What is your Breakfast today ?

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK

    sanathj2008

    Active member
  • Mar 27, 2011
    357
    74
    28
    Office ake api 5 k akata kane. Bath, pan,
    Awa kala.
    Mama p&s akata gehin. Beef ban: rs120, eggs ban : rs.60, chocolate milk: rs. 45
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    ගෙදරින්
    කැකුළු හාල් බත්, දඹල තෙල් දාලා, කොස් උයලා, පපඩම් බැදලා.
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    උදේට කන්න වෙලා නැති උණා.කිරි තේක විතරයි අද.බිස්කට් කෑල්ලක් කන්තෝරු ලාච්චුවේ තිබිලා කෑවා :lol:.
     

    Cerb3rus

    Member
    Nov 2, 2016
    35
    2
    0
    udeta kawe ala hodi and paan thamai ada wenasakata ekka wenadata kanne gedarin bath thamai bola.
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,868
    31,646
    113
    කරවල, කරවිල,දඹල සම්බෝල, පරිප්පු