මමනම් බදින්නෙත් නෑ කියල හිතාගන හිටියෙ බං. මාත් එක්ක යාලු වෙච්ච හැම කෙල්ලටම මම මුලින්ම කිව්ව මම ලමයි හදන්න කැමති නෑ කියල. එතනින්ම සමහර ඒව කැඩුන. .
දැන් ඉන්න කෙල්ලට නම් එච්චවම ලමයි ගැන උනන්දුවක් නෑ... මොනව වෙයිද දන්නෙ නෑ ඉස්සරහට...
මටනම් මම කාපු කටු එක්ක බලද්දි සංසාරෙ එපා වෙනව..![]()
මම දැනටත් හිතාගෙන ඉන්නෙ සහ ක්රියාත්මක කරන්නෙත් ඒ දේම තමයි බං. බඳින්නෙ නම් නෑ කොහෙත්ම. එකම එක දෙයකට විතරයි ඔය තීරණය වෙනස් කරන්න පුළුවන්. ඒ හැරෙන්න බඳින්නෙ නම් නෑ නෑ මයි. කෙල්ලෙක් නෑ යාළු වෙන්නෙත් නෑ. අහන කෙල්ලෙක්ට හා වෙන්නෙත් නෑ.





අනිවාර්යෙන් කෙල්ලෙකුත් ඕන කොල්ලෙකුත් ඕන පව්ලකට
මුලින් කෙල්ලෙක් නම් ok මොකද කියනවා නම් අක්ක කෙනෙක්ගේ සෙනෙහස එක්ක හැදෙන කොල්ලෙක් ගොඩක් හොද ගති පැවැතුම් එක්ක හැදෙනවා![]()
අනිවාර්යෙන් කෙල්ලෙකුත් ඕන කොල්ලෙකුත් ඕන පව්ලකට
මුලින් කෙල්ලෙක් නම් ok මොකද කියනවා නම් අක්ක කෙනෙක්ගේ සෙනෙහස එක්ක හැදෙන කොල්ලෙක් ගොඩක් හොද ගති පැවැතුම් එක්ක හැදෙනවා![]()








මරුසිරා;21038393 said:i already had both so there is no point votting to this poll.
i wanted son at first but i got daughter .
i wanted son again then got one
having a daughter and protect her is a uphill task and huge responsability in this insane world .
but as a farther she is the most amazing thing i ever had in my life .![]()
not married yet and having no idea about it at all




කුක්කෙක්ද කික්කියෙක්ද.?![]()
![]()
![]()

මෙහෙමයි පිරිමි ලමෙක් හැදුවොත් ඌට අවුරුදු 16ක් 17ක් වෙනකං ඌව බලාගන්න නහින්න ඕනෙ මොන බඩකඩිත්තුව දිගේ බඩගාන්න ගිහිං අතක් පයක් ලෙස්සල වැටිල අඬු කඩාගනියිද දන්නෑ![]()
ඊට පස්සෙ ඉතිං ඕනෙ තූත්තුකුඩියකට ගිහිං දැම්මෑකි අගේට ගෙම්බ වගේ පාර හොයාගෙන එනව![]()
ගෑණු ලමෙක් හැදුවොත් 16ක් 17ක් වගේ වෙනකං බොනික්කෙකුයි සෙල්ලං පිගන් කෝප්ප ටිහිකුයි අරං දෙන්න තියෙන්නෙ කිසී ප්රශ්ණයක් නෑ අගේට පැත්තකට වෙලා නලව නලව ඉන්නව හැබැයි 16 17 වගේ වුනාම පස්සෙන් යන්න ඕනෙ කාත් එක්ක පැනල යයිද දන්නෑ![]()
බල්ලෙක් හැදුව නං නාවන්නයි කන්න දෙන්නයි මැක්කො ගලවන්නයි විතරයි![]()
![]()




ආ අමතක වුනා![]()
පිරිමි ලමෙක් මොනා හරි කරගත්තාම නාවල ගෙට ගත්තට පස්සෙ ඕනෙ එකෙක්ට බන්දල දුන්නෑකි සමාජ රෝගයක් වගේ හදාගත්තොත් තමා ඉතිං කේස් එක ඒකට sex සර්ච් කරන්න පොඩි කාලෙම internet අරං දුන්නාම ඉවරයි![]()
ඒ වගේ නෙමේ ගෑණු ලමෙක්ට කන්යා පඨලෙ හදන්නම හෙන ගානක් වියදං කරන්න වෙනව මොනා හරි කරගත්තොත්![]()
තව පිරිමි ලමයින්ට දෑවැදි හොයන්න ඕන්නෑ ගෑණු ලමෙක් හැදුවොත් දෑවැද්දට හම්බ කරන්නත් ඕනෙ![]()
![]()


දැන් කාලෙ දෑවැදි ප්රශ්න එන්නෙ නෑ බන්![]()
දෑවැදි ඉල්ලන ජාතියෙ අපතයක්ට් කොහොමත් බන්දල දෙන්න නාකයි![]()
![]()

බල්ලෙක් කියන්නෙ කුක්කෙක් යකෝ කික්කියෙක් නං බැල්ලියෙක් කියනව![]()
![]()

