මගුලක්

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මගුලක් ගැන පොඩි උපදෙසක් අවශ්‍යයි :)

    ලක්ෂ 50ක් විතර වියදම් කරලා ලොකු wedding එකක් ගත්තොත්, එන ආරධිතයෝන්ගෙන් 25% ක් විතර බොහොම ඉහලම පැලැන්තියේ අය නම් සහ ඉතුරු 75% ඉහල මධ්‍යම පාන්තික/ පහල මධ්‍යම පාන්තික ආරාධිතයෝ නම් ඒ අයගෙන් තෑගී විදියට ලැබෙන මුදල් කොච්චර විතර එකතු වෙයිද දල වශයෙන්? :eek:

    අහ් අමතක උනා. ආරාධිතයෝ 300ක් විතර ආවොත් :)

    (ඔව්, weddings වලට ලොකු ගණන් වියදම් කරන එක අපරාදේ. දැනගැනීම සඳහා විතරයි අහන්නේ :) )
     
    Last edited:

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ko ena gana dala nane.middle class nan 3000-5000 thamai denne.high middle nan 15000 wage.close aya nan 50k wage dei.high class aya money denne ne oya gold monawahari present ekak dei.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මොකද බොල තෝ හිනා වෙන්නේ? :frown::angry:

    Ammo oi. Ubalata pissuda bn? :eek:
    දැනගන්න මචං අහන්නේ. මමත් ලොකු ගණන් වියදම් කරන්න කැමති නෑ. පොඩි පොඩි නොවැලක්විය හැකි හේතු ටිකක් තියෙනවා :nerd:

    ko ena gana dala nane.middle class nan 3000-5000 thamai denne.high middle nan 15000 wage.close aya nan 50k wage dei.high class aya money denne ne oya gold monawahari present ekak dei.

    1 mil withara........ekathu wei....
    එල මචන් thanks දෙන්නටම :)
    11.gif
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    If women is the case, ditch her. :yes:

    :no::no:

    කෙල්ලත් කැමති නෑ ලොකු ලොකු ගණන් වියදම් කරන්න. දැන් අවුරුදු 3කට වැඩි යාලු වෙලා මේ වෙනකන් මගෙන් ලේන්සුවක දෙයක්වත් ඉල්ලලා නෑ බන්. මම කෙල්ල ගැන කීප සැරයක් කිරියේ කියල තියනවා. කාගෙවත් උදව්වක් නැතුව වලේ වැටිලා ඉන්නකොට මාව ගොඩ ගත්තේ කෙල්ල. ඒකි නැත්තන් මට අද වෙනකොට මොනවයින් මොනවා වෙලාද දන්නේ නෑ :love::)

    අපි දෙන්නම කැමති බන් පන්සලක වගේ පොඩියට චාරිත්‍ර ටික කරලා බඳින්න. ඒත් ඒක කරන්න වෙන්නේ නෑ :(
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    :no::no:

    කෙල්ලත් කැමති නෑ ලොකු ලොකු ගණන් වියදම් කරන්න. දැන් අවුරුදු 3කට වැඩි යාලු වෙලා මේ වෙනකන් මගෙන් ලේන්සුවක දෙයක්වත් ඉල්ලලා නෑ බන්. මම කෙල්ල ගැන කීප සැරයක් කිරියේ කියල තියනවා. කාගෙවත් උදව්වක් නැතුව වලේ වැටිලා ඉන්නකොට මාව ගොඩ ගත්තේ කෙල්ල. ඒකි නැත්තන් මට අද වෙනකොට මොනවයින් මොනවා වෙලාද දන්නේ නෑ :love::)

    අපි දෙන්නම කැමති බන් පන්සලක වගේ පොඩියට චාරිත්‍ර ටික කරලා බඳින්න. ඒත් ඒක කරන්න වෙන්නේ නෑ :(

    Aparade bn salli. lol.
    Yako 1.5 mil walin wage wedding eka aran 3.5 mil bank eke damma nam sahena poliyak enawa maseta. :lol::lol:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    පිස්සුද යකෝ ලක්ෂ පනහක් :shocked: ලක්ෂ විස්සකින් විතර හොද මගුලක් ගන්න පුළුවන්නේ බන්. ඔච්චර ලොකු වේඩ්න් වලට ගිහිල්ලා නැහැ බන් එක හින්දා දන්නේ නැහැ.. :(
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    kohomath 2m walata wada nan ekathu wena ekak ne.1.5m wage thama
    එල මචං තැන්ක්ස්
    11.gif

    Aparade bn salli. lol.
    Yako 1.5 mil walin wage wedding eka aran 3.5 mil bank eke damma nam sahena poliyak enawa maseta. :lol::lol:
    කිසිම තර්කයක් නෑ බන් 100% එකඟයි. කලින් කිව්වා වගේ නොවැලක්විය හැකි හේතු තියෙනවා :(

    3.5m walata poliya kiyak enawada ban
    උඹ ලංකාවේද ඉන්නේ? දැනට තියෙන rates අනුව මෙහෙ නම් 40ක් විතර සෙට් වෙයි මාසෙට :yes:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    12% annual ne ban?
    annual තමයි. අවුරුද්දට 400,000 විතර සෙට් වෙනවා :) මාසෙට 40ක් විතර :)

    FD at 12% interest should be 35k per month.:lol:
    :yes::yes:

    පිස්සුද යකෝ ලක්ෂ පනහක් :shocked: ලක්ෂ විස්සකින් විතර හොද මගුලක් ගන්න පුළුවන්නේ බන්. ඔච්චර ලොකු වේඩ්න් වලට ගිහිල්ලා නැහැ බන් එක හින්දා දන්නේ නැහැ.. :(
    එල මචන් thanks reply එකට
    11.gif

    රෝසි ආච්චි;21033318 said:
    Thanks බන්
    11.gif
     
    Last edited: