HTC_PHONES_ගැන_මෙගා_ත්රෙඩ්_එක.
HTC PHONES ගැන මෙගා ත්රෙඩ් එක.
ඔබ HTC වර්ගයේ ජංගම දුරකථන පාවිච්චි කරන්නෙක් ද....?නැතිමුත් ඒ සදහා උනන්දුවක් ඇත්තෙක්ද......?HTC ෆෝන්ස් වල තිබෙන ගැටළු අඩුපාඩු යෝජනා චෝදනා ගැන කතා කරමු.
ppi pixel density එක අනෙක් ෆෝන්ස් වලට වඩා වැඩි නිසා display එක සුපිරී.HTC BoomSound with Dolby Audio Surround Sound එක නිසා අනිත් ෆෝන්ස් වලට වඩා sound quality එක ටිකක් හොදයි.


