Mage kathawa mata kela una ban

rcherath

Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    පළමු කාරණය ඔයාගේ මුදල් කළමනාකරණය අන්තිමයි.සමහර පේමන්ට් වෙළෙන්දෝ දොස්තරලට වඩා හොයනවා,නමුත් ජීවන තත්වේ වෙනස්වෙන්නේ මුදල් කළමනාකරණය අනුව.

    දෙවැනි කාරණය, "ලිඳේ වැටුණු මිනිහ ලිං කටින්ම ගොඩ එන්න ඕන කියල කතාවක් තියෙනවනේ". අලුත් ප්ලැන් ඕන නැහැ.මෙච්චරකල් තමන් හොදින්ම දන්න කවදාවත් වැරදුනු නැති බිස්නස් එකක් ඇතිනේ.ඒක සුළුවට හරි පටන් අරන් ටික ටික ගොඩ එන්න.
    නත්තල් සීය ලක්ෂ 30ක් දුන්නොත් නම් ගොඩ එත් තම මට එහෙම හම්බෙච්ච කෙනෙක් හමුවෙලා නෑ.

    anw mchn.... mtath kynna thynne me tikama thma... try krpn bnz nagittnna puluwn uba gna suwr eka thya gnin...
    :yes::yes::yes:
     
    Nov 27, 2009
    2,139
    107
    0
    මුදල් කළමනාකරණය අන්තිමයි, next time ohoma wiyadam karanna epa. yaluwo epa yaluwo one ne paduwe hitapan thamange wedak balagena, hawule kedath epa.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගයාන් මේ..... උඹ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්..... :angry: තෝ මැරුනහම ඔක්කොම හරිද බං....?? ප්‍රශ්න වලින් පලා යන එකද විසදුම....?? ඒවාට මුහුණ දීලා වැඩේ ගොඩ දාගන්න එකයි විසදුම. අනිත් මිනිස්සුන්ව තව තවත් අමාරුවේ නොදා..... වැටිච්ච තැනින්ම නැගිටින්න ට්‍රියි කරපන්.... :yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,206
    1
    13,094
    113
    Gotham City
    අර කිව්වත් වගෙ ජීවිතෙ නම් නැති කරගන්න හදන්න එපා. උඹ දන්නවා ඇතිනෙ මනුස්ස ආත්මයක් ලබන්න කොච්චර පින් කරන්න ඕනෙද කියලා. එකෙනුත් අතපය හතර වැඩ කරන නිදුක් නීරොගි ,පිරිමි ආත්මයක් ලැබෙන්නෙ හරිම කලාතුරකින්. එක නිසා ලැබිච්ච මනුස්ස ජීවිතෙ ලක්ෂා 30 ක් නිසා නැති කර ගන්න එපා.හොඳම විසඳුම් නම් උඹෙ කියලා ගෙයක් ඉඩමක් තියෙනවානම් එක විකුණලා ණය බෙරන එක. එහෙමත් නැත්තම් මැදපෙරදිග රටකට ගිහින් ජොබක් කරලා ණය ඉවරකරන එක.
    එහෙම කරපු එවුන් මන් දන්නවා. ඒ කිව්වෙ රට ගිහින් හම්බ කරලා ණය පියවපු .හැබැයි උඹෙ මූල්‍යමය විනය තියෙන්න ඔනෙ නැත්තම් බැහැ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මිනිස්සු කව්ද කියන්නනම් බන් දෙයක් වෙන්නම ඕනෙ බන්....

    ගෑනි යශෝදරා දේවිගෙ කොපියක් උනත් කමක් නෑ බන් ගෑනුන්ගේ ගෙවල් වල උන් පුලුවන් තරම් ඈත් කරල තියාගනින්. බදින එකෙක්ට මම දෙන පලවෙනි උපදෙස බන් ඒක..

    උබට මම එක දෙයයි කියන්නේ. මැරෙනවට වඩා නම් අනික් මොනම දේ උනත් ලේසී බන්.අපි දන්නේ නෑනේ බන් මැරුනට පස්සේ අපි මෝක්න් මොකක් වෙනවද කියල. ඒ නිස මැරෙන්න හිතන්න එපා.

    කරන්න තියෙන හොදම දේ ගෑනිවත් ඇදන් රට පැනපන් කීයක හරි පඩියකට. ඩුබායි කටාර් ජොබ් තියෙනවනේ බන් පත්තරේ, උබලගේ උගත්කමට කරන්න පුලුවන් එකකට පැනපන්. පැනලා නය ගෙවල වරෙන්. වරෙන්තු කරත් කමක් නෑ කියල ඉදපන් පිට රටට වෙලා. තාත්තට ඇටෝර්නි පවර්ස් දීලා පලයන්. ඕයර් කෙනෙක් හම්බ වෙලා කතාව කියල උපදෙස් අරගෙනම කරපන්.

    1.ඕක ප්‍රයෝජනේට අරන් ගෑනිගේ පව්ලේ උන්ව හලලම දාපන්. කොහොමත් එහෙමත් පූරුවේ පිනක් නොතිබුනොත් හොද ගෑන්යෙක් ලැබුනත් චරෝ බරෝ නැති ෆැමිලියක් නම් ලැබෙන්නේ නෑ. නැන්දම්මයි මාමන්ඩියයි කුඩ්ඩෝ උනත් වෙද්දෝ උනත් ඕක පොදුයි

    2.අනික ක්‍රමේට ඉදිමෙන්න පුරුදු වෙයන්..
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    යකෝ මැරුණම උඹේ ප්‍රශ්න ඔක්කොම විසඳෙනවද? නිකන් බූරු වැඩ කරන්න එපා. ඒකෙන් වෙන්නේ උඹගේ අම්ම තාත්ත මල්ලි තවත් දුක් විඳින එක විතරයි. උඹට පුලුවන්ද ඒ දේ වෙන්න ඉඩ තියන්න.

    උඹම කියල තියෙනවනේ උඹට අසනීප වුන වෙලේ යාළුවො ටික උඹව අයින් කරලා හැම දේම තනියම අයිති කරගත්තා කියල. ඊට පස්සෙත් උඹ නැගිට්ටනේ. මේ පාරත් ඒ වගේ නැගිටපන්. අමාරුයි තමා. නමුත් උඹ මුකුත්ම නැති එකෙක් නෙවෙයිනේ. උඹට හොඳ ස්කිල්ස් ටිකක් තියෙනවා. හොඳට අත්දැකීම් තියෙනවා. යාලුවො ගැන හවුල් බිස්නස් ගැන හොඳට තෙම්පරාදු වෙලා ඉන්නේ. දැන් තියෙන එකම ප්‍රස්නේ උඹ මානසිකව වැටිලා ඉන්නේ. ඒ තත්වෙන් ගොඩට වරෙන්. හිත හයිය කර ගනිං. උඹ වගේ එකෙකුට ලක්ස තිහක් හොයනවා කියන්නේ නතිං. වැඩට බැහැපන්.

    තව මේකේ එවුන් උපදෙස් දීල තියෙනවනේ උඹගෙ ණය ගෙවන විදිහ ගැන. ඒ විදිහට ණය ටිකත් ටික ටික ගෙවන්න පුළුවන් විදිහට මාර්ගේ හදාගනින්.

    උඹගේ ලොකුම අඩුපාඩුව මුදල් කළමනාකරණය මට පේන විදිහට. කොච්චර හම්බ කලත් වැඩක් නැහැ වියදම් පැත්ත කන්ට්‍රෝල් නැත්නම්. ඒ ගැනත් දැන් උඹට හොඳට අත්දැකීම් තියෙනවනේ. මීට පස්සේ ඒ වැරදිත් හදාගනින්.

    යාලුවොන්වත් ඕනවට වඩා විශ්වාස කරන්න එපා. උන් හැමෝම උන්ගේ වාසියට විතරයි.(සමහර විට එකේදී මම වැරදි වෙන්න පුලුවන්, කරන්න දෙයක් නැහැ ඒ මගේ අත්දැකීම් අනුව. මගෙත් හිටපු බොක්ක මට ඔයිට වඩා පජාත වැඩ කළා. හැබැයි මට ලක්ස තුන හතරකට වඩා පාඩු වෙද්දී මම සතා අඳුරගෙන අයින් වුනා. දැන් කිසිම යාලුවෙක් ඔලුව උඩටනම් ගන්නේ නැහැ මම.)

    හැබැයි ආයෙත් මම කියන්නේ මැරෙන අදහස කරුණා කරලා හිතෙන් අයින්ම කරගනිං. එක හිතේ තියෙනකන් උඹට ගොඩ එන්න අමාරුයි. ගොඩ එන්න ට්‍රයි කරන හැම වෙලාවේම උඹට මතක් වෙයි මැරෙන එකත් එක ඔප්ෂන් එකක් නේද කියල. එතකොට ඒකට තමා හිත යන්නේ දුර්වල මානසිකත්වයක් තියෙන එවුන්ගේ. ඒක නිසා ඒ අදහස එනකොට තමන්ගේ පවුලේ අය ගැන, තමන්ට තියෙන හැකියාවල් ගැන, තමන් කරලා තියෙන හොද දේවල් ගැන, තමන් දියුණු වෙච්ච හැටි ගැන හිතපන්. උඹගෙන් උදවු අරන්, එකට ඉඳල උඹට කෙලවපු එවුන් ගැන හිතපන්, උන්ට වෛර කරන්න එපා. කවද හරි උඹ තැනකට ඇවිත් උන්ට පෙන්නනවා කියල අධිෂ්ටාන කරගනිං.

    උඹට ගොඩ එන්න පුළුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා මචං.
    ජය වේවා.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    රත්තරං;21033123 said:
    මිනිස්සු කව්ද කියන්නනම් බන් දෙයක් වෙන්නම ඕනෙ බන්....

    ගෑනි යශෝදරා දේවිගෙ කොපියක් උනත් කමක් නෑ බන් ගෑනුන්ගේ ගෙවල් වල උන් පුලුවන් තරම් ඈත් කරල තියාගනින්. බදින එකෙක්ට මම දෙන පලවෙනි උපදෙස බන් ඒක..
    Meka nam mata prashnayak aiye....mokada mage hodma yaluwage ammai thaththai thamai aula.eyala muge salli puluwan taram nasthi kalath uta ganak na.kotinma wedding 1ta kiyala uge 15lks withara nathi kala.uta masen rata yannath una.dan business 1k patan ganna kiyala lankawata gennuwa.passe ewade kerenna kiyala aye yanna una.tickets okkoma athin.u gon harakek.mona de unath ammala kiyana 1 witaramai.habai salli madi una gaman ganige gedarain gannawa.ewa apahu denna.but thamunge ammagen ganna rupiyala unath uge amma illagannawa.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ube kathaawe hetiyata rata gihilla job ekak karanna manasika thathwayak ubata ne.ube asset nedda wikunanna.man nan kiyanne gedara hari wikunala oya naya gewala wena kohen hari geyak ganin.nattan poliya ekathu wela wela anthimata depression hedila ledek wei.
     
    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    1. උබ මටත් 7650 ක් ණයයි.. හරි ඒක දැනට ඕනෙ නෑ. හැබැයි තියෙන දාක දියන්..

    2. හවුල ව්‍යාපාර එපා.. එපාමයි.. උබගෙත් යාලුවෙක් වෙන මගේ හොදම බොක්කක් වෙන රෙසිල් මන් ලග මාස 6ක් වැඩ කරල මගේ කම්පැනියෙ අවු 3ක් තිස්සෙ ඩිවලොප් කරපු සියලුම දේ සහ හිටපු ක්ලය්න්ට්ල හොරෙන් අරන් ඌ සොෆ්ට්වෙයාර් කම්පැනියක් දැන්ම එක රැයින්.
    ක්ලයන්ට්ලගෙ වටිනාකම 14,500+180,000+80,000 ඔය ඔක්කොමයි මම අවු3ක් තිස්සෙ හදපු මගේම පොස් සිස්ටම් එකයි දැන් ඌ එක දවසින් දානව. ඒ ලන්කාවෙ උන්ගෙ හැටි..

    3. ණය උගුලෙන් බේරෙන්න කවදාවත් ආයිත් ණයවත් උගසටවත් කිසිම දෙයක් ගන්න එපා. තවත් ණය වෙන එක විතරයි වෙන්නෙ.. හැමෝම ඇහුවට උබ ඔච්චර ණය වෙනකම් මොකද කලේ කියල කාට උනත් එහෙමයි. හේතුව මිරිඟුවකට අහුවෙනව. සතුටු වෙයන් උබ දැන් බේරුන එකට.. උබ පොඩි ණයක් බේරන්න තව ණයක් ගත්ත. ඒ ණය බේරන්න තව ණයක්.. ඔය විදියට පොළී වෙලයි උබ ලක්ශ 30ක්
    ණය උනේ. ඒ නිසා තවත් ණයට හෝ උගසට ගත්තොත් වෙන්නෙ ඕක ඩබල් වෙනව. කරන්න එපා එපාමයි.. උබ ණය කාරයො තියෙන දෙයක් උකස් කරල හරි වෙන එකෙක්ගෙන් පොලියට අරන් හරි දෙන්න කියන එක ලේසි පේමන්ට් ප්ලෑන්ස් පෙන්නයි. ඒත් ආයිත් ණය ගන්න එපා එපාමයි.

    මූල්ය සමාගමක්/ආයතනයක් නොවන පොලියට ගත්ත ණය සඳහා

    4. පොඩි කොහු මිටක් හරි උදලු මිටක් හරි ගෙදරින් තියා ගනින්.. කාටවත් වදින්න අඩන්න යන්න එපා. ණය ඉල්ලන උන්ට කෙලින් හරියට පැහැදිලිව කියපන් උබට ණය බේරන්න සල්ලි නෑ. නැති නිසයි ගෙවන්නෙ නැත්තෙ.. නැතුව වංචාවට නෙමේ හම්බ කරල අනිවා ටික ටික ගෙවනව කියල. උන් කියයි "උබේ නැති බැරි කම් උන්ට අදාල නෑ ගත්ත ණය දීපන් නැත්නම් මරණව" කියල. උත්තරෙත් හරි සරලයි.. "මරල හරි ගනින් පුලුවන් විදියටයි දෙන්නෙ. දෙන විදියට ගනින්. බැරි නම් උසාවි පල. නැත්නම් මරපන්." ගෙදෙට්ට කෑගහන් එන උන්ට උබත් කෑගහපන්. ඔලුව නමන්න නම් එපා එපාමයි.. ගහන්න ආවොත් උන් වත්ත ඇතුලට එනකම් ඉදල උබත් ගහපන්..

    5.
    මූල්ය සමාගමක්/ආයතනයක් නොවන පොලියට ගත්ත කේස් වලදි නඩු කියල දිනා ගන්න බෑ. හරි අමාරුයි. ඒ නිසා පොලියට දුන්න මිනිහ අසරණයි. උන්ට නීතියෙන් ලොකු දෙයක් උබට කරන්න බෑ. සිවිල් නඩුවක්. මූල්‍ය වංචා. හැබැයි ලක්ශ 50ට අඩුනිසා උබව රක්ශිත බන්ධනාගාර ගත වෙන්නෙත් නෑ. ශරීර ඇප විතරයි.. පොලී කාරයො නඩු වලට යන්නෙ හරි අඩුවෙන්.. බැරි වෙලා හරි උබට නඩු දාල උබ පැරදුනත් උසාවියෙන් දෙන්නෙ උබට ගෙවන්න පුලුවන් ප්ලෑන් එකක්. ඒ නිසා බය වෙන්න එපා. ලක්ශ 30ක් එක එකාට ණය නිසා හෙන පොඩි කේස් එකක් තියෙන්නෙ..

    6. මූල්ය සමාගමක්/ආයතනයක් නොවන කිසිම කෙනෙකුට මින් ඉදිරියට පොළී ගෙවන්නෙ එපා. සල්ලි දීල මුදලින් අඩු කරගන්න කියපන්. එහෙම බැරි නම් උකාගන්න කියපන්.. උන් වෙන දේවල් කියනව නම් අංක 4 ආයිත් කියවපන්. දෙන විදියට ගනින් නැත්නම් උබට ගෙවන්න ණය ඕනෙ තරම් තියෙනව. වෙන එකෙකුට ගෙවනව මේ සල්ලි ගන්නව නම් ගනින් නැත්නම් උකා ගනින් කියපන්.

    7. වැදගත්. කිසිම කෙනෙක් හැමදාම ඉවසන්නෙ නෑ. හැබැයි පොලීකාරයො හදිස්සිත් නෑ. අංක 5 නිසා උන්ට නීතියත් නෑ. ඒ නිසා උබට ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙනව. "before they realize it's bluff".
    පුලු පුලුවන් විදියට හැමෝගෙම සල්ලි කොටස් වශයෙන් ගෙවපන්.. ලක්ශ 30ක් කවද ගෙවන්නද? නෑ බන් පුලුවන්. උබට දැන් සත්පහක ආදායම නෑ නෙමේනෙ. හේතුව එන සල්ලි වාශ්ප වෙන එකයි.. උබ ටික ටික හරි ගෙවද්දි ඕන එකෙක් ඉවසනව.

    8. පොලී කාරයින්ගෙ ඔක්කොම බිත්තර තියෙන්නෙ උබට දීපු මල්ලෙ නෙමේ. ඒ නිසා උබේ කිකිලි මරල ඔක්කොම බිත්තර ගන්න තරම් උන් මෝඩ නෑ. එන විදියට උන් උබේ සල්ලි ගන්නව. හැබැයි ටිකක් කෑ ගැහයි. උන්ට පොලු තියපු මුල්ම එකාවත් අන්තිම එකාවත් උබ නෙමෙ.
    උන් සල්ලි වලට රන්ඩු වෙන එකම එකාත් උබ නෙමේ.

    9. එකෙක්ගෙ ණය බේරල අනිකගෙ ණය බේරනව ඕව වෙන්නෙ නෑ. ගෙවන හැම මුදලක්ම උන්ගෙ බැංකුවලට දාපන්. හැමෝගෙම ණය ටික ටික ගෙවපන්. ස්ලිප් එක පරිස්සමින් තියා ගනින්. අතට සල්ලි දෙන්න එපා. පුලුවන් හැම වෙලාවකම චෙක් හෝ බැංකුම තමා. කිසිම කෙනෙක්ට මාස 3ට වඩා නොගෙව ඉන්න එපා. 1000ක් හරි දීපන්..

    10. හැම සතේකින්ම ණය ගෙවන්නත් එපා. පුලුපුලුවන් විදියට තව ආයෝජන කරපන්. කෑගහන උන්ට කියපන් හම්බ කලොත් තමා තොපේ ණය ගෙවන්න පුලුවන් කියන එක.

    මචං මන් දැනන් හිටියෙ නැහැ උඹෙ කතාව සොරි වෙන්න ඔනෙ. උඹට ලැබිලා ඉන්න්ත් සිරාම වයිෆ් කෙනෙක් සහ නැදෑ පිරිසක්. එහෙම නම් උඹට ඔය ලක්ෂ 30 ගෙවලා ඉවර කරන එක කජ්ජක් නෙමෙ මචං.
    උඹ ආයෙ වැටිච්ච තැනින් නැගිටින්න බලපන්. මෙ ලොකෙ මිනිස්සුන්ට කෙළ උනහම තමා ගොඩාක් ශ්‍රෙෂ්ඨ දෙවල් වෙන්නෙ. ඔය ස්ටීව් ජොබ්ස් කියන්නෙත් එහෙම එකෙක්. උඹ දන්නවා ඇතිනෙ ඌව ඇපල් එකෙන් එලවනවා කියලා. පස්සෙ ඌ පටන්ගන්නවා නෙක්ස්ට් කියලා කම්පැණි එකක්. එ නෙක්ස්ට් එකෙ තමා මුලින්ම ඇපල් ප්‍රඩක්ට් වල සොෆ්ට්වෙයාර්ස් නිර්මාණය කරන ඔබ්ජෙක්ටිව් සී කියන ලැන්වෙජ් එකෙන් වැඩ ගන්නෙ. ඒ වගෙම ඒ නෙක්ස්ට් කම්පණි එකෙ හදන මැශින් එකක තමා සර්න් විද්‍යාගාරයෙදි ආචාර්‍ය ටිම් බර්න්ස් ලී අද අපි මෙ පාවිච්චි කරන වර්ල්ඩ් වයිඩ් වෙබ් ප්‍රොටොකොල් එක වෙච්ච එක නිර්මාණය කරන්නෙ. පස්සෙ ඇපල් එක වැටෙනවා. ඇපල් එක වැටුනහම නෙක්ට් කම්පැණි එක ගන්නවා ගොඩ යන්න. ඊට පස්සෙ තමා ඇපල් එකෙ වර්තමාන දියුණුවට හෙතුවුන පුනරුදය පටන් ගන්නෙ. ඔය එකක් කිව්වෙ. තව ඔනෙ තරම් තියෙනවා බන්. මමත් කෙළවන් ඇති ඔන තරම් ජීවිතෙ එක එක අවස්ථාවල.
    එව්වායෙ පාඩම් කිහිපයක් තමා,

    යාළුවො ආශ්‍රය කරපන් බොක්කෙන්ම ඉන්න දෙතුන් දෙනෙක්ව පොඩි කාලෙ ඉඳන්ම .ඒ ඇරෙන්න අනෙක් උන්ගෙන් වැඩක් නැහැ.
    හැමොම ඉන්නෙ තියෙනකන් විතරයි විෂෙශයෙන් යාළුවො.
    සල්ලි වියදම් කරද්දි ස්ටෙටස් මෙන්ටෙන් කරනවාට වඩා මුල්‍යමය ස්ථාවරත්වය වැදගත්.
    පොඩි දෙටත් ණය වෙන්න එපා,
    ඉන්කම් එක එන මාර්ග 5 ක් 6 ක් වත් අවමය වශයෙන් තියෙන්න ඔනෙ (සාධාරණ ක්‍රමා
    අම්මාව ඇරෙන්න කිසිම ගැණියෙක්ව විස්වාස කරන්න එපා.
    තමන් හිසට තම අතමය සෙවණැල්ල
    :yes::yes::yes:
     
    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    Good lesson for life
    Its not your friends fault its your fault try to think different you have talent and skill
     
    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,173
    299
    83
    මට නම් කිසිම යාලුවෙක් නෑ මන් වැඩිය කතා කරන් නැති නිසා. කෙල්ල විතරයි ඉන්නේ. එකත් එක අතකට හොද දෙයක් බලන් යද්දී.
    උබ වෙඩින් එක ලොකුවට ගන්න ඕනේ කියද්දී මං කිව ලොකුවට වෙඩින් ගන්න එපා සල්ලි නාස්ති කරලා කියල, මතකද දන් නෑ. දැන් ඒවා වැඩක් නෑ, මැරෙන්න එපා බන්, පවුලේ අය පවු. :sorry:

    :yes::yes::yes: ubath man wage....
     
    Last edited:

    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,173
    299
    83
    Ane manda mewwa kiyewwama holman wenawa ban. Ube money management nam binduwai bn. Freelancing,up work karanna barida app hadanna puluwan nisa. Machan salli ithuru karanna purudu weyan bn. Mama 46 k salory ekak gaththe November wenakan. Hama masema 30 k ithiri kala.

    Uba RDA 1e da wada karanne?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රත්තරං;21033123 said:
    මිනිස්සු කව්ද කියන්නනම් බන් දෙයක් වෙන්නම ඕනෙ බන්....

    ගෑනි යශෝදරා දේවිගෙ කොපියක් උනත් කමක් නෑ බන් ගෑනුන්ගේ ගෙවල් වල උන් පුලුවන් තරම් ඈත් කරල තියාගනින්. බදින එකෙක්ට මම දෙන පලවෙනි උපදෙස බන් ඒක..

    උබට මම එක දෙයයි කියන්නේ. මැරෙනවට වඩා නම් අනික් මොනම දේ උනත් ලේසී බන්.අපි දන්නේ නෑනේ බන් මැරුනට පස්සේ අපි මෝක්න් මොකක් වෙනවද කියල. ඒ නිස මැරෙන්න හිතන්න එපා.

    කරන්න තියෙන හොදම දේ ගෑනිවත් ඇදන් රට පැනපන් කීයක හරි පඩියකට. ඩුබායි කටාර් ජොබ් තියෙනවනේ බන් පත්තරේ, උබලගේ උගත්කමට කරන්න පුලුවන් එකකට පැනපන්. පැනලා නය ගෙවල වරෙන්. වරෙන්තු කරත් කමක් නෑ කියල ඉදපන් පිට රටට වෙලා. තාත්තට ඇටෝර්නි පවර්ස් දීලා පලයන්. ඕයර් කෙනෙක් හම්බ වෙලා කතාව කියල උපදෙස් අරගෙනම කරපන්.

    1.ඕක ප්‍රයෝජනේට අරන් ගෑනිගේ පව්ලේ උන්ව හලලම දාපන්. කොහොමත් එහෙමත් පූරුවේ පිනක් නොතිබුනොත් හොද ගෑන්යෙක් ලැබුනත් චරෝ බරෝ නැති ෆැමිලියක් නම් ලැබෙන්නේ නෑ. නැන්දම්මයි මාමන්ඩියයි කුඩ්ඩෝ උනත් වෙද්දෝ උනත් ඕක පොදුයි

    2.අනික ක්‍රමේට ඉදිමෙන්න පුරුදු වෙයන්..
    මේක නම් හරි, කියවගෙන යද්දි මෙතන නොකියවෙන හැගිලා තියෙන කතාව තමයි මුගෙ ගෑනිගෙ වරද.....ලක්ශ ගනන් වියදම් කරවල මූව හාව කරල තියෙන්නෙ...ලක්ශ ගනන් වියදම් කරද්දි ගෑනියෙක් උනාම දැනගන්ඩ ඔනෙ කියක් හරි ඉතුරු කරගන්ඩ... දන්න අදුරන ඔනෙ තරන් සිද්දි තියෙනව සල්ලි තියෙද්දි තුන් වේලම කඩෙන් කනව....ගෙදර උයන්නෙම නැ....බොරු පොශ් ලෝකෙට ණය වෙලා හරි මිනිහ ගේන එව කනව....අන්තිමට දෙල් වෙනකම් දන්නෙ නැ....තාම තේරිලා නැ වගේ...එක තැනක කියල තිබ්බ මුගෙ ගෙදරින් ඈත් වෙලා හිටිය කියල...අන්තිමට කියනව අපේ අම්මයි තාත්තයි මල්ලියි තමයි අද විදවන්නෙ කියල... ඔතන තමයි කතාව යන්නෙ....ඒ මිනිස්සු තමයි උබට ඇත්තටම ආදරේ....ගෑනිගෙ පැත්තෙ උන් මුනිච්චාවට අනේ පුතේ ගාගෙන ඇති අපේ ගොඩක් අයියල අදින්නෙ ඔතන....ගෙදර උන් බනිනව, පිට එකෙක් අනේ පුතේ ගෑව ගමන් හාව වෙනව හැදු වැඩි දෙමාපියො වැරදි වෙනව...අන්තිමට කෙල උනාම ඉන්නෙත් හැදු වැඩු දෙමාපියො දෙන්න විතරයි...
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere

    Mage kathwe man ganihe gedra gana liyapu eka gpdak aya wardiyata therum aran mchan..aththama kathawa eeka name apee gedra aya mawa baluwe na bn..apee gedra aya mama watila anthima mohothee hiree yanwa kiyadiwath gaman gaththe na.

    Mage wardda serma apee wife lahe ththa mata oya gaththa salli apahu dunna..eya watila inna welawaka gaththe..eeka thamayi man poliyaya ganna patan gaththa darunuma welawa eekai man ee gana methana danme..mahe od walata..mama watena welawal walata hama dama laksha gann eyala dunna adath denawa mchan..mama karapu idawwata mabe naya karayoo wahe eyela mata salli deela athi..magen ewa gana ahala kawadawth mawa preshre karala na eyala ban..mat adath sahena bkup ekak denawa..

    Rata panina eka mama oluwe tiyan innwa wasee kiyanne ban mee loan crib case ekkarata paninna bari case eka.mn sahenna asrnayi ban oluwa hodatama awul wela inne..mata meeken monawada goda enne karnna yhren na..

    Umbata om dannwath vm dannwath baha ban ..podak mata up deshak diyan..
     
    Kathawa wardi mchan therum gaththa hati.. apee gani thram mata mee prashna waladi udaw karapu kenek na..apee gedra aya mata udaw kale naa..mata laksha pahaka loan ekak dunnoth eyala eken laksha dekak gannwa..man hodama kathawa methana dala na ..apee gedra tibuna wahanayak wikunala ekee salli mata dunna..ee salli dunne biz wadak karganna eeka satiyen mahen illanna gaththa apee ththa..eekata man sahena asrna una bis ekata danma salli ehema apahau ganna bahane ban..anthimata eeka hoyanna mata naya wenna una kohen hati eeka hoyala deepan kiwa..aa athin apee wofe lage gedra masuran ban mata laksha gam udaw karla toyanwa eyala godaak duppath eeth puluwan hama welawema kohen hari aran denawa..mama kela una welawata mata apee gedra aya hitye na apee wofe lage ththa bn oya van ekee seen ekath salli hoyala dunne..

    Api ehema kaka bibi pissu keliyeth na..oya kfv arawa mewa mama thaniyen gahapu gon plan ban..gani mata thun welema adath uala denawa mahe yaluwoo mawa kawa ban..mata tiyana kale mahe wate idan mawa winsa kala ..
     
    දැනට නම් තියෙන හොදම විකල්පය රට පලයන්....දෙන්නත් එක්ක වෙන නම් කියන්ඩ දෙයක් නැ, නඩු වැටුනොත් රට යන්ඩ වෙන්නෙ නැ.... ඒක නිසා දැම්ම පැනපන්...නැත්තන් නඩුවක් වැටුනොත් අනිව හිරේ යන්ඩ වෙනව...ඊට වඩා හොදයි රට දැම්ම පනින එක...ඔන තරන් වේකන්සි තියෙනව...අඩුම ගානෙ මුලින් ක්ලිනින් ජොබ් එකකට හරි පැනපන්...පස්සෙ හැකියාව තියෙන නිසා වෙන එකකට යන එක සරල දෙයක්....
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Mage kathwe man ganihe gedra gana liyapu eka gpdak aya wardiyata therum aran mchan..aththama kathawa eeka name apee gedra aya mawa baluwe na bn..apee gedra aya mama watila anthima mohothee hiree yanwa kiyadiwath gaman gaththe na.

    Mage wardda serma apee wife lahe ththa mata oya gaththa salli apahu dunna..eya watila inna welawaka gaththe..eeka thamayi man poliyaya ganna patan gaththa darunuma welawa eekai man ee gana methana danme..mahe od walata..mama watena welawal walata hama dama laksha gann eyala dunna adath denawa mchan..mama karapu idawwata mabe naya karayoo wahe eyela mata salli deela athi..magen ewa gana ahala kawadawth mawa preshre karala na eyala ban..mat adath sahena bkup ekak denawa..

    Rata panina eka mama oluwe tiyan innwa wasee kiyanne ban mee loan crib case ekkarata paninna bari case eka.mn sahenna asrnayi ban oluwa hodatama awul wela inne..mata meeken monawada goda enne karnna yhren na..

    Umbata om dannwath vm dannwath baha ban ..podak mata up deshak diyan..

    pm ekak damma balapan
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    එකට ඉදන් කන කාපු යාලුවෝ ඉදල තියෙන්නේ.. හවුල් බිස්නස් හරියන්නේ නැත්තේ ඕකනේ.. හොදම දේ රට ගිහින් එන එක මචන්.. සති 2කෙන් රට යවන තැන් තියනවා.. පොඩ්ඩක් බලපන්..