HTC_PHONES_ගැන_මෙගා_ත්‍රෙඩ්_එක.

gmmdesilva

Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    HTC_PHONES_ගැන_මෙගා_ත්‍රෙඩ්_එක.

    HTC PHONES ගැන මෙගා ත්‍රෙඩ් එක.

    ඔබ HTC වර්ගයේ ජංගම දුරකථන පාවිච්චි කරන්නෙක් ද....?නැතිමුත් ඒ සදහා උනන්දුවක් ඇත්තෙක්ද......?HTC ෆෝන්ස් වල තිබෙන ගැටළු අඩුපාඩු යෝජනා චෝදනා ගැන කතා කරමු.​

    XqAuU3j.jpg

    63rsc4dh.png

    bbJzyiwh.png

    vSRsFVIh.png

    r7jTO28h.png
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    මිදියාටෙක් මගුල දාල ෆෝන් හදන එකෙන් මුන්ගේ බ්‍රෑන්ඩ් එක සවුත්තුවෙනවා බන්
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,824
    2,382
    113
    M9 එකක් කරනවා .Sound හොදයි Built Qulity එක & Battry ත් හොදයි Front Cam එකත් හොදයි.Back cam එක නම් මෙලෝ රහක් නෑ .ආයේ රත් වෙනවා හොදටම නෙට් යද්දී
     
    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    htc 10 user here.
    used m7 for 3 years and bought 10 this year.
    more than happy with 10.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    M9 එකක් කරනවා .Sound හොදයි Built Qulity එක & Battry ත් හොදයි Front Cam එකත් හොදයි.Back cam එක නම් මෙලෝ රහක් නෑ .ආයේ රත් වෙනවා හොදටම නෙට් යද්දී

    net යද්දී නම් බන් ඕනේ එකක් රත් වෙනවා නේ ද. M9 එක නම් හොද ෆෝන් එකක් නේ
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,824
    2,382
    113
    net යද්දී නම් බන් ඕනේ එකක් රත් වෙනවා නේ ද. M9 එක නම් හොද ෆෝන් එකක් නේ

    මේක metal නේ බන් ඉතින් රත් වෙද්දී හොදටම දැනෙනවා back cover නොදා අතේ තියන් ඉන්ඩ බෑ එහෙම රත් වෙද්දී .ප්ලාස්ටික් ඒවා රත් උනාට දැනෙන් නෑ නේ වැඩියේ
     
    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    රත් වීම සහ battery capacity එක මදි වීම ලොකු ගැටළුවක්.marshmallow එකට update තම ආවේ නැති එකත් ලොකු ගැටළුවක්.:angry:ppi pixel density එක අනෙක් ෆෝන්ස් වලට වඩා වැඩි නිසා display එක සුපිරී.HTC BoomSound with Dolby Audio Surround Sound එක නිසා අනිත් ෆෝන්ස් වලට වඩා sound quality එක ටිකක් හොදයි.:)
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    රත් වීම සහ battery capacity එක මදි වීම ලොකු ගැටළුවක්.marshmallow එකට update තම ආවේ නැති එකත් ලොකු ගැටළුවක්.:angry:ppi pixel density එක අනෙක් ෆෝන්ස් වලට වඩා වැඩි නිසා display එක සුපිරී.HTC BoomSound with Dolby Audio Surround Sound එක නිසා අනිත් ෆෝන්ස් වලට වඩා sound quality එක ටිකක් හොදයි.:)

    Audio quality eka and design eka hodayi...anith ewa nam 👨 saamanya wage
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY

    මේක metal නේ බන් ඉතින් රත් වෙද්දී හොදටම දැනෙනවා back cover නොදා අතේ තියන් ඉන්ඩ බෑ එහෙම රත් වෙද්දී .ප්ලාස්ටික් ඒවා රත් උනාට දැනෙන් නෑ නේ වැඩියේ

    ම්ම් එහෙමත් සින් එකක් තියෙනව නේ :nerd:
     
    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    metal කේස් එක නිසා බරත් ටිකක් වැඩි.නරකම කියන්නේ නැතුව හොදත් කියහල්ලකෝ.gaming ගැන එහෙම.:angry::frown:
     
    Last edited:

    jkasunsee

    Active member
  • Dec 15, 2010
    593
    77
    28
    mama Desire EYE pawichhi karanne.front and back cam 13mp dual flasherth ekkama.mata nm kiyanna waradak na:):)