ටයිල් අල්ලන්න උදවුවක්
අපේ ගෙදර උඩ තට්ටුවේ ටයිල් අල්ලල තියෙනවා, දැන් ඒවා අයින් කරලා අලුත් සෙට් එකක් අල්ලන්න ඕන කරලා තියෙනවා,
අලුතෙන් ටයිල් අල්ලන්න හොදම ක්‍රමේ කලින් එක උඩින්ම අල්ලන එකද, නැත්නම් කලින් එක කඩලා අයින් කරලා අල්ලන එකද,
කඩනවානම් මොකෙන්ද කඩන්නේ ඩෙමොලිශන් හැමර් එකක් වගේ එකකින්ද
එහෙම නැත්නම් ඒකෙන් කරන එක උඩ තට්වක් හින්දා හොද නැද්ද,
දන්නේ නැත්නම් බම්ප් එකක්වත් දමාගෙන යන්න ලොකු උදවුවක්