~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,118
    7,397
    113
    Kotahena
    ඩ්‍රයිවර්ස් ඉන්ස්ටොල් වෙන්නේ නැත්තේ ඒකයි බන්.
    http://windowsreport.com/driver-signature-enforcement-windows-10/
    මේ පලවෙනි ක්‍රමේ කරන්න ඒක ලේසියි

    ඊට පස්සේ ඩ්‍රයිවර්ස් ඉන්ස්ටොල් කරන්න
    ෆාස්ට් බූට් රොම් එක , සිප් කරල එන්නේ . ඒක එක්ස්ට්‍රැක් කරන්න දෙපාරක්
    ඩෙස්ක්ටොප් එකට වගේ / ඩී ඩ්‍රයි එකට වගේ..
    දිග පාත් දේන්න එපා ෆොල්ඩ්ර් ඇතුලට එක්ස්ට්‍රේක් කරලා(D:/new folder/tool/rom/bla/ bla ):angry:

    ෆොන් එක් ෆාස්ට්බූට් මොඩ් ගිහින් .යූඑස්බී සෙට් කලාට ප්ස්සේ. එම් අයි ෆ්ලැශ්ර් ඕපන් කරන්න.
    ඒකේ පෙන්නයි ෆොන් එක 0FT45664 ඔන්න ඔහ්හොම වගේ ,

    එහෙම පෙන්වන්නේ නැතන්ම් ඩ්ර්යිවර්ස් අයින් කරලා අලුතින් දාන්න

    අප්ඩේට් එනාව බන්.හරි රොම් එක ඩවුන්ලොඩ් කරගන්න හොදේ.
    ඩෙස්ක්ටොප් එකෙන් නම් කරන්නේ .යූපීඑස් එකක් තියෙන්න ඔනේ.

    Driver signature nathuwama pennuwa phone eka gahuwama :oo:

    eeth mehema error ekak aawa.
    ai ban depaarak extract karanne?

    z7wqLQM.png

    ls80RGY.png
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,118
    7,397
    113
    Kotahena
    අනේ මහතුනේ මට උන වියෝයා
    තල්ල සුදුයි බෙල්ලේ ගෝමර කැටියා
    යන එන ඔරු පාරු නවතා ගෙන හිටං
    මෙතුන් පදේ තෝරාලා කියන් සකී :(
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,209
    4,110
    113
    2014813 මොඩල් ඒකට ප්‍රයිම් රොම් එක දැම්මා.. දැන් දවස් 10 ක් විතර වෙනවා මොඩම් ඒක නම් වෙනම ෆැල්ශ කලේ .. . දැනට කිසි අවුලක් නෑ. අප්ඩේට් පෙන්වනවා කරන්න ගියේ නෑ. රිකවරිය ආයිත් මාරු කරන්න වෙන නිසා.
    6i6xd1.png
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    mathaka ne bn mokkek hari kiwwa wage mathakai :rolleyes::rolleyes::rolleyes:

    මම ගැන උඹ කියනවා ඇත්තේ :rolleyes: මම Geekbuying එකෙන් ගත්ත $217 ට නොවැම්බර් 30 වෙනිදා..රු. 33644 ක් ගියා :oo: මම හිතන්නේ මම තමයි ලඟදි එලකිරියෙන් ඔය ගානට ගත්තේ..ishu.r ද කවුද එකෙක් හිටිය, ඌ අරන් තිබුනේ $239 ට තියෙනකොට..

    තාම 30 ට අඩුවුනේ නැහැ බන් ෆෝන් එක..තාම $ 217 ක් වගේ වෙන්නේ :yes:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,209
    4,110
    113
    අනේ මහතුනේ මට උන වියෝයා
    තල්ල සුදුයි බෙල්ලේ ගෝමර කැටියා
    යන එන ඔරු පාරු නවතා ගෙන හිටං
    මෙතුන් පදේ තෝරාලා කියන් සකී :(
    ඩවුන්ලොඩ් මූඩ් එක නේද දාලා තියෙන්නේ
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,118
    7,397
    113
    Kotahena
    Last edited:

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,704
    20,995
    113
    adala nene
    මම ගැන උඹ කියනවා ඇත්තේ :rolleyes: මම Geekbuying එකෙන් ගත්ත $217 ට නොවැම්බර් 30 වෙනිදා..රු. 33644 ක් ගියා :oo: මම හිතන්නේ මම තමයි ලඟදි එලකිරියෙන් ඔය ගානට ගත්තේ..ishu.r ද කවුද එකෙක් හිටිය, ඌ අරන් තිබුනේ $239 ට තියෙනකොට..

    තාම 30 ට අඩුවුනේ නැහැ බන් ෆෝන් එක..තාම $ 217 ක් වගේ වෙන්නේ :yes:
    :yes::yes::yes::yes:
     
    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    2014813 මොඩල් ඒකට ප්‍රයිම් රොම් එක දැම්මා.. දැන් දවස් 10 ක් විතර වෙනවා මොඩම් ඒක නම් වෙනම ෆැල්ශ කලේ .. . දැනට කිසි අවුලක් නෑ. අප්ඩේට් පෙන්වනවා කරන්න ගියේ නෑ. රිකවරිය ආයිත් මාරු කරන්න වෙන නිසා.
    6i6xd1.png

    heat wenawada? kalin heat uan sahenna 4.4 eka? :yes:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,704
    20,995
    113
    adala nene
    2014813 මොඩල් ඒකට ප්‍රයිම් රොම් එක දැම්මා.. දැන් දවස් 10 ක් විතර වෙනවා මොඩම් ඒක නම් වෙනම ෆැල්ශ කලේ .. . දැනට කිසි අවුලක් නෑ. අප්ඩේට් පෙන්වනවා කරන්න ගියේ නෑ. රිකවරිය ආයිත් මාරු කරන්න වෙන නිසා.
    6i6xd1.png
    අඩෝ උබ බේටා ද දැම්මෙ
    අනිකටත් දාලා බලන්න ඕනෙ අෆ්ෆා :yes::yes::yes:
     
    Status
    Not open for further replies.