බෙහෙතක්, 18 ++×

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    භාවනා කරන්ට යද්දි මට හතුරො මතක් වෙනව, මල පනිනව ඉඉට පස්සෙ, මන් මේ දවස්වල. ගොඩක් වෙලාවට ඉන්නෙ කේන්තියෙන්

    දවස් 7ක් නිවාඩු දාලා, භාවනා අසපුවකට ගිහින් භාවනා කරපන්.
     
    teddycool

    Junior member
  • Aug 23, 2014
    124
    23
    18
    earth
    මචන්ල, මගෙ හිත සන්සුන් කරගන්ට පුලුවන් අයුර්වේද බෙහෙතක් කියපල්ලකො:cool:, ගංජ වගේ ඒවනම් බෑ, ( මන් රතුමිරිස් කන්නෙ නෑ වැඩිය, බඩේ ගිනියමත් නෑ.)

    relaxing music ahapan
     
    aehacker

    Active member
  • Nov 15, 2016
    331
    35
    28
    Unknown
    :D:D
    භාවනා කරන්ට යද්දි මට හතුරො මතක් වෙනව, මල පනිනව ඉඉට පස්සෙ, මන් මේ දවස්වල. ගොඩක් වෙලාවට ඉන්නෙ කේන්තියෙන්

    ශාන්ති දැන් නැ කේන්තියෙන් බල්ලන්නේ නැතුව හිටපන් :P
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    snoop-mario-keep-calm-smoke-weed-meme.jpg
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,037
    113
    Milagiriya
    මචන්ල, මගෙ හිත සන්සුන් කරගන්ට පුලුවන් අයුර්වේද බෙහෙතක් කියපල්ලකො:cool:, ගංජ වගේ ඒවනම් බෑ, ( මන් රතුමිරිස් කන්නෙ නෑ වැඩිය, බඩේ ගිනියමත් නෑ.)
    @pitiye.appu ඇත්තටම මේකට බෙහෙත් තියෙනවා ද