ඔබේත් මගේත් දරුවෙකු හෘද රෝගයෙන් පෙළුනොත්, අපිට ලංකා හොස්පිටල්/ නවලෝක/ඩර්ඩන්ස් අරං යන්න සල්ලි නැති වෙලා අසරණ වෙන්න පුලුවන්. අද රුපියලක් හරි පරිත්‍යාග කරලා රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළදරු හෘද රෝග ඒකකයක් හදන්න එකතු වෙන්න. අනාගතේ කාගේ හෝ දරුවෙක්ගේ ජීවිතයක් බේර ගන්න.
රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළදරු හෘද රෝග ඒකකයක් හදන්න කරුණාකර ඔබේ ඩයලොග් දුරකතනයෙන් #141*6*4# අමතා එකතුවී ඇති Star Points පරිත්‍යාග කරන්න.
දෙසැම්බර් 31 වන දිනට කාලය ඉකුත්වෙනවා Star Points වල, දැනට තියන Star Points පරිත්‍යාග කරන්න ඩයලොග් දුරකතනයෙන් #141*6*4# අමත්න
ඒවගේම අනිත් දුරකතන සේවාවන් හරහාත්(Mobitel/ Hutch) , බැංකුව තැම්පතු හරහාත් පරිත්‍යාග කරන්න පුලුවන්. වැඩි විස්තර සදහා,
https://www.littlehearts.lk/donation/
MOBITEL MCASH
* Dial #111# through the mCash registered mobile phone
* Select “Pay Institutes”
* Select “Donate”
* Select “Little Hearts”
* Enter mCash PIN
* Enter Mobile number
* Enter Amount
* Once the transaction is completed a confirmation SMS will be sent.



බම්ප් එකක් දාන්න හැමෝටම පේන්න.
Star Points 1 = රුපියල් 1.00.
Last edited:

