මගුලක්

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    පිස්සුද බන් ඔය හයි ක්ලාස් උන සල්ලි දෙන්නේ නෑ..
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ne ban yanna baluwe.e athin baladdi mehe bank ekaka dala shape eke inna puluwan ne ban

    සල්ලි විතරක් බැලුවොත් ලංකාවේ ඉන්න එක හොඳයි මචන් ඇත්ත. ඒත් තව ගොඩක් දේවල් බලන්න වෙනවා. ලෙඩක් දුකක් උනොත් හරියට බෙහෙතක් ගන්න තැනක් තියෙනවද කියන එකේ ඉඳල උදේ ඉඳන් රෑ වෙනකන් අපි කන කෑම වල තියන වස විස ඉඳලා තව ගොඩක් දේවල්. සල්ලි ගැන විතරක් හිතුවත් ලංකාවේ කෝටිපතියෙක් වෙනවා කියන්නේ එක අතකින් මරණ සහතිකේ ලියාගන්නවා වගේ. හරියට නීතියක් ක්‍රියාත්මක වෙන රටක් නෙවේනේ :eek:

    මටනම් මහපාරේ පැයක දෙකක ගමනක් ගියාම මුන්ගේ විනය දැකපුවහම කල කිරෙනවා :nerd:

    අනික මිනිස්සුන්ගේ තියෙන තමුන්ට දියුණු වෙන්නත් ඕනේ නැති වෙනකෙනෙක් දියුණු වෙනවා බලන් ඉන්නත් බැරි එදා වෙලා tours කුහක මානසිකත්වය :frown:

    ඔවා ගැන කතා කරන්නත් අප්පිරියයි බන් :(
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83

    hmm eka atta ban okama thamai man mae yanna balanne.hebei ithin PR nethuwa aye mehe inna hira unoth thamai chatrma case eka wenne
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Min 6 year wage inna plan ekak dagena palayan.
    Naththan jobak hoya ganna lesi ratakata palayan. :yes:

    amma adanawa ban nattan man melahatath gihilla.mehe inna kiyala berenna be.:frown: ausi thama ban yanna one mage yaluwo bageta bagayak ehe aduruna ekek hari innawane.mata baya pr ganna beri unoth mara waste ekak wenne.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    amma adanawa ban nattan man melahatath gihilla.mehe inna kiyala berenna be.:frown: ausi thama ban yanna one mage yaluwo bageta bagayak ehe aduruna ekek hari innawane.mata baya pr ganna beri unoth mara waste ekak wenne.

    උඹට skilled mig වලින් යන්න බැරිද? ගිහිල්ලා අම්මලාව එහෙට ගන්න පුළුවන්නේ :)
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    උඹට skilled mig වලින් යන්න බැරිද? ගිහිල්ලා අම්මලාව එහෙට ගන්න පුළුවන්නේ :)

    be ban mage Management HR career ekak tiyenne SOL list eke nane.yanawanan accounting masters ekkaata thamai yanna wenne
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    අහ් ඒත් අවුලක් නෑනේ. උඹට masters ඉවර කරපු ගමන් PR apply කරන්න පුලුවන්ද කොහෙදෝ නේ?:confused:

    Puluwan but 2018 wath wenawane ban.danatama accounting flag karala tiyenne unge list eke kelaunoth ehema.risk pita thama yanna wenne itihin.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    Puluwan but 2018 wath wenawane ban.danatama accounting flag karala tiyenne unge list eke kelaunoth ehema.risk pita thama yanna wenne itihin.

    උඹට එහෙ යාලුවෙක්ට කියල උඹේ field එකෙන් job offer එකක් සෙට් කරගන්න බැරිද? එහෙම උනොත් SOL නැතත් උඹට SM visa ගන්න පුලුවන්ද කොහේදෝ. මට sure නෑ මචන් කෝකටත් පොඩ්ඩක් හොයල බලපන් :) නැත්තන් උඹට උතුරන්න සල්ලි තියනවනම් Investor Visa ;)
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    amma adanawa ban nattan man melahatath gihilla.mehe inna kiyala berenna be.:frown: ausi thama ban yanna one mage yaluwo bageta bagayak ehe aduruna ekek hari innawane.mata baya pr ganna beri unoth mara waste ekak wenne.
    Ape nam awlak na. Man mulinma BSc ekata yanda haduwe. Eka epa kiwwa. Mehe kala. Dan nam ithin mehe hati dakkama yanda kiyala kiyanne. :rofl:
    Mata aussie yanda salli na. Echcharama asath na. Eka hinda wena kohe hari yanawa set wena dihakata.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    300*10000 ගානේ දුන්නත් ගාන දුන්නත් ලක්ෂ 30 යි නේ බන් උබේ වියදම් භාගයක් අනවශ්‍ය වියදම් වෙන්න ඇති ඒව ගෙස්ට්ලාගෙන් කවර් කරගන්න බෑ.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    300*10000 ගානේ දුන්නත් ගාන දුන්නත් ලක්ෂ 30 යි නේ බන් උබේ වියදම් භාගයක් අනවශ්‍ය වියදම් වෙන්න ඇති ඒව ගෙස්ට්ලාගෙන් කවර් කරගන්න බෑ.

    Thanks මචන්
    11.gif
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    උපරිම උනොත් ලක්ශ 2ක් හම්බෙයි ඔක්කොගෙන්ම..
    ඔය කියන ඉහල පැලැන්තියෙ උන් සල්ලි දෙන්නෙ නෑ.. :no:
    හුගක් එවුන් ඇවිත් නිකන් කාල යනව විතරයි. සල්ලි දුන්නොත් දෙන්නෙ දුප්පත් එකෙක් විතරයි.
    :yes::yes: