Son or daughter?

Do you prefer a girl baby or a boy baby?

  • Girl

    Votes: 49 46.2%
  • Boy

    Votes: 57 53.8%

  • Total voters
    106

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    :):):):)

    මමනම් බදින්නෙත් නෑ කියල හිතාගන හිටියෙ බං. මාත් එක්ක යාලු වෙච්ච හැම කෙල්ලටම මම මුලින්ම කිව්ව මම ලමයි හදන්න කැමති නෑ කියල. එතනින්ම සමහර ඒව කැඩුන. .
    දැන් ඉන්න කෙල්ලට නම් එච්චවම ලමයි ගැන උනන්දුවක් නෑ... මොනව වෙයිද දන්නෙ නෑ ඉස්සරහට...:baffled:

    මටනම් මම කාපු කටු එක්ක බලද්දි සංසාරෙ එපා වෙනව..:no:

    :yes: මම දැනටත් හිතාගෙන ඉන්නෙ සහ ක්‍රියාත්මක කරන්නෙත් ඒ දේම තමයි බං. බඳින්නෙ නම් නෑ කොහෙත්ම. එකම එක දෙයකට විතරයි ඔය තීරණය වෙනස් කරන්න පුළුවන්. ඒ හැරෙන්න බඳින්නෙ නම් නෑ නෑ මයි. කෙල්ලෙක් නෑ යාළු වෙන්නෙත් නෑ. අහන කෙල්ලෙක්ට හා වෙන්නෙත් නෑ.

    ඔහොම තමයි බං ජීවිතේ ගෙනියන්න අඩු වැඩිව හැමෝම කට්ට කනවා. කෙනෙක් වේලක් කන්න හොයාගන්න කට්ට කනකොට තව කෙනෙක් හවායි ගිහින් සතියක නිවාඩුවක් ගත කරලා LA වල ශොපින් කරලා වේගාස් වල ෆන් අරන් ලංකාවට එන්න ප්ලෑන් කරන්න කට්ට කනවා. කෙල්ලෙක්ගෙ ආදරයක් නිසා සෑහෙන්න මාත් විඳෙව්වා. මොනව කරන්නද කරුමයක් තියේ නම් පල දෙන්නම එපායැ. :):)
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes:
    අනිවාර්යෙන් කෙල්ලෙකුත් ඕන කොල්ලෙකුත් ඕන පව්ලකට ;)
    මුලින් කෙල්ලෙක් නම් ok මොකද කියනවා නම් අක්ක කෙනෙක්ගේ සෙනෙහස එක්ක හැදෙන කොල්ලෙක් ගොඩක් හොද ගති පැවැතුම් එක්ක හැදෙනවා :)
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    අනිවාර්යෙන් කෙල්ලෙකුත් ඕන කොල්ලෙකුත් ඕන පව්ලකට ;)
    මුලින් කෙල්ලෙක් නම් ok මොකද කියනවා නම් අක්ක කෙනෙක්ගේ සෙනෙහස එක්ක හැදෙන කොල්ලෙක් ගොඩක් හොද ගති පැවැතුම් එක්ක හැදෙනවා :)

    :yes::yes:

    1.Boy
    2.Girl

    මට නමි අවුලක් නැහැ ඉස්සල්ලා කෙල්ල හෝ කොල්ල වුනාට.අපි එහෙම හිතුවට වැඩක් නැහැ.කියන්න බැහැ ලැබෙන කෙනා දුව හෝ පුතා වෙන්න පුලුවන්.දෙන්නම සතුටින් බාරගන්නවා.

    හැබැයි දෙන්නාගෙ වැඩි වයස් පරතරය තියන්න නරකයි කියලා හිතනවා.
    එක්කෙනෙක් හදලා තව අවු 2 කින් තව ලමයෙක් හදන්න ඔිනා.එතකොට දෙන්නට එකට සෙල්ලමි කතාබහ කරනවා.එකමුකු වෙනවා.
    මුලින්ම දුවෙක් හදනවනමි ගෙදරකට වැඩිය හොදයි.වැඩිමලා දුව වෙන එක හොදයි.
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    i already had both so there is no point votting to this poll.

    i wanted son at first but i got daughter .:love::love:

    i wanted son again then got one :love::love::love::love:

    having a daughter and protect her is a uphill task and huge responsability in this insane world .
    but as a farther she is the most amazing thing i ever had in my life .:cool:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කෙල්ලෙක් බං... ආසයි කෙලි පැටියෙක්ගේ සද්දේ ගෙදර අහන්න... දෙවෙනිය කොලු පැටියෙක් උනාම අක්ක කෙනෙක් එක්ක හොදට ආදරෙන් ඉදිවී.. පළවෙනියා කොල්ලෙක් උනොත් ගෙදර රණ්ඩු වැඩි වෙයි කියල හිතෙනවා...
     
    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    මරුසිරා;21038393 said:
    i already had both so there is no point votting to this poll.

    i wanted son at first but i got daughter .:love::love:

    i wanted son again then got one :love::love::love::love:

    having a daughter and protect her is a uphill task and huge responsability in this insane world .
    but as a farther she is the most amazing thing i ever had in my life .:cool:

    Do you think your daughter/son should preserve her Virginity till she gets married ? have you moved out of the 2500 years bullshit ?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මෙහෙමයි පිරිමි ලමෙක් හැදුවොත් ඌට අවුරුදු 16ක් 17ක් වෙනකං ඌව බලාගන්න නහින්න ඕනෙ මොන බඩකඩිත්තුව දිගේ බඩගාන්න ගිහිං අතක් පයක් ලෙස්සල වැටිල අඬු කඩාගනියිද දන්නෑ :baffled: :baffled:
    ඊට පස්සෙ ඉතිං ඕනෙ තූත්තුකුඩියකට ගිහිං දැම්මෑකි අගේට ගෙම්බ වගේ පාර හොයාගෙන එනව :baffled: :baffled:

    ගෑණු ලමෙක් හැදුවොත් 16ක් 17ක් වගේ වෙනකං බොනික්කෙකුයි සෙල්ලං පිගන් කෝප්ප ටිහිකුයි අරං දෙන්න තියෙන්නෙ කිසී ප්‍රශ්ණයක් නෑ අගේට පැත්තකට වෙලා නලව නලව ඉන්නව හැබැයි 16 17 වගේ වුනාම පස්සෙන් යන්න ඕනෙ කාත් එක්ක පැනල යයිද දන්නෑ :baffled: :baffled:

    බල්ලෙක් හැදුව නං නාවන්නයි කන්න දෙන්නයි මැක්කො ගලවන්නයි විතරයි :D :D
     
    ආ අමතක වුනා :baffled: :baffled:

    පිරිමි ලමෙක් මොනා හරි කරගත්තාම නාවල ගෙට ගත්තට පස්සෙ ඕනෙ එකෙක්ට බන්දල දුන්නෑකි සමාජ රෝගයක් වගේ හදාගත්තොත් තමා ඉතිං කේස් එක ඒකට sex සර්ච් කරන්න පොඩි කාලෙම internet අරං දුන්නාම ඉවරයි :baffled: :baffled:

    ඒ වගේ නෙමේ ගෑණු ලමෙක්ට කන්‍යා පඨලෙ හදන්නම හෙන ගානක් වියදං කරන්න වෙනව මොනා හරි කරගත්තොත් :dull: :dull:

    තව පිරිමි ලමයින්ට දෑවැදි හොයන්න ඕන්නෑ ගෑණු ලමෙක් හැදුවොත් දෑවැද්දට හම්බ කරන්නත් ඕනෙ :lol: :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell

    දැන් කාලෙ දෑවැදි ප්‍රශ්න එන්නෙ නෑ බන් :baffled: :baffled:
    දෑවැදි ඉල්ලන ජාතියෙ අපතයක්ට කොහොමත් බන්දල දෙන්න නාකයි:no: :no:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දැන් කාලෙ දෑවැදි ප්‍රශ්න එන්නෙ නෑ බන් :baffled: :baffled:
    දෑවැදි ඉල්ලන ජාතියෙ අපතයක්ට් කොහොමත් බන්දල දෙන්න නාකයි:no: :no:

    උඹට සහෝදරියක් එහෙම ඉන්නවද මගුල් හොයන කාලෙක බලපංකො දෑවැදි ඉල්ලන්නැද්ද කියල :lol: :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    බල්ලෙක් කියන්නෙ කුක්කෙක් යකෝ කික්කියෙක් නං බැල්ලියෙක් කියනව :baffled: :baffled:

    ඇයි ඉතින් කික්කියෙක් හදන්න අකමැති :baffled: :baffled:
    දෑවැදි දෙන්න ඕනෙත් නෑ, කන්‍යා පටලෙ හදන්න ඕනෙත් නෑ :baffled: :baffled: