තුත් ඒ වගේමයි. ගෙදර මමයි අම්මයි ඉන්නේ. සමහර දවස්වලට ඇවිල්ල කෑගහල යනව. අපිට බැහැ බන් උන් එක්ක හැප්පෙන්න.

    dawasata 8000k hoyanna nam amarui neda eka para..buy and sell gena poddak balanna..weradi weda walata nam yanna epa machan..salli nothing wei eth ewa hena aparada weda

    රුපියල් 500ක් Profit එකක් තියෙන දෙයක් විකුනන්න වෙනව. දවසට ‍‍කොහොම හරි 20ක් විකුනගත්තොත් හරිනේ. ඒ්ත් 500ක් profit තියෙන දේවල් මොනාද? :no::growl:

    uba danata mkakda karana job eka?

    Printing shop එකක බන් ඉන්නේ බන්.
     

    janithm89

    Member
    Dec 15, 2016
    38
    2
    0
    මචන්,
    1. මොන විදියට ණය ගත්තත් එක ගෙවන්න බැරිනම් නය සහන ගන්න පුළුවන්.. ණය සහන මණ්ඩලයක් තියෙනවා.
    2. කාලවරෝධ නීතියෙන් මේ ඉඩමේ අයිතිය මුන්ට තියෙන්නේ මොනවා උනත්.
    3. මිනිහෙක්ට ඉන්න ගෙදරක් නැතුව එහෙම එලියට දන්නා බෑ.

    මේකට නඩු කියන්න වෙයි.. සමහර විට ඉස්සෙල්ල සමත මණ්ඩලෙන් බේරගන්න පුළුවන් වෙයි.

    ප්‍රැක්ටිකල් නැති එක බන් තියෙන්නේ. උගේ පුත්තු කොයිවෙලාවෙ බැලුවත් මාරාගන්නව එක එකා එක්ක. මමයි අම්මයි ඉන්නේ. මම උදේ හවස යන වෙලාවක මට කෙලියොත්. :baffled:
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    උන් හෙන මැරෙයො බන්. පොරගෙ පුත්තුත් ඒ වගේමයි. ගෙදර මමයි අම්මයි ඉන්නේ. සමහර දවස්වලට ඇවිල්ල කෑගහල යනව. අපිට බැහැ බන් උන් එක්ක හැප්පෙන්න.



    උන් හෙන මැරෙයො බන්. පොරගෙ පුත්තුත් ඒ වගේමයි. ගෙදර මමයි අම්මයි ඉන්නේ. සමහර දවස්වලට ඇවිල්ල කෑගහල යනව. අපිට බැහැ බන් උන් එක්ක හැප්පෙන්න.



    රුපියල් 500ක් Profit එකක් තියෙන දෙයක් විකුනන්න වෙනව. දවසට ‍‍කොහොම හරි 20ක් විකුනගත්තොත් හරිනේ. ඒ්ත් 500ක් profit තියෙන දේවල් මොනාද? :no::growl:



    Printing shop එකක බන් ඉන්නේ බන්.

    uba hariyata wisthare kiyapan.idama apeta tibbe bank ekakatada nattan kolekata athsan karalada?
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,625
    10,081
    113
    In the eyes of my girl
    oya idama wikunna dapan aniwa oita wada wadi ganakata oka wikunna puluwan ne

    itin ita pase naya gewala dapan .. naya gewala ituru salli walin ekko rent ekata ehemat natnam podi geyak tikak atin hoyagnin

    ammala unat samahara welawata kiyana dewal waradina puluwan bun
    ammata seen eka terum karala deeepan
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    165
    63
    ඔය සීන් එකට තමයි බන් ගෙදරින් කේස් වෙලා තියෙන්නේ. අම්ම කියන්නේ මේ ගෙදර දාල නම් කොහෙවත් යන්නෑලු. මට මොනා හරි කරන්නලු. මම ඉලන්දාරියෙක්නම් මොනාහරි කරල මේක විසදනවලු. දැන් ගෙදරත් අපායක් වගේ බන්. මට එපා වෙලා තියනේනේ. :baffled:

    ube ammath maara manussayek ne bung. ubata ochhara podi kaalekin occhara gaanak hoyanna puluwan kamak thibba nam uba ohoma inne naa ne. ubata karanna thiyenne oka wikunala rent ekata geyak aran yana eka. uba oka ammata therum karala deepan. eka lesi on nuth nathi karan dawasata 8000 hoyanna yana eka. eka nam machan tikak amarui. anithmata geth na job nuth na kellath na mukuth na
     

    janithm89

    Member
    Dec 15, 2016
    38
    2
    0

    uba hariyata wisthare kiyapan.idama apeta tibbe bank ekakatada nattan kolekata athsan karalada?

    නෑ බන් මිනිහෙක්ට. මුද්දල අලවපු කොලයක් තියෙන්නේ.

    oya idama wikunna dapan aniwa oita wada wadi ganakata oka wikunna puluwan ne

    itin ita pase naya gewala dapan .. naya gewala ituru salli walin ekko rent ekata ehemat natnam podi geyak tikak atin hoyagnin

    ammala unat samahara welawata kiyana dewal waradina puluwan bun
    ammata seen eka terum karala deeepan

    අපෝ අම්මට තේරුම් කරනවට වැඩිය හොදයි කට පියන් ඉන්න එක. අම්මට දැන් මාව රුස්සන්නෑ වගේ බන්. :(
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    නෑ බන් මිනිහෙක්ට. මුද්දල අලවපු කොලයක් තියෙන්නේ.



    අපෝ අම්මට තේරුම් කරනවට වැඩිය හොදයි කට පියන් ඉන්න එක. අම්මට දැන් මාව රුස්සන්නෑ වගේ බන්. :(

    owa valid ne usawiye.uba mulin policiyata kiyapan
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,926
    1,197
    113
    නුවර - කොලඹ
    අම්මාට ඔච්චර තරහ යන්න ලොකු හේතුවක් තියෙන්නම ඕනේ. උබ ලක්ෂ 10 අරන් නාස්ති කලාද?
     

    janithm89

    Member
    Dec 15, 2016
    38
    2
    0
    ube ammath maara manussayek ne bung. ubata ochhara podi kaalekin occhara gaanak hoyanna puluwan kamak thibba nam uba ohoma inne naa ne. ubata karanna thiyenne oka wikunala rent ekata geyak aran yana eka. uba oka ammata therum karala deepan. eka lesi on nuth nathi karan dawasata 8000 hoyanna yana eka. eka nam machan tikak amarui. anithmata geth na job nuth na kellath na mukuth na

    කාට කියන්නද බන්. මම වචනයක් කියනකොට අම්ම සීයක් කියනව. මට මොනා හරි කරන්නලු එක්කෝ ලොකු ජොබ්එකක් හොයාගන්නලු මේ හිගන ජොබ් එකෙන් අයින් වෙලා. එහෙම ලොකු ‍ජොබ් කරන්න මම ඉගෙනගෙනත් නෑ බන් වැඩිය. ‍ගහෙන් ගෙඩි එන්න වගේ එහෙම ජොබ් හොයන්න පුලුවන්ද අනික.
     

    janithm89

    Member
    Dec 15, 2016
    38
    2
    0
    අම්මාට ඔච්චර තරහ යන්න ලොකු හේතුවක් තියෙන්නම ඕනේ. උබ ලක්ෂ 10 අරන් නාස්ති කලාද?

    මගේ අතින් ලක්ෂ 5ක් විතර වියදම් උනා බන් බයික් එක ගන්නයි තව එකඑක දේවල් වලට. බයික් එකට 2යි 39ක් ගියා ඒත් එ්ක විකුනන්න බැලුව ඉල්ලන්නේ එකයි 50න් අඩුව. :baffled:
     

    janithm89

    Member
    Dec 15, 2016
    38
    2
    0
    owa valid ne usawiye.uba mulin policiyata kiyapan

    අපෝ අරුන් එක්ක ඇන කොටා ගන්න බෑ බන්. මම ගෙදරත් නෑගොඩක් වෙලාවට. අම්ම විතරයි තනියම ඉන්නෙත්.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,759
    113
    සිංහලයේ
    මගේ අතින් ලක්ෂ 5ක් විතර වියදම් උනා බන් බයික් එක ගන්නයි තව එකඑක දේවල් වලට. බයික් එකට 2යි 39ක් ගියා ඒත් එ්ක විකුනන්න බැලුව ඉල්ලන්නේ එකයි 50න් අඩුව. :baffled:

    මොකක්ද බයික් එක?:eek: