Mage kathawa mata kela una ban

Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ado laksha 30 wenakan uba ganak wath nethuwada ban hitiye.man nan 50000k gattath eka gewanakan iwasumak ne.prius ekak ekekge namata gatte mokatada.ubala pissu kelalane ban.100000k adum ganna kale kiyak wath FD wath damme nedda ban:shocked: dan tiyena idamak hari wikunala naya gewapan.ita passe rata palayan.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    hmmm ane manda ban.. salli tiyenakota ewa parissamen wiyadam karanna one loba kamata newe.. ithuru karanna one.. den ithin ane manda..

    mona magula unath merila ba ne.. ayeth negitinna try karapan..

    mathaka athuwa ekathu karapan 10000 ganan redi aran.. kfc yanawata wada uba owa maseta Rs 10000k ekathu kara nam meeta wada wenas wenna tibba.. eka gena ilaga para wath hithapan..
     
    Last edited:

    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    mata nam yaluwo kiyala inne mage pawle un tikai mage badinna inna geni witarai. a hera meke inna yaluwo set eka thama.. yaluwo onewata wada wedi unamath ba.. neti tharamata hodai.. :(

    Menna mole tiyanna un :yes: , Yako mama danna ekek innawa Koti 9k naya wela umba wage show danna gihin tama antimata tibitcha redakwath na okkama naya wela lokayata penna dangaluwa dan puka bima anagena innawa kalakanni lamai gani paw! laksha 30k kiyanne mokakda bung ? rata palayan hotel ekaka pigan heduwath umbata oya laksha 30ya awuruden delken gewala iwara karanna puluwan :yes: laksha 30yen beruna ati kiyala hithaganin umba tava show danna giyanan kotiganan naya wenne umba maruna kiyala wensak wenne na umbe ammala thathala gani tama tavath watenne. Dang indalama balapan Rata yana wadak dubai ehema umbata business karanna puluwan ekek neme karanna puluwanan ohoma wenne na :yes: Go abroad work your ass off.
     
    • Love
    Reactions: peakySwifter

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,756
    2,492
    113
    Kandy
    salli ithuru karanam ohoma wenne nethi wenna tibba. mata umbata denna upadesk ne machan. merenna epa. mnwhari karala hambakaranna uthsaha karapan.

    mama me kathawen igenagatha deyak. keeyakhari ithuru karaganna ona me wage amaru thathwekadi use karala goda enna
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    Menna mole tiyanna un :yes: , Yako mama danna ekek innawa Koti 9k naya wela umba wage show danna gihin tama antimata tibitcha redakwath na okkama naya wela lokayata penna dangaluwa dan puka bima anagena innawa kalakanni lamai gani paw! laksha 30k kiyanne mokakda bung ? rata palayan hotel ekaka pigan heduwath umbata oya laksha 30ya awuruden delken gewala iwara karanna puluwan :yes: laksha 30yen beruna ati kiyala hithaganin umba tava show danna giyanan kotiganan naya wenne umba maruna kiyala wensak wenne na umbe ammala thathala gani tama tavath watenne. Dang indalama balapan Rata yana wadak dubai ehema umbata business karanna puluwan ekek neme karanna puluwanan ohoma wenne na :yes: Go abroad work your ass off.
    mage pamporiya gahanawata newe.. but matat freelancing walin sehena ganak enawa.. ewa man kala neti kare na.. ewagen godak man ithuru kara insurance denma.. ado hithapan mokak hari henayak wela merila giyoth geni wath geewath wenna deyak karapalla.. genita adarei kiyakiya merenna yanawata wada godak un nodakina dewal adare wenuwen karanna puluwan.. thaman gena beri nam geni gena wath hithapan.. ammala gena nam ape un hithanne na ne.. maseta 30000 gattata 5000 wath ithuru karapan..
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    උබේ මෝඩ කමට උඹම කරගත්ත දෙයක් කියල පේනව. හව්ලේ කැදත් ඒපා කියන්නේ එකයි. කරන දෙයක් තනියම කරගන්න ඕනේ. ණය ලක්ෂ 80ක් වෙනකන් උඹ නිදියගෙනද උන්නේ.ගොඩක් KFC වල mcdonald වල posh එකට ඇවිල්ල කන උන්ගේ ඇතුලේ තත්වේ ඔහොම තමයි.

    සිරා බන්, අපෙ තාත්තගෙ යාලුවෙක් මාස5කට විතර කලින් තාත්තෙගන් රු40000 ඉල්ලගත්ත ගෙවල් කුලී ගෙවන්ට කියල, ඒකටත් පොල්ල, ඒ උනාට උගෙ පුතා උපන්දිනේට යාලුවොන්ට පාටියක් දුන්න KFC එකේ, :confused:
     
    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    mage pamporiya gahanawata newe.. but matat freelancing walin sehena ganak enawa.. ewa man kala neti kare na.. ewagen godak man ithuru kara insurance denma.. ado hithapan mokak hari henayak wela merila giyoth geni wath geewath wenna deyak karapalla.. genita adarei kiyakiya merenna yanawata wada godak un nodakina dewal adare wenuwen karanna puluwan.. thaman gena beri nam geni gena wath hithapan.. ammala gena nam ape un hithanne na ne.. maseta 30000 gattata 5000 wath ithuru karapan..

    mona pissuda bung lankawe unta itin eha gedara ekatai ganige yaluwatai show eka dannane oni gon hattha lakshayak hoyala laksha 10k wiyadam karanawa munta mehema wenna oni bung nathan terenne naha dan hariyata goda awoth life time ekama goda daganna puluwan. nayawenna baya wiyan.
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    denna loku advice ekak nam danne na ban! Thiyena deyak wikunala naya berala, apahu podiyata danna business ekak patan gamu!(me para watenne nathuwa!!) Ikmanata prashna tika wisadenna kiyala prarthana karanawa machan..

    godak mentally watila wage hithenawa nam dokek hambeyan machan, prashna wisadanna kalin uba clear mind inna ona..
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,807
    999
    113
    Sri Lanka
    hamadama illapapm mewain goda yanna labenna kyla
    ethakota positive dewal ei ube lagata

    arun kiwwa wage rata palayan
    senikawa oka gewala aye nagitinna pluwn
    aye bsns patan ganna sallith hoyagenama enna pluwn ubata

    aye goda awa dawasata mathaka thiyaganin upayana dein 1/4 witarak wiyadam karapan
    tawa 1/4k hadissiyakadi ganna thiyaganin
    2/4 investment walata yodawapan
    investment nathuwa loweth goda yanna ba

    eelagata bsns karanna kalin management tikak igenaganin
     
    Last edited:
    • Like
    Reactions: noBody2k18

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,205
    1
    13,093
    113
    Gotham City
    උබේ මෝඩ කමට උඹම කරගත්ත දෙයක් කියල පේනව. හව්ලේ කැදත් ඒපා කියන්නේ එකයි. කරන දෙයක් තනියම කරගන්න ඕනේ. ණය ලක්ෂ 80ක් වෙනකන් උඹ නිදියගෙනද උන්නේ.ගොඩක් KFC වල mcdonald වල posh එකට ඇවිල්ල කන උන්ගේ ඇතුලේ තත්වේ ඔහොම තමයි.

    එකෙන්ම බන් .ගොඩාක් එවුන්ගෙ තත්වෙ ඔකයි. එක්කො අම්මා තාත්තා කුර ගෙවෙනකන් හම්බ කරපු සල්ලි .එක්කො තමන් කුරගෙවෙනකන් මහන්සියෙන් හම්බ කරපු සල්ලි කොහෙවත් නැති මවාගත්ත ලොකයක ඊනියා තත්වයක් වෙනුවෙන් වියදම් කරනවා. දැන් අළුත්ම ට්‍රෙන්ඩ් එක 5 ස්ටාර් හොටෙල්ස් වල ඩිනර් ,ලන්ච් ගැනිම. බහුලව යොමු වන පිරිස, බැංකු සෙවක සෙවිකාවන්, මෘදුකාංග සමාගම් වල සේවක සෙවිකාවන් ප්‍රධාන ලෙසත් අනෙකුත් අය සුළු වශයෙනුත්. පඩිය ගත්ත ගමන් ගලධාරි, කින්ග්ස්බරි ,හිල්ටන් එකෙන් ඩිනර් එක, දෙන්නෙක්ට අවම රුපියල් 4000ක් වත් යනවා. වැඩට යද්දි හැබැයි බත් එක බැඳන් යන්නෙ ගෙදරින් .අම්මා තාත්තා ගොඬනගපු ගෙදර ඉඳන් ෂෙප් වෙන්න කීයක් හරි අතට දීලා ඉතුරු ටිකෙන් ෆන්. ඔකුන්ගෙ අම්මලා තාත්තලා ඔය ෆන් ගත්තානම් ඉන්න හිටින්න තැනක්වත් නැහැ කියලා අවබොධ වෙන්නෙ නැති හැටි.
    කවුරු හරි අහාවි මෙහෙම "අහ් උඹ කියන්නෙ සල්ලි වියදම් නොකර ෆන් ගන්න බැරිද ?"
    ඉස්කොල් යන කාලෙ ෆන් එකෙ හිටිය හැටි මතක් කරගනිල්ලා. අතෙ සතෙ නැතුව කොල්ලො එක්ක හිනා වෙලා හිටිය ඒ කාලෙ අද අතෙ සතෙ නෙමෙ රුපියල් දහස් ගණන් ගැවසුනත් ගන්න බැහැ බොලව්. කාලා බීලා එන්ජොයි කරපන්. ඊට කලින් මූල්‍යමය ස්ථාවරත්වය හදාගෙන.
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    දැන් ඉතින් හිත හදාගන ණය ටික හෙමීට ගෙවපන්. ඔය ලක්ශ 30 ටික ටික ගෙවන්න හිත හදාගනින්. පුලුවන් තරම් ඉතුරු කරපන්. දවසට එක වේලක් විතරක් කාපන් බඩ පිරෙන්න. මම කන්නෙ එහෙමයි..

    උබේ අතපය හතර තියෙනවනෙ. ඉතින් වැඩ කරපන්.

    දැන් කාලෙ බාස් කෙනෙකුට අත් උදව් දුන්නත් 1000 ක් වගේ ගෙවනවනෙ. ඒ මදෑ දවසකට..
     
    • Like
    Reactions: Common man

    roshan bro

    Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    meka uba wihin karagatta sin ekak kiyala penawa.
    eth dan giya de giyawe.
    marena eka attatama ubata wisadumak. habai e ubata witharayi.
    ube wife, family eke ayawa pana pitin apayaka dala thama ubata yanna wenne putho. eka hodata mathaka thiya ganin.

    mage advice ekanam wife ekkan rata palayan.
    ube skill walata jobak hoya ganna amaru wena ekak na. ganna padiyen fun ganne nathuwa auruddak withara higannek wage jiwath wela naya tika tika berapan.
    ita passe rajek wage jiwath wenna puluwan kalayak ewi.
    habayi maseta hamba karana hama sathema wiyadam karanna epa. aduma 20% ithuru karapan.
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    Menna mole tiyanna un :yes: , Yako mama danna ekek innawa Koti 9k naya wela umba wage show danna gihin tama antimata tibitcha redakwath na okkama naya wela lokayata penna dangaluwa dan puka bima anagena innawa kalakanni lamai gani paw! laksha 30k kiyanne mokakda bung ? rata palayan hotel ekaka pigan heduwath umbata oya laksha 30ya awuruden delken gewala iwara karanna puluwan :yes: laksha 30yen beruna ati kiyala hithaganin umba tava show danna giyanan kotiganan naya wenne umba maruna kiyala wensak wenne na umbe ammala thathala gani tama tavath watenne. Dang indalama balapan Rata yana wadak dubai ehema umbata business karanna puluwan ekek neme karanna puluwanan ohoma wenne na :yes: Go abroad work your ass off.

    මාත් ඔක කියන්ට ගියෙ, අායෙ බිස්නස් කරන්ට ගිහින් මූ අායෙත් නයවෙයි
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,328
    6,759
    113
    හෙල බිමේ
    ජීවිතේ නම් නැති කරගන්න එපා. ඒක මහ තේරුමක් නැති වැඩක්.
    .
    කොහොමහරි ආපහු නැගිටන්න උත්සහ කරපන්. wife එක්ක රණ්ඩු ඇති කර ගන්න එපා. නිකන් හිත් අමනාප වීම් විතරයි.
    .
    මම දෙයක් කියන්නම්..
    බොල හැමඑකාම කෙල කරගන්නේ වාහන්යක් ගන්න ගිහින්. මහ ලොකුවට ණය වෙලා රටට පේන්න ගේනව වාහනයක්. ලීසිං මාසෙකට 50,000 විතර ඉතිං බලපන් කොහොමද ගොඩයන්නේ..
    .
    වාහනයක් කියන්නේ වියදමක්. ඔ්කට බොට මාසෙකට 80,000 විතර වියදමි වෙන්න ඇති.
    KFC කෑම..එතනත් සල්ලි අපරාදේ ..ඔක්කොම ඉතුරු කරා නම් උඹට ඔය කියන විදියට අවුරුද්දකට ලක්ෂ 12ක් විතර ඉතුරැ කර ගන්න තිබුණා. නමුත් උඔල එහෙම කරන්නේ නැ.
    තියෙන සල්ලි වලින් කාල බීල ජොලි කරනව.
    ඒක තමයි ඔක්කොටම මුල.
    .
    අන්තමටත් කියන්නේ ජීවිතේ නැති කරගන්න එපා. අසරණ වෙන්නේ අම්මයි, තාත්තයි, wifeයි.
     
    • Like
    Reactions: craabeysinghe