Need your advises and opinions [මොනිටරයක් ගන්න]
ලොන්ග් ස්ටෝරි ෂෝර්ට්, මට රු 70,000ට මොනිටරයක් හෝ දෙකක් ගන්න උපදෙස් ඕනේ.
එහෙමත් නැත්තම් දෙවනි තේරීම විදිහට රුපියල් 100,000ක මුදලකට මොනිටරයක් හෝ දෙකක් ගන්න ඕනේ.

අප්‍රබංස වගේ ද?.
ඒ කියන්නේ බජට් දෙකක් තියෙනවා, ඕනේ නම් ලේසියෙන් හැත්තෑදාහකුත්
උපරිමය ලක්ෂයක් වගේ වියදම් කරන්න පුලුවන් 
ග්‍රැෆික් කාර්ඩ් එක ගිය 2015 අසූස් ජීටීඑක්ස් සෙවන්ෆිෆ්ටි ටීඅයි. ඩීවීඅයි 1, එච්ඩීඑම්අයි 1 වීජීඒ 1 ප්‍රොසා අයි7 ෆෝර්ත් ජෙන් 2015.
ඉතින් මට ඔය බජට් දෙකට කම්පියුටර් මොනිටර් ගන්න උපදෙස් තමයි ඕනේ. මගේ උවමනා අනුව 70ට කරගන්න පුලුවන් නම් අවුලක් නැහැ. පාවිච්චිය : ප්‍රෝග්‍රෑමින් ටිකක්, ඇඩෝබි ක්‍රියේටිව් සූට් එක සහ ටීවී සීරියස් ටිකක් බලන්න.
***********
රෙඩ්ලයින්ලාගේ ගාව තියෙනවා අඟල් 24/25 -ටූකේ- මොනිටර්. හොඳින් ඒ ගැන දන්න කෙනෙක් කීවා ගන්න එපා කියලා, හේතුව ටූකේ ඔයවගේ පොඩි සයිස් ඩිස්ප්ලේ ගත්තාම ගොඩාක් පොඩියට පේනනේ කියලා. ඒ නිසා ඒක කරන්න බැහැ.ෙ ටූකේ කරනවා නම් අඟල් 27න් උඩ තමයි බලන්න වෙන්නේ.
මේ රෙඩ්ලයින්ලාගේ ප්‍රයිසස්, ඊයේට වඩා අද පන්දාහකින් වැඩිවෙලා.
රෙඩ්ලයින්ම විතරක් නෙවේ, වොරන්ටි බොරුවට රිජෙක්ට් නොකරන රස්තියාදු නොකරන ෂොප් කිසි ගැටළුවක් නැහැ.
දැනට මම ඇහැ ගහන් ඉන්නේ, Dell UltraSharp U2717D 27" LED Backlit IPS monitor (2560x1440) 82,000.00 3 Years එකට.
කලින් මම මේ ගැන මම දන්න කියන අයගෙන් අහලා අවසාන තීරණයකට ආවත්,
ඊට පස්සේ ආයේ බජට් එක වැඩි උනා. දැන් ඉතින් ඊට වඩා ටිකක් හොඳ එකක් ගන්න එපෑ.
ආයි ඒ මිනිස්සුන්ට කරදර කරන්න බැහැනෙ. 
ලොන්ග් ස්ටෝරි ෂෝර්ට්, මට රු 70,000ට මොනිටරයක් හෝ දෙකක් ගන්න උපදෙස් ඕනේ.
එහෙමත් නැත්තම් දෙවනි තේරීම විදිහට රුපියල් 100,000ක මුදලකට මොනිටරයක් හෝ දෙකක් ගන්න ඕනේ.

අප්‍රබංස වගේ ද?.
ඒ කියන්නේ බජට් දෙකක් තියෙනවා, ඕනේ නම් ලේසියෙන් හැත්තෑදාහකුත්
උපරිමය ලක්ෂයක් වගේ වියදම් කරන්න පුලුවන් 
ග්‍රැෆික් කාර්ඩ් එක ගිය 2015 අසූස් ජීටීඑක්ස් සෙවන්ෆිෆ්ටි ටීඅයි. ඩීවීඅයි 1, එච්ඩීඑම්අයි 1 වීජීඒ 1 ප්‍රොසා අයි7 ෆෝර්ත් ජෙන් 2015.
ඉතින් මට ඔය බජට් දෙකට කම්පියුටර් මොනිටර් ගන්න උපදෙස් තමයි ඕනේ. මගේ උවමනා අනුව 70ට කරගන්න පුලුවන් නම් අවුලක් නැහැ. පාවිච්චිය : ප්‍රෝග්‍රෑමින් ටිකක්, ඇඩෝබි ක්‍රියේටිව් සූට් එක සහ ටීවී සීරියස් ටිකක් බලන්න.
***********
රෙඩ්ලයින්ලාගේ ගාව තියෙනවා අඟල් 24/25 -ටූකේ- මොනිටර්. හොඳින් ඒ ගැන දන්න කෙනෙක් කීවා ගන්න එපා කියලා, හේතුව ටූකේ ඔයවගේ පොඩි සයිස් ඩිස්ප්ලේ ගත්තාම ගොඩාක් පොඩියට පේනනේ කියලා. ඒ නිසා ඒක කරන්න බැහැ.ෙ ටූකේ කරනවා නම් අඟල් 27න් උඩ තමයි බලන්න වෙන්නේ.
මේ රෙඩ්ලයින්ලාගේ ප්‍රයිසස්, ඊයේට වඩා අද පන්දාහකින් වැඩිවෙලා.
රෙඩ්ලයින්ම විතරක් නෙවේ, වොරන්ටි බොරුවට රිජෙක්ට් නොකරන රස්තියාදු නොකරන ෂොප් කිසි ගැටළුවක් නැහැ.දැනට මම ඇහැ ගහන් ඉන්නේ, Dell UltraSharp U2717D 27" LED Backlit IPS monitor (2560x1440) 82,000.00 3 Years එකට.

Last edited: