Ow. Vee wala thama mehema karal bimata nawenne. Sogam wala karala udata yanne kelin
dont know
koheda me?
මට පේන විදියට නම් සෝගම් හෙවත් ඉදල් ඉරිගු වගේ
https://vimeo.com/76503464
sure නෑ මචන් ස්වයංජාත වී කියලත් හිතෙනවා
මොකද්ද බං මේ...
වැලක් ද???
![]()
Ow. Vee wala thama mehema karal bimata nawenne. Sogam wala karala udata yanne kelin

මට පේන විදියට නම් සෝගම් හෙවත් ඉදල් ඉරිගු වගේ
https://vimeo.com/76503464
sure නෑ මචන් ස්වයංජාත වී කියලත් හිතෙනවා

ඔව් අයියේ. මේ ඇල් හාල් තමා..
කිසි දෙයක් නැතුව ඔහෙ වැඩෙන ඒ උනත් බොහෝම පෝශණයෙන් සපිරි කෑමක්..

ඔව් මලේ!! කිසි පෝරක් නැතිව තමා හිටෝලා තියෙන්නේ. මනුස්සයගෙ කල්පනාව කරල් ටික පැවුනාම ගොඩ ලියද්දක් වපුරන්නයි.