Suzuki wagon r Stingray J style accessories mode issue

GRO_MAX

Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63

    සහොදරවරුනි; අද මම සබ් එකෙ වයර් එක ගැලවිල තිබ්බ නිසා එක සෙට් කරන්න ගියා, එතකොට GAIN ඇන්ඩ් POWER ශොර්ට් උනා :rolleyes:. දැන් කොහොම හරි ACC/Ignition ඔන් වෙන්නෙ නැහැ, මුකුත්ම වැඩ නැහැ එන්ජිම පන ගන්වනකන්.

    මම හිතන්නෙ ෆියුස් එක ගිහිල්ල වගේ. හෙල්ප් එකක් දෙන්න පුලුවන්ද ඒක මාරු කර ගන්න. හරියටම ඔක තියන තැන දන්නෙත් නැහැ මම. :confused: :confused:

    කාර් එක : Suzuki wagon r Stingray J style

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,307
    999
    113
    ඉතින් ෆිඋස් බෝර්ඩ් එකේ කවර් එකේ ගහල තියෙනවා රූප සටහනක් අදාළ fuse දක්වල.එකේ acc එක හොයාගෙන සමාන ඇම්පියර් fuse එකක් දන්න.ගොඩක් වාහන වල ස්ටීරින්ග් කෝලම් එකට දකුණු පැත්තේ ඩෑෂ් බෝඩ් එකේ යට හරියේ fuse බෝර්ඩ් එක කවුළුවකින් කවර් කරලා තියෙනවා. තව සෙට් එකක් එන්ජින් bay එකෙත් තියෙනවා.
     
    • Like
    Reactions: GRO_MAX

    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    ඉතින් ෆිඋස් බෝර්ඩ් එකේ කවර් එකේ ගහල තියෙනවා රූප සටහනක් අදාළ fuse දක්වල.එකේ acc එක හොයාගෙන සමාන ඇම්පියර් fuse එකක් දන්න.ගොඩක් වාහන වල ස්ටීරින්ග් කෝලම් එකට දකුණු පැත්තේ ඩෑෂ් බෝඩ් එකේ යට හරියේ fuse බෝර්ඩ් එක කවුළුවකින් කවර් කරලා තියෙනවා. තව සෙට් එකක් එන්ජින් bay එකෙත් තියෙනවා.

    Steering wheel eka gawa Fuse hoyanna nahane machan. :confused:

    engine eka gawa thiyana eke light / fog light tika thiyanawa ACC ekak hoyanna nahane macho. mokak hari wena namakinda danne naha oka thiyenne

    Thanks for the support bro

    REP +