KIA picanto. වාහන දෙකම පොඩියි ඒත් පිසැන්ටෝ එකේ වැගන් ආර් එකට වඩා ඉඩ තියෙනව. වැගන් ආර් එක ටිකක් අන්ඩර්පවර් ගතියක් තියෙනව.
Wagon R hybrid එක japan. AMW ගෙන්නන එක hybrid නැහැ. එකනං මල ජරාවක්. ඒකට වඩා hybrid එක හොඳයි. Kia Picanto එක Hybrid Wagon R ඒකට වඩා හොඳයි මම හිතන්නේ safety features අතින්.. හැබැයි පෙට්‍රෝල් කිරිල්ල ටිකක් අඩුයි මම හිතන්නේ. Economically Wagon R එක හොඳයි. Driver side air bag එකක් තියෙනවා හැබැයි passenger නැහැ. Safety පැත්තනං picanto එක හොඳයි.![]()

2 air bags
jncap 4 stars
17.5 avg km/L = with hills
outstation = thama hariyatama measure karaganna bari wuna
කදු වලත් 17.5 කරනවනම් නියමය්නේ.

wagon r එකේ trunk ඉඩ අඩුද මචන්?

godakma newei normal kadu with A/C.
A/C off karamanan 18.5 k withara karanwa. therumak na.
niyamath na bn. 650cc engine ekakata madi. thawa karanna oni harinan
disadvantages thiyenawa. acceleration ehema chuttak madi. vehicle ekak overtake ganawanan sport mode ekata daganna oni.
overall basic options okkoma wage thiyenawa.

මම හිතුවේ picanto එක කියල, wagon r hybrid එකද එහෙනම් ගොඩක්ම මදිනෙ බන්![]()
wagon R = 650cc engine + 24KW motor
acceleration hill 2di motor eken sup ekak denwa.
nawaththala thiyala accelerate karaddi awul. poddak late. sport mode dapuhama poddak shape.
colombo nan 19-20k karnawalu.

මචන් ගෙදර පාවිච්චියටනම් අනිවා Kia Picanto එක තමයි හරියන්නෙ.
Suzuki wagon R / Stingray එකත් එක්ක Kia Picanto එක සංසන්දනය කරද්දී වාසි සහ අවාසි.
වාසි
1. ඩ්‍රයිවින් ප්ලෙශඑක (ඔටෝ එකේ උනත්)
2. පුලින් පවර් එක
3. වාහනයේ තියෙන ඉඩ කඩ
2. ලෙග් ස්පේස්
3. බූට් ස්පේස්
4. පිටි පස්සේ සීට් එකේ පහසුව
5. ඒ වගේම නොසලකා හැරිය නොහැකි සේෆ්ටි කියන දෙය(there are far more things to consider beyond the air bags)
අවාසි
1. පෙට්රෝල් කිරිල්ල අතින් wagon R / Stingray එක ඉදිරියෙන් සිටි.
2. සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එක අතිනුත් wagon R / Stingray එක ඉදිරියෙන් සිටි
3. wagon R / Stingray එක ජපන් වාහනයක් නිසා අනාගතෙය්දී වාහනයේ බොඩි පාර්ට්ස් ඕන තරම් ෆ්‍රීලි අවෙලබල් වෙයි හයි ලෙවල් පාරේ මග දෙපස
ජය වේවා
Kia picanto ආයි විකුණන්න ගියහම තමයි කෙලවෙන්නෙ![]()
wagon R = 650cc engine + 24KW motor
acceleration hill 2di motor eken sup ekak denwa.
nawaththala thiyala accelerate karaddi awul. poddak late. sport mode dapuhama poddak shape.
colombo nan 19-20k karnawalu.
kia second hand kohomath adui ban![]()
KIA picanto. වාහන දෙකම පොඩියි ඒත් පිසැන්ටෝ එකේ වැගන් ආර් එකට වඩා ඉඩ තියෙනව. වැගන් ආර් එක ටිකක් අන්ඩර්පවර් ගතියක් තියෙනව.
godakma newei normal kadu with A/C.
A/C off karamanan 18.5 k withara karanwa. therumak na.
niyamath na bn. 650cc engine ekakata madi. thawa karanna oni harinan
disadvantages thiyenawa. acceleration ehema chuttak madi. vehicle ekak overtake ganawanan sport mode ekata daganna oni.
overall basic options okkoma wage thiyenawa.
pissuda bang Wagon r ekai picanto ekai compare karanne picanto kiyanne niyamama wahanayak wife issara pavichchi kala
bump

Wagon R hybrid එක japan. AMW ගෙන්නන එක hybrid නැහැ. එකනං මල ජරාවක්. ඒකට වඩා hybrid එක හොඳයි. Kia Picanto එක Hybrid Wagon R ඒකට වඩා හොඳයි මම හිතන්නේ safety features අතින්.. හැබැයි පෙට්‍රෝල් කිරිල්ල ටිකක් අඩුයි මම හිතන්නේ. Economically Wagon R එක හොඳයි. Driver side air bag එකක් තියෙනවා හැබැයි passenger නැහැ. Safety පැත්තනං picanto එක හොඳයි.![]()
JNCAP 4 stars thiyenawa wagon R ekata

වැගන් R හයිබ්‍රිඩ් එක ජපන්. අනික කියා එකෙන් ඕකේයි වෙනසම මිලියනයක් විතර වෙනවා නේ බන්..
ඉතින් එහෙම වාහන දෙකක් කොහොමද සසඳන්නේ. උඹට ලක්ශ 30ක් වියදම් කරන්න ඇහැක් නම් වැගන් ආර් එක ගනින්..