Review එකක් දෙන්න දන්නා කෙනෙක්
සිංගර් එකෙන් ගන්න කියල බැලුවේ. සිංගර් බ්‍රෑන්ඩ් ඒක ගැන ලොකු විස්වාසයක් නැ,
එත් අවරුදු 3ක වගකීමක් දෙනවා. Sony ඒවාට දෙන්නේ අවරුද්දයි.
වැදගත්ම දේ මේක Smart tv එකක්.
අනිත් වර්ගේක ස්මාර්ට් එකක් ඔය ගානට ගන්න බැ දන්නා විදියට.
පරණ 1ක් දුන්නොත් 15000 ක් අඩු වෙනවා.
මේ තියෙන්නේ site එකේ ලින්ක් ඒක.
.............Site link.............