සහොදරවරුනි; අද මම සබ් එකෙ වයර් එක ගැලවිල තිබ්බ නිසා එක සෙට් කරන්න ගියා, එතකොට GAIN ඇන්ඩ් POWER ශොර්ට් උනා
. දැන් කොහොම හරි ACC/Ignition ඔන් වෙන්නෙ නැහැ, මුකුත්ම වැඩ නැහැ එන්ජිම පන ගන්වනකන්. මම හිතන්නෙ ෆියුස් එක ගිහිල්ල වගේ. හෙල්ප් එකක් දෙන්න පුලුවන්ද ඒක මාරු කර ගන්න. හරියටම ඔක තියන තැන දන්නෙත් නැහැ මම.

කාර් එක : Suzuki wagon r Stingray J style
