මචං මම ලබන 18 වෙනිදට පාරට බහිනව මොනව හරි කරල නයටික ගෙවාගන්න. උබල මට උදව්වක් විදියට උබල ලග තියෙන මොකක් හරි ප්‍රොඩක්ට් එකක් දීපන් මට මම මොන තූත්තුකුඩියෙ හරි ගියින් දිවා රෑ නොබල විකුන්න ෆුල් ට්‍රයි එකක් දෙන්නම්.
මට එකකින් 500ක් වත් අඩුම ඕන. විකුනන්න පුලුවන් දෙයක් වෙන්නත් ඕන ඉතින්.
ලොකු උදව්වක් බන්. උබත් ගොඩයන ගමන් මට කීයක් හරි හොයන්න පුලුවන්නේ. මට pm එකක් දාපන්.
මට එකකින් 500ක් වත් අඩුම ඕන. විකුනන්න පුලුවන් දෙයක් වෙන්නත් ඕන ඉතින්.
ලොකු උදව්වක් බන්. උබත් ගොඩයන ගමන් මට කීයක් හරි හොයන්න පුලුවන්නේ. මට pm එකක් දාපන්.

ubata oka wikkoth age therei mchn