![]()
3.5 mil * 0.12 = 0.42 mil per year
.42/12 = 35k per month.![]()










ado ausi yana wele e salli bank eke dala mehe kala adala inna puluwanne banado ausi yana wele e salli bank eke dala mehe kala adala inna puluwanne ban

උඹ studies වලටද ගියේ? නැත්තන් move උනාද?![]()
Kala andala inna ekada bn jivath wenawa kiyanne?ado ausi yana wele e salli bank eke dala mehe kala adala inna puluwanne ban

Kala andala inna ekada bn jivath wenawa kiyanne?![]()

ne ban yanna baluwe.e athin baladdi mehe bank ekaka dala shape eke inna puluwan ne ban




සල්ලි විතරක් බැලුවොත් ලංකාවේ ඉන්න එක හොඳයි මචන් ඇත්ත. ඒත් තව ගොඩක් දේවල් බලන්න වෙනවා. ලෙඩක් දුකක් උනොත් හරියට බෙහෙතක් ගන්න තැනක් තියෙනවද කියන එකේ ඉඳල උදේ ඉඳන් රෑ වෙනකන් අපි කන කෑම වල තියන වස විස ඉඳලා තව ගොඩක් දේවල්. සල්ලි ගැන විතරක් හිතුවත් ලංකාවේ කෝටිපතියෙක් වෙනවා කියන්නේ එක අතකින් මරණ සහතිකේ ලියාගන්නවා වගේ. හරියට නීතියක් ක්‍රියාත්මක වෙන රටක් නෙවේනේ
මටනම් මහපාරේ පැයක දෙකක ගමනක් ගියාම මුන්ගේ විනය දැකපුවහම කල කිරෙනවා
අනික මිනිස්සුන්ගේ තියෙන තමුන්ට දියුණු වෙන්නත් ඕනේ නැති වෙනකෙනෙක් දියුණු වෙනවා බලන් ඉන්නත් බැරි එදා වෙලා tours කුහක මානසිකත්වය
ඔවා ගැන කතා කරන්නත් අප්පිරියයි බන්![]()
Min 6 year wage inna plan ekak dagena palayan.hmm eka atta ban okama thamai man mae yanna balanne.hebei ithin PR nethuwa aye mehe inna hira unoth thamai chatrma case eka wenne

Min 6 year wage inna plan ekak dagena palayan.
Naththan jobak hoya ganna lesi ratakata palayan.![]()
ausi thama ban yanna one mage yaluwo bageta bagayak ehe aduruna ekek hari innawane.mata baya pr ganna beri unoth mara waste ekak wenne.amma adanawa ban nattan man melahatath gihilla.mehe inna kiyala berenna be.ausi thama ban yanna one mage yaluwo bageta bagayak ehe aduruna ekek hari innawane.mata baya pr ganna beri unoth mara waste ekak wenne.

උඹට skilled mig වලින් යන්න බැරිද? ගිහිල්ලා අම්මලාව එහෙට ගන්න පුළුවන්නේ![]()
be ban mage Management HR career ekak tiyenne SOL list eke nane.yanawanan accounting masters ekkaata thamai yanna wenne

අහ් ඒත් අවුලක් නෑනේ. උඹට masters ඉවර කරපු ගමන් PR apply කරන්න පුලුවන්ද කොහෙදෝ නේ?![]()
Puluwan but 2018 wath wenawane ban.danatama accounting flag karala tiyenne unge list eke kelaunoth ehema.risk pita thama yanna wenne itihin.
නැත්තන් උඹට උතුරන්න සල්ලි තියනවනම් Investor Visa 
Ape nam awlak na. Man mulinma BSc ekata yanda haduwe. Eka epa kiwwa. Mehe kala. Dan nam ithin mehe hati dakkama yanda kiyala kiyanne.amma adanawa ban nattan man melahatath gihilla.mehe inna kiyala berenna be.ausi thama ban yanna one mage yaluwo bageta bagayak ehe aduruna ekek hari innawane.mata baya pr ganna beri unoth mara waste ekak wenne.

300*10000 ගානේ දුන්නත් ගාන දුන්නත් ලක්ෂ 30 යි නේ බන් උබේ වියදම් භාගයක් අනවශ්‍ය වියදම් වෙන්න ඇති ඒව ගෙස්ට්ලාගෙන් කවර් කරගන්න බෑ.