Need your advises and opinions [මොනිටරයක් ගන්න]

Jun 4, 2012
151
6
0
Need your advises and opinions [මොනිටරයක් ගන්න]

ලොන්ග් ස්ටෝරි ෂෝර්ට්, මට රු 70,000ට මොනිටරයක් හෝ දෙකක් ගන්න උපදෙස් ඕනේ. :love:
එහෙමත් නැත්තම් දෙවනි තේරීම විදිහට රුපියල් 100,000ක මුදලකට මොනිටරයක් හෝ දෙකක් ගන්න ඕනේ. :love::love:

අප්‍රබංස වගේ ද?. :rofl: ඒ කියන්නේ බජට් දෙකක් තියෙනවා, ඕනේ නම් ලේසියෙන් හැත්තෑදාහකුත් :) උපරිමය ලක්ෂයක් වගේ වියදම් කරන්න පුලුවන් ;)

ග්‍රැෆික් කාර්ඩ් එක ගිය 2015 අසූස් ජීටීඑක්ස් සෙවන්ෆිෆ්ටි ටීඅයි. ඩීවීඅයි 1, එච්ඩීඑම්අයි 1 වීජීඒ 1 ප්‍රොසා අයි7 ෆෝර්ත් ජෙන් 2015.

ඉතින් මට ඔය බජට් දෙකට කම්පියුටර් මොනිටර් ගන්න උපදෙස් තමයි ඕනේ. මගේ උවමනා අනුව 70ට කරගන්න පුලුවන් නම් අවුලක් නැහැ. පාවිච්චිය : ප්‍රෝග්‍රෑමින් ටිකක්, ඇඩෝබි ක්‍රියේටිව් සූට් එක සහ ටීවී සීරියස් ටිකක් බලන්න.

***********
රෙඩ්ලයින්ලාගේ ගාව තියෙනවා අඟල් 24/25 -ටූකේ- මොනිටර්. හොඳින් ඒ ගැන දන්න කෙනෙක් කීවා ගන්න එපා කියලා, හේතුව ටූකේ ඔයවගේ පොඩි සයිස් ඩිස්ප්ලේ ගත්තාම ගොඩාක් පොඩියට පේනනේ කියලා. ඒ නිසා ඒක කරන්න බැහැ.ෙ ටූකේ කරනවා නම් අඟල් 27න් උඩ තමයි බලන්න වෙන්නේ.

මේ රෙඩ්ලයින්ලාගේ ප්‍රයිසස්, ඊයේට වඩා අද පන්දාහකින් වැඩිවෙලා. :dull: රෙඩ්ලයින්ම විතරක් නෙවේ, වොරන්ටි බොරුවට රිජෙක්ට් නොකරන රස්තියාදු නොකරන ෂොප් කිසි ගැටළුවක් නැහැ.

දැනට මම ඇහැ ගහන් ඉන්නේ, Dell UltraSharp U2717D 27" LED Backlit IPS monitor (2560x1440) 82,000.00 3 Years එකට. :love:
EgUvOzF.png

කලින් මම මේ ගැන මම දන්න කියන අයගෙන් අහලා අවසාන තීරණයකට ආවත්,
ඊට පස්සේ ආයේ බජට් එක වැඩි උනා. දැන් ඉතින් ඊට වඩා ටිකක් හොඳ එකක් ගන්න එපෑ. :rofl: ආයි ඒ මිනිස්සුන්ට කරදර කරන්න බැහැනෙ. :dull:
 
Last edited:

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    හොඳින් ඒ ගැන දන්න කෙනෙක් කීවා ගන්න එපා කියලා, හේතුව ටූකේ ඔයවගේ පොඩි සයිස් ඩිස්ප්ලේ ගත්තාම ගොඩාක් පොඩියට පේනනේ කියලා.

    :rofl::rofl::lol:

    godak podiyata pen na, 2k file naththan awul, 2k, 4k, 6k balanawa nam latest intel processor ona ewagema oya 720p 420p kali nam balanna ba

    1 min 4k video ekak 1GB walata kittuai, full hd wath movies download karan nathi eke boru vadak wenawa
     
    Jun 4, 2012
    151
    6
    0
    කරෙක්ෂන්, එයා කීවේ වීඩියෝ ගැන නවේ ටේක්ස්ට් ගැන, උදාහරණයකට ෆොටෝෂොප් ඕපන් කළාම මෙනූස් ටූලස් කූඹි වගේ කියන කාරණය, ස්කේල් කරාට සෙටි්න්ග්ස්වලින් බ්ලරි ගතියක් එනවා කියන කාරණය තමයි මතු වුණේ. නැතිව වීඩියෝ ගැන නෙවෙයි. ටීවී සීරියස් තමා බැලුවොත් බැලෙන්නේ, ගොඩක්ම වැඩ තමයි කෙරෙන්නේ.

    eka hari thama godak software tools hadalaa na 2k 4k resolution walata set wenna video editing tools thamai 2k 4k wala use wenne
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    Eka hari. Hi res moniters gannwanam loku ekak gannda. nathan podiyata penne. programming walta nam loku moniter ekak hodai.

    Hodama wade loku moniter 2k ganda. dual moniter system ekak daganda.
     
    Jun 4, 2012
    151
    6
    0
    Mm.. Interesting, thanks for the tip bro. EPSI is a reputed company in lk right?. I've heard of them before. btw some of our editing guys here at office, are literally dying to convince me to get a ultra wide :lol: I am on the fence now. This happens to me every time i upgrade my hardware.

    how about asus mx series (asus mx279h) epsi got them i think you can buy 2 of them for around 80k but its 1080p though
     
    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,629
    906
    113
    http://aboutrenewableenergy.com
    Mm.. Interesting, thanks for the tip bro. EPSI is a reputed company in lk right?. I've heard of them before. btw some of our editing guys here at office, are literally dying to convince me to get a ultra wide :lol: I am on the fence now. This happens to me every time i upgrade my hardware.

    Yup epsi is the asus dealer here in lk ,saw a ultrawide for sale in glk but ur looking for brandnew right