galle unta මෝල්_අමාරුව වැඩිලු

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    galle unta මෝල්_අමාරුව වැඩිලු

    ගාල්ල පොලිස් අධිකාරී කොට්ඨාසය තුළ ළමා අපයෝජන සංඛ්‍යාව සීඝ‍්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වනවා.

    ඉකුත් මාස දහයේදී පමණක් ගාල්ල පොලිස් අධිකාරී කොට්ඨාසයේ පොලිස් ස්ථාන 14කට අයත් ප‍්‍රදේශවලින් එවැනි අපයෝජන සිද්ධීන් 138ක් වාර්තා වුණා.

    වයස අවුරුදු 16ට අඩු බාලවයස්කාර දැරියන් හතළිස් දෙදෙනෙකු සිය කැමැත්තෙන් අපයෝජනය වීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී තිබෙනවා.

    වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ හබරාදූව, අක්මීමණ සහ නාගොඩ යන ප‍්‍රදේශවලින්.

    finel-logo.png
     
    • Like
    Reactions: TaskManager

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,424
    2,491
    113
    ඇල්ල
    ගාල්ල පොලිස් අධිකාරී කොට්ඨාසය තුළ ළමා අපයෝජන සංඛ්‍යාව සීඝ‍්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වනවා.

    ඉකුත් මාස දහයේදී පමණක් ගාල්ල පොලිස් අධිකාරී කොට්ඨාසයේ පොලිස් ස්ථාන 14කට අයත් ප‍්‍රදේශවලින් එවැනි අපයෝජන සිද්ධීන් 138ක් වාර්තා වුණා.

    වයස අවුරුදු 16ට අඩු බාලවයස්කාර දැරියන් හතළිස් දෙදෙනෙකු සිය කැමැත්තෙන් අපයෝජනය වීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී තිබෙනවා.

    වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ හබරාදූව, අක්මීමණ සහ නාගොඩ යන ප‍්‍රදේශවලින්.

    finel-logo.png

    :shocked::shocked:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    පැමිණිලි දාපු නැති සිද්දි කොච්චර තියෙනව ඇද්ද :baffled::baffled:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    (galle unta මෝල්_අමාරුව වැඩිලු )
    100% troth,
    කෙල්ලෝ කොල්ලෝ දෙකම එකයී...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    අපේ ඔෆිස් එකෙත් ඉන්නව ගාල්ලෙ කෙල්ලෙක් මාර ඇම්මක් තියෙන්නෙ, ළමයෙකුත් ඉන්නව ඒ වුනාට විසේනම් අඩු වෙලා නැහැ, ලිෆ්ට් එකේදි එහෙම කොල්ලො මරු ආතල් ගන්නෙ,

    2215565.gif