Kella vitamin ekak aran

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    එක දිගට බොන්න හොද නැ විටමින් A වගේ නම් ලිවර් එකෙන් දිය කරන්නේ නැ තැන්පත් වෙනවා එක එක දිගට ගත්තොත් කෙස්

    විටමින් E වල Side effect ගැණු පිරිමින්ගේ පපුව ලොකු වෙන එක සහා පිරිමින්ට Side effect වැඩි, සැලකිල්ලෙන් බොන්න ඕන

    බයෝටින් වලට කොන්ඩේ වැවෙනවා

    විටමින් A E C B D විටමින් වලට ලස්සන වෙනවා හම පාට එනවා කුරුළා වගේ නැති වෙනවා, සේම මතු වෙන් නැ

    :yes::yes:

    නවත්ත්ත නවත්ත බොන්න කිවිවා ආයුර්වෙිද දොස්තර කෙනෙකුත්.මාසයක් බිලා සතියක් 2 ක් නවත්තලා.ආයි බොන්න කිවිවා.එක දිගට මාස ගනන් බොන්න නරකයි.ආයුර්වෙිද දොස්තරත් කිවිවා අනිවා විටමින් (ගාඩියන්) ගන්න කියලා.නතර කරන්න එපා කියලා.
     
    Last edited:

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    නැ බන් ඔලුවේ ඉස්සොරි තියනවා එකට ස්කින් එකට අවශ්‍ය විටමින් බිලා බැලුවා විද්දේ හාවට වැදුනේ පදුරට වගේ ආපු ප්‍රතිපල වෙනස්, එක නිසයි දන්නේ විටමින් වල වැඩ
    sirawata uba mona vitamin ekada gatte :shocked:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    sirawata uba mona vitamin ekada gatte :shocked:

    විටමින් A + D සේවන්සිස්, විටමින් E - Enet 400, විටමින් C + B complex - එන්වරන් C , බයෝටින් 250mg , Forceval Capsule - 24 විටමින් තියෙනවා
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    විටමින් A + D සේවන්සිස්, විටමින් E - Enet 400, විටමින් C + B complex - එන්වරන් C , බයෝටින් 250mg , Forceval Capsule - 24 විටමින් තියෙනවා
    oya okkoma bonna onada ban :/ oya okkoma vitamin thiyena ekak kiyapan
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    oya okkoma bonna onada ban :/ oya okkoma vitamin thiyena ekak kiyapan

    Forceval Capsules

    There are 12 vitamins in Forceval Capsules:
    Vitamin A (as β-Carotene) 2500 iu (Retinol Equivalent) (750 micrograms)
    Vitamin D2 400 iu (10 micrograms)
    Vitamin B1 (Thiamin) 1.2 mg
    Vitamin B2 (Riboflavin) 1.6 mg
    Vitamin B6 (Pyridoxine) 2.0 mg
    Vitamin B12 3.0 micrograms
    Vitamin C 60 mg
    Vitamin E 10 mg
    Biotin 100 micrograms
    Nicotinamide 18 mg
    Pantothenic Acid 4.0 mg
    Folic Acid 400 micrograms
    There are 12 minerals and trace elements in Forceval Capsules:
    Calcium 108 mg
    Iron 12 mg
    Copper 2.0 mg
    Phosphorous 83 mg
    Magnesium 30 mg
    Potassium 4.0 mg
    Zinc 15 mg
    Iodine 140 micrograms
    Manganese 3.0 mg
    Selenium 50 micrograms
    Chromium 200 micrograms
    Molybdenum 250 micrograms

    https://www.medicines.org.uk/emc/medicine/20806

    වෙන වෙනම බොන්නේ mg ගාන වැඩියෙන් ගන්න
     
    ela, Noted. Thanks machan try ekak dela balanna ona :)
     
    උඹ මේවා යම් කාලයක් එක දිගට ගත්තයි කියමුකෝ - අවශ්‍ය තරමට අරගෙන ඉවර වුණාට පස්සෙ ලැබුණ ගුණ ඒ විදියටම කොච්චර කාලයක් යනකල් ඕව නොබී තියන් ඉන්න පුළුවන්ද ? :nerd:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    oya okkoma bonna onada ban :/ oya okkoma vitamin thiyena ekak kiyapan

    01-320x320.jpg
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඉදිරියේ රාළ;21055400 said:
    උඹ මේවා යම් කාලයක් එක දිගට ගත්තයි කියමුකෝ - අවශ්‍ය තරමට අරගෙන ඉවර වුණාට පස්සෙ ලැබුණ ගුණ ඒ විදියටම කොච්චර කාලයක් යනකල් ඕව නොබී තියන් ඉන්න පුළුවන්ද ? :nerd:

    ජනාවාරි ඉදලා මාර්තු වගේ වෙනකන් තමයි ගත්තේ ඊට පස්සේ නැවැත්තුවා, ඒ ගත්ත විටමින් ඇගේ තාම වැඩ කරනවා ස්කින් එකෙන් කුරුලා වලින් කියන්න පුළුවන් දැන්නම් ගොඩක් ඒවගේ පවර් එක නැ, දැන් ආපහු ටික ටික කුරුළා එනවා
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    win guardian lewiosaa...:lol:

    එ කිවිවෙ බන්.හැරි පොටර් එකෙත් ඔහොම එකක් කිවිවා මැජික් වන්ඩි එක‍ෙන් මතකයි.එකද:eek::baffled:
     
    Last edited:
    ජනාවාරි ඉදලා මාර්තු වගේ වෙනකන් තමයි ගත්තේ ඊට පස්සේ නැවැත්තුවා, ඒ ගත්ත විටමින් ඇගේ තාම වැඩ කරනවා ස්කින් එකෙන් කුරුලා වලින් කියන්න පුළුවන් දැන්නම් ගොඩක් ඒවගේ පවර් එක නැ, දැන් ආපහු ටික ටික කුරුළා එනවා
    බඩේ ගිණියම් නිවාගෙන බලපං ඒකෙ පවර් එක කොච්චර කල් තියෙනවද කියලා :)